ඔව් ඔව් "අපේ වතුවල තැබිලිනේ. අපේ උන් දෙන්නට කියනවා පලාගෙන ලොද කාපියව් කියලා ..."මේ කතාවෙ නේද පෙට්ටිය කැඩුනා කියලා පෙන්වන්න තීන්ත හලන්නෙ?
ඔව් ඔව් "අපේ වතුවල තැබිලිනේ. අපේ උන් දෙන්නට කියනවා පලාගෙන ලොද කාපියව් කියලා ..."මේ කතාවෙ නේද පෙට්ටිය කැඩුනා කියලා පෙන්වන්න තීන්ත හලන්නෙ?
eke theruma mokakda?ඔව් ඔව් "අපේ වතුවල තැබිලිනේ. අපේ උන් දෙන්නට කියනවා පලාගෙන ලොද කාපියව් කියලා ..."![]()
e kale shave kalada?
Torana Digital Content kiyala channel ekak tiyenawaMulu kathawama nadda bun Youtube eke? Ayeth balanna asawak awa.
this place is a shit hall nowයක්ඛ පුත්තු ටික ඇවිත් ..අරු ඩ්‍රාමා එකේ කොලිටි එක පෙන්නුවේ.. මෙතන කතා කරන්නේ අරකිගේ චූවා ගැන...ඉතින් හිතපංකෝ, තව රට සංවර්ධනය වෙනකනුත් බලන් ඉන්නවා
..තූ
![]()
ට්‍රිලීශියා ගුනවර්දන මැතිනිය කියන්නේ ලංකාවේ හිටිය අතිදක්ෂ, සංහල හා ඉන්ග්‍රිසි බෂා දෙකෙන්ම රංගනය ඉදිරිපත් කළහැකි නිලියක්! මෙතුමිය කොළබ කැම්පස් එකෙන් කල ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කිහිපයකත් රගපෑව.මේ දවස් වල පරණ ඩ්‍රාමා එකක් බලනවා ITN එකේ බැද්දේගෙදර කියලා..කියලා වැඩක් නෑ බන් පට්ට ඩ්‍රාමා එක.කලින් දැන් යන ඩ්‍රාමා වගයක් බල බල හිටිය නිසාද දන්නේ නෑ අර බැද්දේ ගෙදර ඩ්‍රාමා එකේ රගපාන නලු නිලියෝ පට්ටම ටැලන්ඩඩ් කියලා හිතෙනව..උන් රගපානවද කියලා හිතන්න බෑ..දැන් ඉන්න ඩ්‍රාමා නලු නිලියන්ට හැදෙන්නවත් බෑ බන්..ලස්සන විතරයි නිකන් දෙබස් කියවනව..
පට්ට වෙනසක් දැක්කා බැද්දෙගෙදර ඩ්‍රාමා එක බලද්දී නිකන් කනාවට දක්කේ චැනල් මාරු කරනකොට..සිරාවට උන් රගපෑම ඉගෙන ගෙන තියනවද? අර කොල්ලෝ දෙන්නගේ අම්මට රගපාන නිලියනම් කියලා වැඩක් නෑ ඇගේම තියනව නිලි කම..ට්‍රිලීශියා ගුනවර්දන 1999 දි නැති වෙනකොට අවුරුදු 65යි..එයා ගැන ටිකක් හෙව්වා මම.එයා තමා අන්න බලන් සද සිංදුව කියන්නේ.. ඒවගේම සුරතල් නංගියේ අපේ අම්මා.1939 දි කියන්නේත් එයා..මාරම ටැලන්ට් එකක් ඒකනම්. දැක්කම කිව්වහැකි..
English lecture කෙනෙක් විශ්වවිද්‍යාලක හිටපු..මිල්ටන් මල්ලවආරච්චි මහත්තයට උගන්නලා තියෙනවා මෙයා 1980 ගනන්වල කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලේ උගන්න කාලේ.
