Mitshubishi Lancer C12

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    පොඩි කාර් කට්ටක් ගන්න කියලා බැලුවේ. ලොකු ගානකට නෙවේ 5කට විතර. ලාන්සර් C12 ෆියුරි 1ක් සෙට් උනා 4.50කට. 1986 අවුරුද්ද 14-XXXX. මේවට බඩු හොයාගන්න තියෙයිද. බඩු ගන්න තියන තැන් කොහෙද. 2 ක් විතර අතින් දීලා ඉතුරු ටික ෆිනෑන්ස් කරලා ගන්න බැලුවේ. දැනට අයිති කෙනා 3.50ක් ෆිනෑන්ස් ගත්තලු මේකට දැන් අවුරුදු 3කට විතර කලින්. දැන් කීයක් ෆිනෑන්ස් දාන්න පුලුවන් වෙයිද. ලබන අවුරුද්දේ කොල්ලව පෙරපාසල් දාන්න ඕනි. ෂොප් 1කේ වැඩ ටික ගිහින් දෙන්නත් එක්ක තමා ගන්න බැලුවේ. ලොකු බූට් ස්පේස් 1කකුත් තියන නිසා කඩදාසි රිම් 3-4ක් ගේමක්ම නැතුව දාගන්න පුලුවන්. මේ යන තත්වෙත් එක්ක ඊට වඩා වාහනේකට යන්න අමාරුයි බං. කට්ටියට පඩි ගෙවන්නත් ඕනි රෙන්ට් ගෙවන්නත් ඕනි. මට මාසෙට 15000 ක් විතර යනවා ත්‍රීවිල් වලටයි අනිත් වාහන හයර් වලටයි. වෙඩින් වල වැඩ වලට යන්නෙත් Rent A Car අරගෙන. ත්‍රීවිල් 1ක් ගත්තත් ලක්ෂ 6-8ක් විතර යනවනේ. ලොක් කරලා යන්න බෑ ෂුට් 1ක් වෙලාවට. බඩු පරිස්සම් කරන්න වෙනම කෙනෙක් එක්කන් යන්න ඕනි.

    වාහනේ අලුතෙන් පේන්ට් කරලා තියෙන්නේ. ෂීට් අපෝස්ටින් හොදයි. මම දන්න අයියා කෙනෙක් ගාවා තියෙන්නේ. පොර වෑන් 1ක් ගත්තා. ඒක නිසා කාර් 1ක දෙන්නේ. AC හදාගන්න ඕනි. 60000ක විතර පොඩි පොඩ් වැඩ ටිකක් තියනවා. රනින් කන්ඩිෂන් නම් අවුලක් නෑ. වාහනේ අගල් 2ක් උස්සලා තියනවා උගේ ගෙදරට දාද්දි යට වදින නිසා. Power - Economy ගියර් සිස්ටම් 1කත් වැඩ. මේ වාහනේ පදින කෙනෙක් ඉන්නවා නම් අදහසක් කියන්නකෝ මේ ගැන. පරණයි තමා ඒත් කරන්න දෙයක් නෑ මේ වෙලාවේ. මේ මොඩ්ල් 1කේ කාර් එකක්.

    233518340_6662581537101352_1353484705198479795_n.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මන් ලග තියෙන්නෙ ඕකක්.ඕකේ ඔප්ශන් ගොඩක් තියනවා.

    1.ඩෝර් ඉන්ඩිකේටර්
    2.පවර් ශටර්
    3.පවර් මිරර්
    4.පවර් ස්ටයරින්ග්.
    5.5 ග ගියර් එකට වැටෙන්නෙ 80ට ගියොත් විතරයි .ඒවා නම් නෑ ගොඩක් ඒවා වල.

    මේකෙ පවර් නැති උනත් අමාරුවක් නැතුව හරවන්න පුලුවන් .. බර නෑ.
    තෙල් නම් මගේ කරන්නෙ 10ක් වගේ දුර ඒසී දාල.කොලබ නම් 5-7 අතර.

    එන්ජින් පාර්ට්ස් මිකැනිකල් පාට්ස් තියනවා ඕන තරම්.බොඩි පාට්ස් තමා අමාරු.බඩු තියනවා හොයන්න ඕනෙ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    Curtain dala neda..car sex walata ok wage parana unath
    ඕක ඉක්මන් 1කේ තිබ්බ එකක් බන්. මම බලපු 1කේ ඔහොම නෑ. කාර් සෙක්ස් දාන්න ඕනි නෑ..... යටිතල පහසුකම් සහිතයි.

