පරණ ඩ්‍රාමා එකක් බලල පිස්සු හැදිලා ඉන්නේ.

kvu

Well-known member
  • Dec 15, 2009
    924
    913
    93
    Homagama
    මේ දවස් වල පරණ ඩ්‍රාමා එකක් බලනවා ITN එකේ බැද්දේගෙදර කියලා..කියලා වැඩක් නෑ බන් පට්ට ඩ්‍රාමා එක.කලින් දැන් යන ඩ්‍රාමා වගයක් බල බල හිටිය නිසාද දන්නේ නෑ අර බැද්දේ ගෙදර ඩ්‍රාමා එකේ රගපාන නලු නිලියෝ පට්ටම ටැලන්ඩඩ් කියලා හිතෙනව..උන් රගපානවද කියලා හිතන්න බෑ..දැන් ඉන්න ඩ්‍රාමා නලු නිලියන්ට හැදෙන්නවත් බෑ බන්..ලස්සන විතරයි නිකන් දෙබස් කියවනව..
    පට්ට වෙනසක් දැක්කා බැද්දෙගෙදර ඩ්‍රාමා එක බලද්දී නිකන් කනාවට දක්කේ චැනල් මාරු කරනකොට..සිරාවට උන් රගපෑම ඉගෙන ගෙන තියනවද? අර කොල්ලෝ දෙන්නගේ අම්මට රගපාන නිලියනම් කියලා වැඩක් නෑ ඇගේම තියනව නිලි කම..ට්‍රිලීශියා ගුනවර්දන 1999 දි නැති වෙනකොට අවුරුදු 65යි..එයා ගැන ටිකක් හෙව්වා මම.එයා තමා අන්න බලන් සද සිංදුව කියන්නේ.. ඒවගේම සුරතල් නංගියේ අපේ අම්මා.1939 දි කියන්නේත් එයා..😍😍😍😍 මාරම ටැලන්ට් එකක් ඒකනම්. දැක්කම කිව්වහැකි..😎😎😎😎 English lecture කෙනෙක් විශ්වවිද්‍යාලක හිටපු..මිල්ටන් මල්ලවආරච්චි මහත්තයට උගන්නලා තියෙනවා මෙයා 1980 ගනන්වල කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලේ උගන්න කාලේ..

    මේ තියෙන්නෙ ඩ්‍රාමා එක. පොඩ්ඩක් බලන්න Addict wenawa.

    මේ එයා කියන සිංදු

    මට නම් ඕකට වඩා සෙට් කන්දෙගෙදර
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මම මේ තවත් එක උදාහරනයක් කියන්නෙ. "වනස්පතී" හොයල බලපල්ල. ඒ කාලෙ ඉන්දියාවෙ ඉදන් ආපු කැමරාකරණය සම්භන්ධ ප්රවීනයෙක් එක්ක කතා කරන්න ලැබුන. පොර කෙලින්ම කිවුවෙ ලංකාවෙ ටෙලි නාට්ය ගැන. ඉන්දියාවත් එක්ක බලද්දි අපි ගව් ගානක් ඉදිරියෙන් කිවුව ඉන්නෙ.එයාලත් අපේ ටෙලි නාට්ය බලල ඉගෙන ගන්නව කිවුව. රගපැම, පසුතල, සංගීතය, කැමරා, මේක්අප්, කාලයක් තිබ්බ දකුණු ඉන්දීය සිනමාවට වඩා අපි ඉදිරියෙන් හිටපු. උදාහරන තමයි මම අර කලින් කිවුව වනස්පතී, පිටගංකාරයෝ, ගම්පේරලිය, අඹයහලුවො, කඩුල්ල... තව කියාගෙන යන්න පුලුවන්. එහෙම නිර්මාන බිහිවෙන්න හේතුව උනේ එදා ඒ හැම කතාවක්ම රෑපවාහිණියෙන්, ITN එකෙන් නිර්දේෂ උනාට පස්සෙ අනිත් හැම දෙයක්ම එතනින් එහාට උනෙත් ඒ ආයතන දෙක හරහමයි. පසුතල කැමරා හැම දෙයක්ම. මමත් දිගටම නාට්ය බලපු කාලයක් තිබුන. දැන්නම් බලන එක අතහැරල.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    Ow ban e kale maara standard ekak tibila tiyanawa
     
    • Like
    Reactions: 10ben

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    කන්දේගෙදර එකේ අල්මේදා කඩෙකින් බඩු ගන්නවා.,. අම්මෝ ක්‍රීම් ක්‍රැකර් පැකට් එකේ ලොකු, වීදුරු බීම බෝතලේ ලොකු. දැන් කන්නේ සල්ලි විතරයි. භාණ්ඩේවත් දෙන්නේ නෑ වියදම් කරන ගානට. 😖
    මතක නැහැ scene එක
     
    • Wow
    Reactions: Heshan Daminda

    Orayan-K

    Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    යක්ඛ පුත්තු ටික ඇවිත් ..අරු ඩ්‍රාමා එකේ කොලිටි එක පෙන්නුවේ.. මෙතන කතා කරන්නේ අරකිගේ චූවා ගැන.. :baffled::P.ඉතින් හිතපංකෝ, තව රට සංවර්ධනය වෙනකනුත් බලන් ඉන්නවා :P..තූ:rolleyes:
    සංසාරෙ හැටි තමයි ඉතින්. අහවල් එක මූලික මානසිකත්වය. :ROFLMAO: