අයින් කරන්න පුළුවන්ලු. පුළුවන් අය කරලා දාන්න.
වාහනේ අලුත් අයිති එකා තමා මේ ඉන්නේ කියලා බලන්න වෙන්නේ verification process එකක් හරහා ගිහිං නෙ.
එක්කෝ අයින් කරලා මුල ඉදලා දෙන්න වෙනවා.
දෙකම වේලාව යන වැඩ දෙකක්. දැන් තියෙන එක අයින් කරන එක කරන්න අඩු ඉඩක් තියෙන්නේ
මමත් පොඩි වෙලාවල් අරගෙන ඒ වැඩේ කලා. ඔයාගෙත් එහෙම QR තියේනම් අයින් කරගන්න.. එහෙම නොකර ඉන්නත් පුළුවන් කෙනෙක්ට. මේ වෙද්දි වාහනේ හිමිකරුවා සෑහෙන්න පීඩාවට පත් වේවී මේ නිසා.. අපිට නිහතමානීව සතුටු වෙන්න පුළුවන් මගේ යුතුකම කලා කියලා. ඒ සතුට සල්ලිවලට ගන්න බෑ මිත්‍රයා..
Lakshan Manuranga | Journalist![]()