    මන් ලග තියෙන්නෙ ඕකක්.ඕකේ ඔප්ශන් ගොඩක් තියනවා.

    1.ඩෝර් ඉන්ඩිකේටර්
    2.පවර් ශටර්
    3.පවර් මිරර්
    4.පවර් ස්ටයරින්ග්.
    5.5 ග ගියර් එකට වැටෙන්නෙ 80ට ගියොත් විතරයි .ඒවා නම් නෑ ගොඩක් ඒවා වල.

    මේකෙ පවර් නැති උනත් අමාරුවක් නැතුව හරවන්න පුලුවන් .. බර නෑ.
    තෙල් නම් මගේ කරන්නෙ 10ක් වගේ දුර ඒසී දාල.කොලබ නම් 5-7 අතර.

    එන්ජින් පාර්ට්ස් මිකැනිකල් පාට්ස් තියනවා ඕන තරම්.බොඩි පාට්ස් තමා අමාරු.බඩු තියනවා හොයන්න ඕනෙ.
    අරූ කිවා තෙල් 12-13 ක් කරනවා කියලා. පවර් ෂටර් පවර් මිරර් නම් තියනවා බං. පවර් ස්ටීරියන් බලන්න බැරි උනා. ඇලායි වීල් කරලා තියෙන්නේ. වයරින් එකේ පොඩි පොඩි වැඩ ටිකක් තියනවා.
    ------ Post added on Sep 23, 2021 at 10:49 PM
     
    • Like
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    ඕක ඉක්මන් 1කේ තිබ්බ එකක් බන්. මම බලපු 1කේ ඔහොම නෑ. කාර් සෙක්ස් දාන්න ඕනි නෑ..... යටිතල පහසුකම් සහිතයි.

    අරූ කිවා තෙල් 12-13 ක් කරනවා කියලා. පවර් ෂටර් පවර් මිරර් නම් තියනවා බං. පවර් ස්ටීරියන් බලන්න බැරි උනා. ඇලායි වීල් කරලා තියෙන්නේ. වයරින් එකේ පොඩි පොඩි වැඩ ටිකක් තියනවා.
    ------ Post added on Sep 23, 2021 at 10:49 PM
    තෙල් කරනවා මගෙ එන්ජින් එක ගෙවිලා තියෙන්නෙ.ඒත් හැබැයිදැන් එහෙම්මම අව් රුදු 3ක් දුවනවා ඉතින්.

    ලෙඩක් කියල දෙයක් ඇත්තෙම නෑ.

    වින්ඩ්ස්ක්‍රීන් වොශර් එක දාල බැලුවද වය්පර් ඔටෝ වැඩද කියල
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    තෙල් කරනවා මගෙ එන්ජින් එක ගෙවිලා තියෙන්නෙ.ඒත් හැබැයිදැන් එහෙම්මම අව් රුදු 3ක් දුවනවා ඉතින්.

    ලෙඩක් කියල දෙයක් ඇත්තෙම නෑ.

    වින්ඩ්ස්ක්‍රීන් වොශර් එක දාල බැලුවද වය්පර් ඔටෝ වැඩද කියල
    නෑ බන්. දාලා බලන්නම්. මේකේ අවුලක් තියෙන්නේ Head Dim Switch තියෙන්නේ කකුලෙන්. ක්ලච්1ක ගාවා තියෙන්නේ. Traffic 1කක ඉන්න වෙලාවක ඩිම් කරන්න නම් Gear Neutral කරන්න වෙනවා
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    අවුලක් නෑ බං. උබේ බජට් එකට තමයි උබ ගන්න ඕන. පොඩි දැනුමක් වාහන ගැන තියෙනවනං අවුලක්ම නෑ. පාට්ස් නෑ කියල කවුරුත් ඕව අයින් කරලත් නෑ. අමුනගෙන හරි වෙන ඒව කපල් කරල හරි දුවතහැකි. කාබ් එක ටියුන් එකේ තියන් ඉග්නිශන් වයර්, ප්ලග්, කොයිල්, හොදට තියන්, ස්ටාටර් මෝටර් බ්රෂ්, ඕල්ටනේටර් චාජින් චෙක් කරන් තියාගත්තම හරි
     
    අයිති පොරත් කීවේ ඔය ටික මාරු කරගන්න කියලා. මෝටරේ නම් හොදට වදිනවා.
     
