*පරණ තාලේ රැකියා*

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
මම අහලා තියනවා පස්සෙ කාලෙක මේ මිනිස්සු මිනි මරලා එවා දෙන්න ගත්තා කියලා
:sorry:

You must spread some Reputation around before giving it to sri D again.​

හම්මට..එහෙමද!! එහෙනම් බිස්නස් එක සරුවටම කරන් යන්න ඇති!:angry::P

අදට රෙප් ඉවරයි බන් ලැබුණු ගමන් දෙන්නම්..;)
 

SENCE

Active member
  • Mar 29, 2016
    276
    70
    28
    විදුලි ලාම්පු කරලියට පැමිණෙන තෙක්ම මොවුන්ගේ සේවය ඉතා අත්‍යවශ්‍ය එකක් වුණා..මොවුන් විසින් සෑම දිනකම පාහේ නගරයේ ඇති වීදි පහන් දැල්වීම,ඒවාට ඉන්ධන දැමීම,ඒවා නිවා දැමීම ආදී කාර්යයන් සිදු කර තිබෙනවා..මේ සදහා මොවුන් දිගු පොලු වර්ගයක් ආධාරකයක් ලෙස යොදා ගෙන තිබෙනවා..


    මේක ලංකාවේ තාමත් කරනවා
     
    • Like
    Reactions: sri D

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    යුරෝපයේ වසංගතයක් ව පැතිර තිබූ මී ගහනය පාලනය කිරීම සඳහා මොවුන්ව සේවයේ යොදවා තිබුණා..විවිධ අසාදන සහ ලෙඩ රෝග අවදානම් බහුල රැකියාවක් වුවත් ඔවුන් ගේ කාර්යය නිසිලෙස ඉටුකර තිබෙනවා.. බහුල වශයෙන් මී පාසානන් සහ මී කතුරු වෙළදපලට පැමිණීමට පෙර මොවුන්ගේ සේවය ඉතා වටිනා සහ අත්‍යවශ්‍යම එකක් වුණා .

    මේ වැඩේනම් අපේ ගෙදර තාමත් කරනවා පූස් තඩිය..
    ඌටත් ඉතින් ජොබ් එකක් දුන්න වගේ තමයි...
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    Marama Interesting Machan.
    :D;)
    REP 10+
    එල;)
    ටහිකෙන ජොබ්නේ බන් තිබිලා තියෙන්නේ
    ඔව් බන් :yes:
    :D
    :D;)
    TFS machan
    :D
    elaa rep added +6
    :D;)
    :D
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    patta bn Rep++
    රෙප් පස්සේ දෙන්නම් මචන්ලා ;)




    :D:D
    ඔය වීදි පහන් දල්වන ජොබ් එක මරු:)

    ඔව් නේ බන් :D
     
    Last edited:

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මේක ලංකාවේ තාමත් කරනවා
    සිරාවට??:nerd:
    මේ වැඩේනම් අපේ ගෙදර තාමත් කරනවා පූස් තඩිය..
    ඌටත් ඉතින් ජොබ් එකක් දුන්න වගේ තමයි...

    ඔව් ඔව් ඒ රස්සාව නම් නතර වෙන්නේ නෑ ..:lol: