මම අහලා තියනවා පස්සෙ කාලෙක මේ මිනිස්සු මිනි මරලා එවා දෙන්න ගත්තා කියලා
You must spread some Reputation around before giving it to sri D again.



විදුලි ලාම්පු කරලියට පැමිණෙන තෙක්ම මොවුන්ගේ සේවය ඉතා අත්‍යවශ්‍ය එකක් වුණා..මොවුන් විසින් සෑම දිනකම පාහේ නගරයේ ඇති වීදි පහන් දැල්වීම,ඒවාට ඉන්ධන දැමීම,ඒවා නිවා දැමීම ආදී කාර්යයන් සිදු කර තිබෙනවා..මේ සදහා මොවුන් දිගු පොලු වර්ගයක් ආධාරකයක් ලෙස යොදා ගෙන තිබෙනවා..
යුරෝපයේ වසංගතයක් ව පැතිර තිබූ මී ගහනය පාලනය කිරීම සඳහා මොවුන්ව සේවයේ යොදවා තිබුණා..විවිධ අසාදන සහ ලෙඩ රෝග අවදානම් බහුල රැකියාවක් වුවත් ඔවුන් ගේ කාර්යය නිසිලෙස ඉටුකර තිබෙනවා.. බහුල වශයෙන් මී පාසානන් සහ මී කතුරු වෙළදපලට පැමිණීමට පෙර මොවුන්ගේ සේවය ඉතා වටිනා සහ අත්‍යවශ්‍යම එකක් වුණා .
bump
Marama Interesting Machan.


එලREP 10+

ඔව් බන්ටහිකෙන ජොබ්නේ බන් තිබිලා තියෙන්නේ

Elakiri

TFS++


TFS machan

elaa rep added +6



TFS
![]()
![]()
patta bn Rep++
රෙප් පස්සේ දෙන්නම් මචන්ලාTFS
Rep+
bump
bump
bump


ඔය වීදි පහන් දල්වන ජොබ් එක මරු![]()

සිරාවට??මේක ලංකාවේ තාමත් කරනවා

මේ වැඩේනම් අපේ ගෙදර තාමත් කරනවා පූස් තඩිය..
ඌටත් ඉතින් ජොබ් එකක් දුන්න වගේ තමයි...


පට්ට බලපන්කෝ කොයිතරම් සරලයිද හිටං කියලා


bump
TFS...