    • Like
    Reactions: BLJboss

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    පොඩි කාර් කට්ටක් ගන්න කියලා බැලුවේ. ලොකු ගානකට නෙවේ 5කට විතර. ලාන්සර් C12 ෆියුරි 1ක් සෙට් උනා 4.50කට. 1986 අවුරුද්ද 14-XXXX. මේවට බඩු හොයාගන්න තියෙයිද. බඩු ගන්න තියන තැන් කොහෙද. 2 ක් විතර අතින් දීලා ඉතුරු ටික ෆිනෑන්ස් කරලා ගන්න බැලුවේ. දැනට අයිති කෙනා 3.50ක් ෆිනෑන්ස් ගත්තලු මේකට දැන් අවුරුදු 3කට විතර කලින්. දැන් කීයක් ෆිනෑන්ස් දාන්න පුලුවන් වෙයිද. ලබන අවුරුද්දේ කොල්ලව පෙරපාසල් දාන්න ඕනි. ෂොප් 1කේ වැඩ ටික ගිහින් දෙන්නත් එක්ක තමා ගන්න බැලුවේ. ලොකු බූට් ස්පේස් 1කකුත් තියන නිසා කඩදාසි රිම් 3-4ක් ගේමක්ම නැතුව දාගන්න පුලුවන්. මේ යන තත්වෙත් එක්ක ඊට වඩා වාහනේකට යන්න අමාරුයි බං. කට්ටියට පඩි ගෙවන්නත් ඕනි රෙන්ට් ගෙවන්නත් ඕනි. මට මාසෙට 15000 ක් විතර යනවා ත්‍රීවිල් වලටයි අනිත් වාහන හයර් වලටයි. වෙඩින් වල වැඩ වලට යන්නෙත් Rent A Car අරගෙන. ත්‍රීවිල් 1ක් ගත්තත් ලක්ෂ 6-8ක් විතර යනවනේ. ලොක් කරලා යන්න බෑ ෂුට් 1ක් වෙලාවට. බඩු පරිස්සම් කරන්න වෙනම කෙනෙක් එක්කන් යන්න ඕනි.

    වාහනේ අලුතෙන් පේන්ට් කරලා තියෙන්නේ. ෂීට් අපෝස්ටින් හොදයි. මම දන්න අයියා කෙනෙක් ගාවා තියෙන්නේ. පොර වෑන් 1ක් ගත්තා. ඒක නිසා කාර් 1ක දෙන්නේ. AC හදාගන්න ඕනි. 60000ක විතර පොඩි පොඩ් වැඩ ටිකක් තියනවා. රනින් කන්ඩිෂන් නම් අවුලක් නෑ. වාහනේ අගල් 2ක් උස්සලා තියනවා උගේ ගෙදරට දාද්දි යට වදින නිසා. Power - Economy ගියර් සිස්ටම් 1කත් වැඩ. මේ වාහනේ පදින කෙනෙක් ඉන්නවා නම් අදහසක් කියන්නකෝ මේ ගැන. පරණයි තමා ඒත් කරන්න දෙයක් නෑ මේ වෙලාවේ. මේ මොඩ්ල් 1කේ කාර් එකක්.

    View attachment 145096
    Adeee kohenda bn ochchara adu ganakata set une?
    Mchn oya wahane nam supiri. Yakek wage pawichchi karanna gaththama... Man danna 4-5 denekma oka use karanawa...
    Hodata engine eka balawala ganna kochchara adurana yaluwek unath...
    Uba koheda mchn?
    Oka 5fwd ekakda? Ehenam thel ehema maru 4fwd ekata wada...
    Repairs enawa owaye. Padapu wahanane owa. Ewata lasthi wela inna. Maralayak neme nam running repairs thama enne. Podi ledak danuna gaman eka hadaganna. Puluwan tharam genuine ewa daanna...
    Owata genuine thiyenawada nadda dannaha habai 😬 ehema nathoth hodama parts daanna...
    Welawata service karanna. Passe karannam passe hadanawa kiyala diwwoth oyata loku wiyadamak yai...
    Wahane hodata balaganna ona. Eyawa hodata balagaththoth eyath apita ehema karanawa...
    Balala karahan mchn karana ekak... Elakiri 🔥

