පරණ ඩ්‍රාමා එකක් බලල පිස්සු හැදිලා ඉන්නේ.

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,157
    4,151
    113
    මේක මතක් කර කර නාට්ටිය බලපන්. එතකොටනේ යකෝ සුපිරිම ෆන් එක. අනික නට්ටියෙත් තියෙන්නේ මේකි දෙන්නෙකුට කියල ඇනගන්න සීන් එකක්නේ
    Eka Gei Kaama

    Issara Lankawe thibila thiyena scene ekak oka
     
    • Like
    Reactions: Gaash

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    යක්ඛ පුත්තු ටික ඇවිත් ..අරු ඩ්‍රාමා එකේ කොලිටි එක පෙන්නුවේ.. මෙතන කතා කරන්නේ අරකිගේ චූවා ගැන.. :baffled::P.ඉතින් හිතපංකෝ, තව රට සංවර්ධනය වෙනකනුත් බලන් ඉන්නවා :P..තූ:rolleyes:
    වැඩක් නෑ කියලා..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    චම්පා ස්‍රියානී ගැන කියන්නේ ඔය..😍😍😍 මටත් මතකයි 1990ස් ගනන්වල තිබ්බේ ඒ ෆොටෝ එක.
    photo eka nam dan search kalath hoya gatthaki.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේක මතක් කර කර නාට්ටිය බලපන්. එතකොටනේ යකෝ සුපිරිම ෆන් එක. අනික නට්ටියෙත් තියෙන්නේ මේකි දෙන්නෙකුට කියල ඇනගන්න සීන් එකක්නේ
    eki inna ewa keepayak giya neda oya wage araganna scene thiyena.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අම්මේහ් ඉතිං එලකිරි යක්ක පුත්තු වැලක් කිව්වොත් ඉතිං නවසිය හැට ගනන් වල දෙනවක හාමිනේගෙ වැලක් හරි හොයලා දෙයි.ගැම්මක් තමයි ඉතිං 😂
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    eka geyi kurulloda mokakda ekak thibba
    එකක් තිබ්බෙ බන් මිනිහා ලෙඩින් ඉද්දි ගෑණි ගේ ඇතුලෙ වෙන එකෙක් එක්ක ගේම යන්නෙ. ළමයෙක් ඇහැරිලා කෑ ගහන්නෙ යක්කෙක් ගෙට ඇවිත් කියලා.

    මේ කතාවෙ නේද පෙට්ටිය කැඩුනා කියලා පෙන්වන්න තීන්ත හලන්නෙ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    අනිවා බලන්න මාත් නිකමට ටීවී එක දානකොට දැක්කේ එක එපියක් බලලා ඇඩික්ට් උනා..තව මෙයා ඉන්න ගිරය ඩ්‍රාමා එකත් මම බලලා නෑ ඒකත් බලන්න ඕන.
    ගිරය නාට්ටියෙ ලාල් කියන චරිතෙ අද ලංකාවෙ සුප්‍රකට අයි ටී කම්පැණි එකක අයිතිකාරයෙක් .
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගිරය නාට්ටියෙ ලාල් කියන චරිතෙ අද ලංකාවෙ සුප්‍රකට අයි ටී කම්පැණි එකක අයිතිකාරයෙක් .
    image_ba5f64ba72.jpg
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ජාතික එකෙත් ගියා පහුගිය දවස් වල දොළොස් මහේ අපි කියලා එකක්. 2000 මුල කාලේ ලංකාව තිබ්බ හැටි බලාගන්න පුළුවන්.
    Phone නැහැ, පාරවල් කැඩිල, මිනිස්සු මීටත් වඩා අඩු පහසුකම් යටතේ හිටපු හැටි තේරෙනවා.
    දැං යන ඒවාට වඩා නම් හොඳයි. (කොහොමත් නාට්‍ය බලන්නේ නැහැ අවුරුදු 10 ක විතර ඉඳන්.)