පරණ බඩු නෙමෙයි…

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පරණ බඩු නෙමෙයි…

පරණ බඩු නෙමෙයි…අලුත්ම අධිබල සංහිඳියා TNT පුපුරන ද්‍රව්‍ය කිලෝ 2ක් මුතුර් වලින් අල්ලයි
පරණ බඩු නෙමෙයි…අලුත්ම අධිබල සංහිඳියා TNT පුපුරන ද්‍රව්‍ය කිලෝ 2ක් මුතුර් වලින් අල්ලයි
මුතූර් ප‍්‍රදේශයේදී අධිබල TNT පුපුරණ ද්‍රව්‍ය කිලෝ දෙකක පමණ ප‍්‍රමාණයක් සමග පුද්ගලයෙකු ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. කින්නියා ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙම පුපුරන ද්‍රව්‍ය තොගය ලබා දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

FacebookTwitterGoogle+Email