පරණ පුරුදු ගිහින් නෑ. බඩියො කරාපිටිය රෝහලට චිට් එවලා. 😄

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113

    පොරොත්තු ලේඛන සිස්ටම් එකත් චේන්ජ්... රජයේ රෝහලේ ශල්‍යකර්මවලට මාලිමා මන්ත්‍රීගෙන් ලිපි...!

    කරාපිටිය ශික්ෂණ රෝහලේ විකලංග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යොමු කළ ලිපියක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

    පසුගිය පෙබරවාරී 01 වෙනිදා ලියා ඇති එම ලිපියෙන් මන්ත්‍රීවරයා දන්වා ඇත්තේ ජනවාරි 31 වෙනිදා තමන් ලබා දුන් දුරකතන ඇමතුමට අනුව අදාළ ලිපිය යොමු කරන බවයි.

    ඒ අනුව එම ලිපිය රැගෙන එන සහෝදරයාට අදාළ ශල්‍යකර්මය සිදුකර දෙන මෙන් නිහාල් ගලප්පත්ති අදාළ වෛද්‍යවරයාට දැනුම් දී තිබේ.

    රජයේ රෝහලක කිසිවෙකුට ශල්‍ය කර්මයක් සිදුකළ යුතු නම් බොහෝ කාලයක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර ඇතැම් විට එය අවුරුදු ගණනක් විය හැකිය.

    ඇතැම් රෝගීන් පොරොත්තු ලේඛනවල සිටිය දී මිය යන අවස්ථාද ඇති නමුත් මෙවැනි ලිපි ලබා දෙන්නේ එම පොරොත්තු ලේඛනවල නොසිට ඉක්මනින් සිය සැත්කම සිදුකර ගැනීම සඳහාය.

    මෙම ලිපියෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ මෙතෙක් කිසිවෙකු ප්‍රකාශයක් සිදුකර නැත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891

    ගෙප්පො බී ලයික්...

    මේකට කාවද අපි CID අරන් යන්නෙ? 🤭 🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,088
    15,694
    113
    35
    Spain
    උන් ඒ දවස්වල පෝලින්වල ඉඳන් ෆොටෝත් ගැහුවා නෙ. ඒවාට මේකේ උන් කවිත් ලිව්වා නෙ.
     
    • Haha
    Reactions: CohenLenstra

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ගෙප්පො බී ලයික්...

    මේකට කාවද අපි CID අරන් යන්නෙ? 🤭 🤭

    අර උද්දච්ච නලින්දයා ඇවිත් කියයි, ඕවා අළුත් දේවල් නෙමෙයි නාමලුත් ලියුම් ලිව්වා ලිස්ට් හැදුවා කියලා. (ගල් අඟුරු කේස් එකේදි වගේ) 😄
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අපෝ බන් මෙහෙම දෙයක් කරන්න නෙමේ ආණ්ඩු මාරු කෙරේ . ..

    මේක හෙන පොඩි දෙයක් වගේ පෙනේ අපිට පේන්නේ නැති වෙන්න රාජයා බලය අයුතු ලෙස භාවිතා කරන අවස්ථා කොච්චර ඇද්ද . පස් කපන සින් දැම්මා ම මම හිතුවේ බොරු මඩ කියලා.

    මේ කරන්නේ අපි අප්‍රිය කරපු ප්‍රතික්ෂේප කරපු දේශපාලනයට ම යාමයි.

    මේ දේවල් වෙන්නේ නැති වෙන්න
    හරි නම් විනය පරීක්ෂණයක් තියලා. අවාදයක් හරි දෙන්න. ඕනේ. හැබැයි අපි දන්නවා නේ. ආණ්ඩුව පක්ෂ සාමාජිකයන්ට නීතිය නවන විදිය. 👎👎👎
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113

    පොරොත්තු ලේඛන සිස්ටම් එකත් චේන්ජ්... රජයේ රෝහලේ ශල්‍යකර්මවලට මාලිමා මන්ත්‍රීගෙන් ලිපි...!

    කරාපිටිය ශික්ෂණ රෝහලේ විකලංග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යොමු කළ ලිපියක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

    පසුගිය පෙබරවාරී 01 වෙනිදා ලියා ඇති එම ලිපියෙන් මන්ත්‍රීවරයා දන්වා ඇත්තේ ජනවාරි 31 වෙනිදා තමන් ලබා දුන් දුරකතන ඇමතුමට අනුව අදාළ ලිපිය යොමු කරන බවයි.

    ඒ අනුව එම ලිපිය රැගෙන එන සහෝදරයාට අදාළ ශල්‍යකර්මය සිදුකර දෙන මෙන් නිහාල් ගලප්පත්ති අදාළ වෛද්‍යවරයාට දැනුම් දී තිබේ.

    රජයේ රෝහලක කිසිවෙකුට ශල්‍ය කර්මයක් සිදුකළ යුතු නම් බොහෝ කාලයක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර ඇතැම් විට එය අවුරුදු ගණනක් විය හැකිය.

    ඇතැම් රෝගීන් පොරොත්තු ලේඛනවල සිටිය දී මිය යන අවස්ථාද ඇති නමුත් මෙවැනි ලිපි ලබා දෙන්නේ එම පොරොත්තු ලේඛනවල නොසිට ඉක්මනින් සිය සැත්කම සිදුකර ගැනීම සඳහාය.

    මෙම ලිපියෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ මෙතෙක් කිසිවෙකු ප්‍රකාශයක් සිදුකර නැත.

    @nul @Rick Sanchezz @Max_r @shenat @Bitter Truth @Robinhood wage ekek මේ උඹලා පැතූ වෙනසද මචන්ලා 🤭 🤭
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    @nul @Rick Sanchezz @Max_r @shenat @Bitter Truth @Robinhood wage ekek මේ උඹලා පැතූ වෙනසද මචන්ලා 🤭 🤭
    නෑ ඕක සම්පූර්ණයෙන්ම වැරදියි. පොන්න වැඩ වලට පොන්න වැඩ කියල කියන්න අපිට කොන්ද තියෙනව. උඹල වගේ ගූ ගොඩ උනත් රනිල්ගෙ නම් සුවඳයි කියල අපි කියන්නෙ නෑ.