පරණ යාලුවෙක්.

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    wolf barking GIF
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,072
    19,599
    113
    Miami
    බුදු අම්මේ! ගෝතයා ඇරියට පස්සෙ ලැජ්ජ හිතෙන්නත් ඇති එන්න. එක්කො මං වගේ අලුත් ආත්මෙකින් එන්න ඕනේ. පිස්සුනෙ මේ කිඹුලට.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    බුදු අම්මේ! ගෝතයා ඇරියට පස්සෙ ලැජ්ජ හිතෙන්නත් ඇති එන්න. එක්කො මං වගේ අලුත් ආත්මෙකින් එන්න ඕනේ. පිස්සුනෙ මේ කිඹුලට.
    ඔයාත් ආත්මේ මරු කරන ආපු කෙනෙක්ද ඇත්තටම? ඔබේ කොමෙන්ට් වලට අනුව ආත්මේ මරු කරන්න ඕන වෙන කෙනෙක් නෙවෙයි කියල පෙන්නේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,072
    19,599
    113
    Miami
    ඔයාත් ආත්මේ මරු කරන ආපු කෙනෙක්ද ඇත්තටම? ඔබේ කොමෙන්ට් වලට අනුව ආත්මේ මරු කරන්න ඕන වෙන කෙනෙක් නෙවෙයි කියල පෙන්නේ.
    තරුණකාලෙ කරන සමහර මෝඩකම් තේරෙන්නෙ ටිකක් තලත්තෑනි වෙනකොට. දේශපාලනය ගැන නෙමෙයි කියන්නේ.
     
    • Like
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    තරුණකාලෙ කරන සමහර මෝඩකම් තේරෙන්නෙ ටිකක් තලත්තෑනි වෙනකොට. දේශපාලනය ගැන නෙමෙයි කියන්නේ.
    එක තමයි මට හිතුන. දේශපාලන පක්ෂයක් නැති කෙනෙක් වගේ පෙනුන නිසා ඇහුවේ.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    හොදටම කරලා ඉන්නේ එයා දැන්
    ගෝටා වගේම හැංගිලා ඉන්නවා
     
    • Haha
    Reactions: Xi Jinping

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,072
    19,599
    113
    Miami
    එක තමයි මට හිතුන. දේශපාලන පක්ෂයක් නැති කෙනෙක් වගේ පෙනුන නිසා ඇහුවේ.
    පක්ෂයක් නෑ මචං, මම හැම වෙලේම රටට වඩාත් හිතකරයි කියල හිතුන ඔප්ෂන් එක පැත්තෙ හිටියේ.