පරණ ඩ්‍රාමා එකක් බලල පිස්සු හැදිලා ඉන්නේ.

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මේ දවස් වල පරණ ඩ්‍රාමා එකක් බලනවා ITN එකේ බැද්දේගෙදර කියලා..කියලා වැඩක් නෑ බන් පට්ට ඩ්‍රාමා එක.කලින් දැන් යන ඩ්‍රාමා වගයක් බල බල හිටිය නිසාද දන්නේ නෑ අර බැද්දේ ගෙදර ඩ්‍රාමා එකේ රගපාන නලු නිලියෝ පට්ටම ටැලන්ඩඩ් කියලා හිතෙනව..උන් රගපානවද කියලා හිතන්න බෑ..දැන් ඉන්න ඩ්‍රාමා නලු නිලියන්ට හැදෙන්නවත් බෑ බන්..ලස්සන විතරයි නිකන් දෙබස් කියවනව..
    පට්ට වෙනසක් දැක්කා බැද්දෙගෙදර ඩ්‍රාමා එක බලද්දී නිකන් කනාවට දක්කේ චැනල් මාරු කරනකොට..සිරාවට උන් රගපෑම ඉගෙන ගෙන තියනවද? අර කොල්ලෝ දෙන්නගේ අම්මට රගපාන නිලියනම් කියලා වැඩක් නෑ ඇගේම තියනව නිලි කම..ට්‍රිලීශියා ගුනවර්දන 1999 දි නැති වෙනකොට අවුරුදු 65යි..එයා ගැන ටිකක් හෙව්වා මම.එයා තමා අන්න බලන් සද සිංදුව කියන්නේ.. ඒවගේම සුරතල් නංගියේ අපේ අම්මා.1939 දි කියන්නේත් එයා..😍😍😍😍 මාරම ටැලන්ට් එකක් ඒකනම්. දැක්කම කිව්වහැකි..😎😎😎😎 English lecture කෙනෙක් විශ්වවිද්‍යාලක හිටපු..මිල්ටන් මල්ලවආරච්චි මහත්තයට උගන්නලා තියෙනවා මෙයා 1980 ගනන්වල කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලේ උගන්න කාලේ..

    මේ තියෙන්නෙ ඩ්‍රාමා එක. පොඩ්ඩක් බලන්න Addict wenawa.

    මේ එයා කියන සිංදු

    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේකෙ ඉන්න නිලියගේ (නම මතක නෑ) ඇද උඩ වාඩි වෙලා, චූ පැත්ත පේන්න ඉන්න ෆොටො එකක් දැකල තියනවා.
    එඩිට් නෙමෙයි. ලොකුවට ප්‍රසිද්ද උනේ නෑ. ගොඩක් ඉස්සර
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සුපිරි ටෙලෙ ඩ්‍රාමා එක..
    එෆ්.වයි.අයි -
    මේ ඩ්‍රාමා එකේ ප්‍රදාන නිළියකගේ වැලකුත් තිබ්බා..

    මේකෙ ඉන්න නිලියගේ (නම මතක නෑ) ඇද උඩ වාඩි වෙලා, චූ පැත්ත පේන්න ඉන්න ෆොටො එකක් දැකල තියනවා.
    එඩිට් නෙමෙයි. ලොකුවට ප්‍රසිද්ද උනේ නෑ. ගොඩක් ඉස්සර
    චම්පා ස්‍රියානී ගැන කියන්නේ ඔය..😍😍😍 මටත් මතකයි 1990ස් ගනන්වල තිබ්බේ ඒ ෆොටෝ එක.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Thanks for the post machan .. balanna one welawaka
    අනිවා බලන්න මාත් නිකමට ටීවී එක දානකොට දැක්කේ එක එපියක් බලලා ඇඩික්ට් උනා..තව මෙයා ඉන්න ගිරය ඩ්‍රාමා එකත් මම බලලා නෑ ඒකත් බලන්න ඕන.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    චම්පා ස්‍රියානී ගැන කියන්නේ ඔය..😍😍😍 මටත් මතකයි 1990ස් ගනන්වල තිබ්බේ ඒ ෆොටෝ එක.
    හරියට හරි
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මේකෙ ඉන්න නිලියගේ (නම මතක නෑ) ඇද උඩ වාඩි වෙලා, චූ පැත්ත පේන්න ඉන්න ෆොටො එකක් දැකල තියනවා.
    එඩිට් නෙමෙයි. ලොකුවට ප්‍රසිද්ද උනේ නෑ. ගොඩක් ඉස්සර
    nedda eka? dawase wiyadamata
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේකෙ ඉන්න නිලියගේ (නම මතක නෑ) ඇද උඩ වාඩි වෙලා, චූ පැත්ත පේන්න ඉන්න ෆොටො එකක් දැකල තියනවා.
    එඩිට් නෙමෙයි. ලොකුවට ප්‍රසිද්ද උනේ නෑ. ගොඩක් ඉස්සර
    :lol:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,158
    4,156
    113
    මේකෙ ඉන්න නිලියගේ (නම මතක නෑ) ඇද උඩ වාඩි වෙලා, චූ පැත්ත පේන්න ඉන්න ෆොටො එකක් දැකල තියනවා.
    එඩිට් නෙමෙයි. ලොකුවට ප්‍රසිද්ද උනේ නෑ. ගොඩක් ඉස්සර
    Damn Fucking TRUE

    Ewwa thamai E Kale Lokuma Leaks
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    849_1000.jpg
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    යක්ඛ පුත්තු ටික ඇවිත් ..අරු ඩ්‍රාමා එකේ කොලිටි එක පෙන්නුවේ.. මෙතන කතා කරන්නේ අරකිගේ චූවා ගැන.. :baffled::P.ඉතින් හිතපංකෝ, තව රට සංවර්ධනය වෙනකනුත් බලන් ඉන්නවා :P..තූ:rolleyes:
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    යක්ඛ පුත්තු ටික ඇවිත් ..අරු ඩ්‍රාමා එකේ කොලිටි එක පෙන්නුවේ.. මෙතන කතා කරන්නේ අරකිගේ චූවා ගැන.. :baffled::P.ඉතින් හිතපංකෝ, තව රට සංවර්ධනය වෙනකනුත් බලන් ඉන්නවා :P..තූ:rolleyes:
    ඉස්සෙල්ල නාට්ටෙ බලපන්..ටිකක් බලන් යද්දි මේකිගෙ කිම්බ කොහොම ඇත්ද කියල හිතෙනව.එතකොට මේ ෆොටෝ1 බලල අතේ පාරක් ගහල ආයෙම නාට්ටෙ බලපන්.ඊට පස්සෙ රට සංවර්ධනේ කොරමු
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යක්ඛ පුත්තු ටික ඇවිත් ..අරු ඩ්‍රාමා එකේ කොලිටි එක පෙන්නුවේ.. මෙතන කතා කරන්නේ අරකිගේ චූවා ගැන.. :baffled::P.ඉතින් හිතපංකෝ, තව රට සංවර්ධනය වෙනකනුත් බලන් ඉන්නවා :P..තූ:rolleyes:
    මේක මතක් කර කර නාට්ටිය බලපන්. එතකොටනේ යකෝ සුපිරිම ෆන් එක. අනික නට්ටියෙත් තියෙන්නේ මේකි දෙන්නෙකුට කියල ඇනගන්න සීන් එකක්නේ