පරණ වාහන විකුනපු අයගේ QR

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,275
    6,877
    113
    මම හිතන හැටියට මේ ඇප් එක අයිසොලේට් දුවන්නේ කොහෙන්වත් ඩේටා කුවරි කරන් නෑ rmv හෝ වෙන සිස්ටම් එක්කින්. ඔව් ඔයා හරි මේවා කුවරි කරානම් වැඩේ ලේසී.
    ගෝටගේ කාලේ ඒ වෙලාවට වැඩේ ගොඩ දාගන්න මේ සිස්ටම් එක හැදුවට ලොන්ග් ටර්ම් ප්ලෑන් කරේ නෑ . දැන් එකම ඇප්ලයි කරාම ගොඩක් වෙනස් කම් වෙලා මේවා sweng වල සමාන්‍ය කේස් එකක්. දැන් ඉතින් බග්ස් හදලා රිලිස් එකක් දානකම් ඉමු මිලේනියම් IT එකෙන් . මේ ඇප්ස් අනාගතේ ගොඩක් ඕනේ වෙයි තෙල් වලට පමණක් නෙමෙයි බෙහෙත් කෑම වතුර 😋
    RMV Query කරනවා වෙන්න එපැයි චැසි නම්බර් එක වැලිඩේට් කරන්නෙ කොහොමද එහෙම නැතිව
    මට කවුරු හරි කිවුවා ඒ කාලෙ ඔය ඇප් එක සතියෙන් හදා ගන්න පුලුවන් උනේ සමහර API Already තිබ්බ නිසා කියලා online revenue license registration එකට හදපු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත

    චැසි නම්බර් එක කුවරි කරන් නෑනේද
    කුවරි කරන්නේ පෝන් නම්බර් එකයි ID එකයි. චැසිය නිකං ටෙස්ට් ෆීල්ඩ් එකක් නේ තියෙන්නේ .
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    චැසි නම්බර් එක කුවරි කරන් නෑනේද
    කුවරි කරන්නේ පෝන් නම්බර් එකයි ID එකයි. චැසිය නිකං ටෙස්ට් ෆීල්ඩ් එකක් නේ තියෙන්නේ .
    chassis number eka check wenewa. man boru ekak gahala beluwa. mismatch error ekak enewa. fuel type eka nam validate wenne ne wage.
     
    • Like
    Reactions: Don GasCan

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,877
    113
    චැසි නම්බර් එක කුවරි කරන් නෑනේද
    කුවරි කරන්නේ පෝන් නම්බර් එකයි ID එකයි. චැසිය නිකං ටෙස්ට් ෆීල්ඩ් එකක් නේ තියෙන්නේ .
    chassis number eka check wenewa. man boru ekak gahala beluwa. mismatch error ekak enewa. fuel type eka nam validate wenne ne wage.
    ඒක තමයි

    ඕක වැලිඩේට් උනේ නැත්තං ඕන තරං phone/nic තියේ නං බොරු චැසි නම්බර් දාල QR හදා ගන්න පුලුවන් නේ
     
    • Like
    Reactions: hrm

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    chassis number eka check wenewa. man boru ekak gahala beluwa. mismatch error ekak enewa. fuel type eka nam validate wenne ne wage.
    ඉයේ තිබ්බේ නෑනේ එක , අලුතින් දාල වගේ

    ඒක තමයි

    ඕක වැලිඩේට් උනේ නැත්තං ඕන තරං phone/nic තියේ නං QR හදා ගන්න පුලුවන් නේ
    ඒම කරන්නත් මොලයක් තියෙන්නේ කීයෙන් කීයටද ලංකාවේ.
    ------ Post added on Mar 16, 2026 at 10:10 AM
     
    • Like
    Reactions: hrm

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,877
    113
    ඉයේ තිබ්බේ නෑනේ එක , අලුතින් දාල වගේ

    ඒම කරන්නත් මොලයක් තියෙන්නේ කීයෙන් කීයටද ලංකාවේ.
    ඉස්සර ඉඳන් තිබ්බා බන්
    මගේ ලඟ තිබුනු පරන බයික් එකක පොතේ චැසි අංකෙ 5 සහ S අකුර මාරු වෙලා තිබුනා ඒක මට රෙජිස්ටර් කරන්න කට්ටක් කන්න උනා ගිය සැරේ

    ඒම කරන්නත් මොලයක් තියෙන්නේ කීයෙන් කීයටද ලංකාවේ.
    මේක නං ඕන එකෙක්ට තේරෙනවා බන්
    එකෙක් කරලා FB හරි ටික්ටොක් හරි දැම්මානං චකබ්ලාස්ට්

    ලංකාවෙ වෙන ස්කෑම් වල හැටියට මේව සිම්පල්
    ලසමහර Justpay scam, whatsapp scam වල කම්ප්ලෙක්සිටිය එක්ක බැලුවම මේව මොනාද බන්
     
    • Like
    Reactions: Don GasCan

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,467
    113
    Try karala try jarala ada register wuna (2023 wala gaththa registered vehicle ekak) eke fuel quota eka penanne nahane, its just empty
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    okoma delete karoth aye register wenna sathiyak wath yawi load 1k wadi wela. okun kohomath load balance nam karana ekak na. karanna thiyenne log une nathi unge profile delete karala damma nam hari. ekath last login details nath nam sorry thama