ඇත්තටම උබලා කොයිකාලේ ඉපදුන උන්ද බන් ? 2000 දී අපි ඉස්කෝලේ ගිහිනුත් ඉවරයි ....2000 වෙනකොට අද තියන turn එක වෙන්න පටන් අරන් ඉවරයි ...ජාතික එකෙත් ගියා පහුගිය දවස් වල දොළොස් මහේ අපි කියලා එකක්. 2000 මුල කාලේ ලංකාව තිබ්බ හැටි බලාගන්න පුළුවන්.
Phone නැහැ, පාරවල් කැඩිල, මිනිස්සු මීටත් වඩා අඩු පහසුකම් යටතේ හිටපු හැටි තේරෙනවා.
දැං යන ඒවාට වඩා නම් හොඳයි. (කොහොමත් නාට්‍ය බලන්නේ නැහැ අවුරුදු 10 ක විතර ඉඳන්.)
Thanks machan wistara dannuwata maath baddegedera drama eka balal tamai meya gana tikak hewwe..niyama talented actress kenek.. ow man asai 90s 80s dramas balanna mokada e kale tibba lankawe api dakapu dukbara anduru pathikada aith matak keranna asai machan..kandulu enawa samahara ewa dakiddi. Bus van bagawal wela nagala api nugegodatama enawa monawa hari ganna samaharu sarama pitinma enne uncle la.ehema..man tamath youtube eke parana videos balnawa lankawe..marama feel ekak enne shot ekak gahagena ewa baladdi..samaharunam diyunu wela samaharu nam inna tanenuth pahalata gihin matak.weddith dukai..man lagadi hokandara murder case eke documentry ekak baluwa ytb eke niyameta e dawas wela tibba communication aul ehema pahadili keraganna puluwan..ada ehema unanam.whatsapp eken hari ara gaanu lamayata kata hari msge ekak hari ywnna tibba..ට්‍රිලීශියා ගුනවර්දන මැතිනිය කියන්නේ ලංකාවේ හිටිය අතිදක්ෂ, සංහල හා ඉන්ග්‍රිසි බෂා දෙකෙන්ම රංගනය ඉදිරිපත් කළහැකි නිලියක්! මෙතුමිය කොළබ කැම්පස් එකෙන් කල ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කිහිපයකත් රගපෑව.
තව වැඩි දෙනෙක් නොදන්නා කරුණක් කියන්නම්... ලෝකප්‍රකට සිනමා අද්යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් ගේ Indiana Jones කතා මාලාවේ " the Temple of Doom" කියන චිත්‍රපටියේ ලොකු කොටසක් ලංකාවේ රූ ගතකලා ... ට්‍රිලීශියා මැතිනියට ඇගේ චතුර ඉංග්‍රීසි කථනය හින්දම එහි රගපාන්න ලැබුනා.
අනිත් කරුණ තමයි ට්‍රිලීශියා ගුනවර්දන තරුණිය තමයි වේදිකා නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ වන් මනමේ හි මුල්ම මනමේ කුමරිය! බලලා නැතිනම් "ගිරය" බලපල්ලා.... ලංකාවේ ටෙලිනාට්‍ය තිබුනේ කොතනද කියලා තේරෙයි.!
ඇත්තටම උබලා කොයිකාලේ ඉපදුන උන්ද බන් ? 2000 දී අපි ඉස්කෝලේ ගිහිනුත් ඉවරයි ....2000 වෙනකොට අද තියන turn එක වෙන්න පටන් අරන් ඉවරයි ...
උබට ලංකාවේ වෙනස පැහැදිලිව දකින්න ඕනෙනම 80 හා 90 මුල ඩ්‍රාමා බලපන් .
