Eka Gei Kaamaමේක මතක් කර කර නාට්ටිය බලපන්. එතකොටනේ යකෝ සුපිරිම ෆන් එක. අනික නට්ටියෙත් තියෙන්නේ මේකි දෙන්නෙකුට කියල ඇනගන්න සීන් එකක්නේ
Issara Lankawe thibila thiyena scene ekak oka
Eka Gei Kaamaමේක මතක් කර කර නාට්ටිය බලපන්. එතකොටනේ යකෝ සුපිරිම ෆන් එක. අනික නට්ටියෙත් තියෙන්නේ මේකි දෙන්නෙකුට කියල ඇනගන්න සීන් එකක්නේ
වැඩක් නෑ කියලා..යක්ඛ පුත්තු ටික ඇවිත් ..අරු ඩ්රාමා එකේ කොලිටි එක පෙන්නුවේ.. මෙතන කතා කරන්නේ අරකිගේ චූවා ගැන...ඉතින් හිතපංකෝ, තව රට සංවර්ධනය වෙනකනුත් බලන් ඉන්නවා
..තූ
![]()
photo eka nam dan search kalath hoya gatthaki.චම්පා ස්රියානී ගැන කියන්නේ ඔය..මටත් මතකයි 1990ස් ගනන්වල තිබ්බේ ඒ ෆොටෝ එක.
eki inna ewa keepayak giya neda oya wage araganna scene thiyena.මේක මතක් කර කර නාට්ටිය බලපන්. එතකොටනේ යකෝ සුපිරිම ෆන් එක. අනික නට්ටියෙත් තියෙන්නේ මේකි දෙන්නෙකුට කියල ඇනගන්න සීන් එකක්නේ
අම්මේහ් ඉතිං එලකිරි යක්ක පුත්තු වැලක් කිව්වොත් ඉතිං නවසිය හැට ගනන් වල දෙනවක හාමිනේගෙ වැලක් හරි හොයලා දෙයි.ගැම්මක් තමයි ඉතිං
eka geyi kurulloda mokakda ekak thibbaeki inna ewa keepayak giya neda oya wage araganna scene thiyena.
Torana Digital Content kiyala youtube channel ekaka tiyena first series eka danකන්දේ ගෙදර බලපන්
Swarnawahini
එකක් තිබ්බෙ බන් මිනිහා ලෙඩින් ඉද්දි ගෑණි ගේ ඇතුලෙ වෙන එකෙක් එක්ක ගේම යන්නෙ. ළමයෙක් ඇහැරිලා කෑ ගහන්නෙ යක්කෙක් ගෙට ඇවිත් කියලා.eka geyi kurulloda mokakda ekak thibba
ගිරය නාට්ටියෙ ලාල් කියන චරිතෙ අද ලංකාවෙ සුප්රකට අයි ටී කම්පැණි එකක අයිතිකාරයෙක් .අනිවා බලන්න මාත් නිකමට ටීවී එක දානකොට දැක්කේ එක එපියක් බලලා ඇඩික්ට් උනා..තව මෙයා ඉන්න ගිරය ඩ්රාමා එකත් මම බලලා නෑ ඒකත් බලන්න ඕන.
ගිරය නාට්ටියෙ ලාල් කියන චරිතෙ අද ලංකාවෙ සුප්රකට අයි ටී කම්පැණි එකක අයිතිකාරයෙක් .