පරණ ඩොමින්

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    මගේ පරණ ඩොමින් එකක් තියනවා
    ඖරුදු 5ක් ඉඳන් වෙබ් ස්යිට් එකක් කරපු
    දැන් වැඩක් ගන්නේ නෑ
    අද රිනිව් කරන්න ඇවිල්ල
    මේක තියාගන හිටියම වටිනාකමක් එනවද ඉසරහට