දැදිගම වි රුද්‍රිගූ මහත්තය සෝවියට් දේශයට එක්ක ගිහින් රුසියන් උගන්වල පොත් සින්හලට හරවල එහෙදිම මුද්‍රනය කරල නොමිලෙ මෙහෙට එව්ව.සමාජවාදය ප්‍රචාරය කරන්න එහෙම කලා.කොල පාට ඝන කවරයක උඩින් මුද්‍රිත කවරය දවටල තියෙන්නෙ.පරන සමාජවාදියො ගාව,සමහර පුස්තකාල වල තියෙනව.කුරුලු ප්‍රකශකයො දැන් මෙ පොත් මුද්‍රනය කරනව.බාල කඩදසියෙන්
ඔය පරණ පොත් කඩවල පොත් වලට මිල කියන්නේ කොහොමද මචන් ලා ? හිතුන හිතුන ගණන් ද?
නැකැත් රාල;18542511 said:කඩේ දැන් මිලට වඩා අඩු මිලක් කියන්නේ.. නමුත් හොයාගන්න බැරි පොත් ටිකක් මිලයි මම හිතන්නේ
එකත් ලොකු සේවයක් තමයි බන් !oya poth deka wagema ekak thamai AMMA. Great novel by maxim gorki. ekath kiyawanna.

potha tibba maradanepride and prejudice tiyenawa book eka hoyanna ona