කන්දෙගෙදර
දුදරුවෝ - 1
පලිගුමැණිකේ
ලාහිරු දහසක්
අසල්වැසියෝ
ගිරය
කඩුල්ල
වෙදහාමිනේ
සුසීමා
ඉසිවර අසපුව
ගමන
මායා මන්දිර
ඇල්ලලග වලව්ව
බෝඩිම
එකගේ කුරුල්ලෝ
හිරුට මුවාවෙන්
දඩුබස්නාමානය
දුන්හිද අද්දර
------ Post added on Sep 18, 2021 at 9:48 AM
wadak na katha kerala..balapan me.thread eka umath mama damme dn inn unta unath pennnn ape kalin tibba drama.wela standard eka. Dan oya deweni inima wage dialogs witark kiyawana drama.wageda? Eth balapan mun methana nude photos dala guuu kerepu widiya..බැද්දේගෙදර රූපවාහිනියේ පෙන්නපු කාලේ මම අට වසරේ.හොඳට මතකයි, බ්‍රහස්පතින්දා රෑ 8.30 ට ගියේ. ඒ දවස්වල අපේ ගෙදර ලොකු කට්ටිය පට්ට ගේමක් දුන්නා මේකේ තියෙන සමහර සීන් වැදගත් විදියට අපිට තේරුම් කරල දෙන්න. අපි මොකද කලේ, පහුවදා ඉස්කෝලේ ගිහින්, අපේ සෙට් එකේ හිටපු ඇම්ඩගෙන් අමුවෙන්ම මේවා ඉගෙනගත්තා. අර තීනත හලපු සීන් එක ගැන ඌ උගන්නන්න ගිහින් දැරිවියක් වැඩිවිය පත්වෙන තැනට වෙනකම් අපිට කියලා දුන්නා.ඌට පිං සිද්දවෙන්න අපි ඒ කාලෙම යම් යම් ලිංගික කරුණු ගැන ඉගෙනගත්තා. උබලට කියන්න, තාමත් ඌ කියලා දීපු සමහර දේවල් ගැන (ලිංගික ජීවිතේට අවශ්‍යය දේවල් ඈ )ඌ කියලා දීපු විදියටම කිව්වේ , මං කියන්නේ විවෘතව කතා කලේ මාතෘ ලිංගික සායනේදී විතරයි. බලහන්කෝ අපේ රටේ ලිංගික අධ්‍යාපනය තියෙන තැන.(ඒකෙදිත් ඩොකා ප්‍රශ්න අහන්න කිව්වම කට්ටිය කාළකණ්නි වගේ ඔහේ බලන් ඉන්නවා, ලැජ්ජාවද බයද මොන හුත්තක්ද මංදා. පස්සේ මම දන්න දේවල්ම බොරුවට ඩොකාගෙන් ඇහුවා. පස්සේ ඩොකාටත් සීන් එක තේරිලා ඒක නිකන් සාකච්චාවක් වගේ ලයින් එකකට ගියා. උබලා එදා හිටියා නම් හිතෙයි මෙහෙම රට හරක් ටිකක් එක්ක ලංකාව මෙහෙම හරි තියෙන එක ඇති කියලා )
Dan thiyena natti...Thuk......Nattida bn ewwa....Salli wagaawal...ට්‍රිලීශියා ගුනවර්දන මැතිනිය කියන්නේ ලංකාවේ හිටිය අතිදක්ෂ, සංහල හා ඉන්ග්‍රිසි බෂා දෙකෙන්ම රංගනය ඉදිරිපත් කළහැකි නිලියක්! මෙතුමිය කොළබ කැම්පස් එකෙන් කල ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කිහිපයකත් රගපෑව.
තව වැඩි දෙනෙක් නොදන්නා කරුණක් කියන්නම්... ලෝකප්‍රකට සිනමා අද්යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් ගේ Indiana Jones කතා මාලාවේ " the Temple of Doom" කියන චිත්‍රපටියේ ලොකු කොටසක් ලංකාවේ රූ ගතකලා ... ට්‍රිලීශියා මැතිනියට ඇගේ චතුර ඉංග්‍රීසි කථනය හින්දම එහි රගපාන්න ලැබුනා.
