බෝම්බ කල්ලිය

chanaka

Well-known member
  • May 4, 2006
    3,219
    784
    113
    Breaking news​
    කොටහේන පොලසිය බෝම්බ ලොරිය සොයා ගනී​

    මෙහෙ බෝම්බ සවිකර ඇතිද යන්න මේ වන විට පරික්ෂ කරමින් පවතී ​

    තාම පරික්ෂා කරනවා පරක්කු වෙලා හරියට කියයි. ලොරිය suicide කරගත්ත එකාගේ නමට register කරලා තියන්නේ අල්ලගත්ත එකෙක්ගෙන් තම ලොරිය හොයාගෙන තියන්නේ
    ​
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මෙහෙම දෙයක් වෙලත් තම්බි කොන් කරන්නේ නෙත්නම් ඔය පිංගුත්තරයෝ වැඩක් ම නැ
    මේ කාලකන්නි හැත්ත එකපාර අතු ගල දාන්න තිබ්බ නම් අලුත් මොකෙක් හරි ගෙනෙල්ල රට හදාගන්න තිබ්බ