    5.5 ග ගියර් එකට වැටෙන්නෙ 80ට ගියොත් විතරයි .ඒවා නම් නෑ ගොඩක් ඒවා වල.
    Mchn ara 80 ta giyoth witharai eka poddak kiyahanko... Man use karanne 110 ekak... Ekath manual. Manual wala ehema gear ekata watena case ekak nane... :confused: Poddak pahadili karala diyanko :yes:
    ------ Post added on Sep 24, 2021 at 1:44 AM
     
    • Like
    Reactions: Rankira

    ඕකේ ගියර් බොක්ස් 5 fwd නමුත් ගියර් ලිවර් 1කේ තියෙන්නේ 4යි. වාහනේ ස්පීඩ් 1ක 80ට වැඩි උන ගමන් ඔටෝ මැටිකලි 5 වෙනි ගියර් 1කට මාරු වෙනවා. තව මේකේ ආවා ගිටර් 5 එකක්. එකේ ගියර් ලිවර් 1ක ගාවම තියනවා තව ලිවර් 1ක් යන ගමන් ක්ලච් 1ක පාගලා power mode 1කට දාපුවාම වැඩි වේගයක් කන්න පුලුවන් අපි යන ගියර් එකේම. තෙල් පිච්චචෙන එක පොඩ්ඩක් වැඩි වෙනවා. Mitshubishi colt එකෙත් ඔය සිස්ටම් 1ක ආවා. ඒ කියන්නේ ගියර් 8ක වේගයක් ගන්න ලපුලුවන් එක ගියර් 1ක් දෙකට බෙදෙන නිසා

    Eg : 1st Gear - Power Mode & Economy Mode

    https://en.wikipedia.org/wiki/Mitsubishi_Super_Shift_transmission

    220px-Mitsubishi_Supershift_001.jpeg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,560
    113
    Gampaha
    C12 එකනං ලොකු අවුලක් නෑ. මැකනිකල් පාට්ස් එහෙමත් තියෙනව.

    ෆියුරි කියන්නෙ කෝල්ට් එකේ මූණ තියෙන බොනට් එක අනික් පැත්තට ඇරෙන මොඩ්ල් එක නේද?
    ඒකෙනං වාහන ටිකක් අඩුයි. මැකනිකල් පාට්ස් එහෙමත් ටිකක් අඩු වෙයි...

    හොඳ මට්ටමක තියෙනවනං 4.5කට අවුලක් නෑ.
    අලුතින් පේන්ට් කරල තියෙනවනං, දිරුම් වහල ගහලද දන්නෙ නෑ. හොඳට දන්න කෙනෙක් අරන් ගිහින් බලන්න. ඇතුලට වතුර එනවද, ෆ්ලෝ බෝඩ් දිරලද කියල බලන්න. දිරුම් තිබුණොත් තව ලක්ශයක් විතර යටකරන්න වෙනව.
     
    නෑ බං කොල්ට් 1කේ මූන නෙවෙයි. බොනට් 1ක සාමාක්‍ය විදිහට ඇරෙන්නේ. දිරුම් නැහැ. පොර පැදපු වාහනේ. වෑන් 1ක ගෙනාව නිසා දෙන්නේ. ගෙදර ඔක්කොටෝම එකපාර යන්න බෑ කියලා
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඔය කියන වාහනේ ගැනනම් දන්නේ නෑ. මම උඹට කියන්නේ
    ඔය පෙට්රල් අච්චර කරා මෙච්චර කරා කිවුවට ඒ ගාන බලාපොරොත්තු වෙන්න එපා.
    අතේ වැඩිපුර ලක්ෂ 1-2 වගේ තියා ගනින්. නැත්තම් ලෙඩක් ආවොත් ඉවරයි.
    පිටින් වාහනේ කොච්චර හොදට තිබ්බත් අහු වෙන්න නම් එපා.
    උඹට electronic ගැන පොඩි හරි දැනුමක් තියනවනම් electronic වැඩ උඹටම කරගන්න පුලුවන්.
     
    කොහොමත් අරගෙන ටියුනප් 1ක් කරගන්න වෙනවා නේ