මේ දවස් වල පරණ ඩ්රාමා එකක් බලනවා ITN එකේ බැද්දේගෙදර කියලා..කියලා වැඩක් නෑ බන් පට්ට ඩ්රාමා එක.කලින් දැන් යන ඩ්රාමා වගයක් බල බල හිටිය නිසාද දන්නේ නෑ අර බැද්දේ ගෙදර ඩ්රාමා එකේ රගපාන නලු නිලියෝ පට්ටම ටැලන්ඩඩ් කියලා හිතෙනව..උන් රගපානවද කියලා හිතන්න බෑ..දැන් ඉන්න ඩ්රාමා නලු නිලියන්ට හැදෙන්නවත් බෑ බන්..ලස්සන විතරයි නිකන් දෙබස් කියවනව..
පට්ට වෙනසක් දැක්කා බැද්දෙගෙදර ඩ්රාමා එක බලද්දී නිකන් කනාවට දක්කේ චැනල් මාරු කරනකොට..සිරාවට උන් රගපෑම ඉගෙන ගෙන තියනවද? අර කොල්ලෝ දෙන්නගේ අම්මට රගපාන නිලියනම් කියලා වැඩක් නෑ ඇගේම තියනව නිලි කම..ට්රිලීශියා ගුනවර්දන 1999 දි නැති වෙනකොට අවුරුදු 65යි..එයා ගැන ටිකක් හෙව්වා මම.එයා තමා අන්න බලන් සද සිංදුව කියන්නේ.. ඒවගේම සුරතල් නංගියේ අපේ අම්මා.1939 දි කියන්නේත් එයා..

මාරම ටැලන්ට් එකක් ඒකනම්. දැක්කම කිව්වහැකි..

English lecture කෙනෙක් විශ්වවිද්යාලක හිටපු..මිල්ටන් මල්ලවආරච්චි මහත්තයට උගන්නලා තියෙනවා මෙයා 1980 ගනන්වල කෝට්ටේ ආනන්ද ශ්රාස්තාලේ උගන්න කාලේ..
මේ තියෙන්නෙ ඩ්රාමා එක. පොඩ්ඩක් බලන්න Addict wenawa.
මේ එයා කියන සිංදු
පට්ට වෙනසක් දැක්කා බැද්දෙගෙදර ඩ්රාමා එක බලද්දී නිකන් කනාවට දක්කේ චැනල් මාරු කරනකොට..සිරාවට උන් රගපෑම ඉගෙන ගෙන තියනවද? අර කොල්ලෝ දෙන්නගේ අම්මට රගපාන නිලියනම් කියලා වැඩක් නෑ ඇගේම තියනව නිලි කම..ට්රිලීශියා ගුනවර්දන 1999 දි නැති වෙනකොට අවුරුදු 65යි..එයා ගැන ටිකක් හෙව්වා මම.එයා තමා අන්න බලන් සද සිංදුව කියන්නේ.. ඒවගේම සුරතල් නංගියේ අපේ අම්මා.1939 දි කියන්නේත් එයා..
මේ තියෙන්නෙ ඩ්රාමා එක. පොඩ්ඩක් බලන්න Addict wenawa.
මේ එයා කියන සිංදු
Last edited:

.ඉතින් හිතපංකෝ, තව රට සංවර්ධනය වෙනකනුත් බලන් ඉන්නවා 