අනිත් කරුණ තමයි ට්‍රිලීශියා ගුනවර්දන තරුණිය තමයි වේදිකා නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ වන් මනමේ හි මුල්ම මනමේ කුමරිය! බලලා නැතිනම් "ගිරය" බලපල්ලා.... ලංකාවේ ටෙලිනාට්‍ය තිබුනේ කොතනද කියලා තේරෙයි.!
ඇත්තටම උබලා කොයිකාලේ ඉපදුන උන්ද බන් ? 2000 දී අපි ඉස්කෝලේ ගිහිනුත් ඉවරයි ....2000 වෙනකොට අද තියන turn එක වෙන්න පටන් අරන් ඉවරයි ...
උබට ලංකාවේ වෙනස පැහැදිලිව දකින්න ඕනෙනම 80 හා 90 මුල ඩ්‍රාමා බලපන් .
කන්දෙගෙදර
දුදරුවෝ - 1
පලිගුමැණිකේ
ලාහිරු දහසක්
අසල්වැසියෝ
ගිරය
කඩුල්ල
වෙදහාමිනේ
සුසීමා
ඉසිවර අසපුව
ගමන
මායා මන්දිර
ඇල්ලලග වලව්ව
බෝඩිම
එකගේ කුරුල්ලෝ
හිරුට මුවාවෙන්
දඩුබස්නාමානය
දුන්හිද අද්දර
------ Post added on Sep 18, 2021 at 9:48 AM
වීරයා ගෙදර ඇවිත් හොද ඩ්‍රාමා එකක් තමයි. නමුත් මටනම් ඒක සෑහෙන්න මන්දගාමී දිගහැරුමක් ! මම මෙතන මදදගාමී කියන්නේ (ක්‍රියාදාම නෑ කියන එක නෙමේ ) කථාව ගලායාම... උදාහරණයක් විදිහට 90' දශකයේ කන්දේ ගෙදර .... මටනම් කන්දේ ගෙදර ඉහත ඩ්‍රාමා එකට වඩා ගොඩක් සජිවියි. මේ දෙකම ආනන්ද අබේනායක මහතාගේ .. නමුත් මට වීරයා ගෙදර ඇවිත් ඔහුගේ කියලා විස්වාස කරන්නත් බෑ.මෑත කාලෙ බලපු හොදම සිංහල නාට්‍ය තමයි වීරයා ගෙදර ඇවිත්. not perfect but miles better than usual shit shows
මෙයා නේද මචන් කීටයෝ 1 කතාවේ ඉන්නේ.චම්පා ස්‍රියානී ගැන කියන්නේ ඔය..මටත් මතකයි 1990ස් ගනන්වල තිබ්බේ ඒ ෆොටෝ එක.
කන්දේගෙදර එකේ අල්මේදා කඩෙකින් බඩු ගන්නවා.,. අම්මෝ ක්‍රීම් ක්‍රැකර් පැකට් එකේ ලොකු, වීදුරු බීම බෝතලේ ලොකු. දැන් කන්නේ සල්ලි විතරයි. භාණ්ඩේවත් දෙන්නේ නෑ වියදම් කරන ගානට.ජාතික එකෙත් ගියා පහුගිය දවස් වල දොළොස් මහේ අපි කියලා එකක්. 2000 මුල කාලේ ලංකාව තිබ්බ හැටි බලාගන්න පුළුවන්.
Phone නැහැ, පාරවල් කැඩිල, මිනිස්සු මීටත් වඩා අඩු පහසුකම් යටතේ හිටපු හැටි තේරෙනවා.
දැං යන ඒවාට වඩා නම් හොඳයි. (කොහොමත් නාට්‍ය බලන්නේ නැහැ අවුරුදු 10 ක විතර ඉඳන්.)