පරණ සපත්තු

sltcdma

Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    පරණ සපත්තු දෙකක් (used shoes)

    මචංලා
    වෛද්‍ය උපදෙස් පරිදි මට දිනපතා ව්‍යායාම කරන්න වෙලා තියෙනවා. මේකට පරණ, දුවන්න භාවිතා කළ හැකි සපත්තු දෙකක් අවශ්‍යයි. පිටකොටුවේ ගියොත් කොතනින් මේවා ගන්න පුලුවන්ද? කවුරු හරි දැනුම තිබෙන කෙනෙක් උදව් කරන්න.

    ස්තුතියි
    :lol::lol:
    running-shoes.jpg
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මල් වත්ත පාරේ සපත්තු නම් තියෙනවා. එත් පරණ ඒවා නම් නැහැ මම දන්නා විදියට
     

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    ඉස්සර නම මල්වත්ත පාරේ පරණ සපත්තු තිබුන. එත් දැන් නම් පරණ ඒවා නෑ. අලුත් ඒවා ඇත. :yes:
     

    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    පරණ සපත්තු දාගෙන දුවල උඹට නැති ලෙඩ හදා ගන්න වෙන්නෙ. සාමාන්‍ය දෙකක් රුපියල් 1500 වෙයි.
     

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    පරණ සපත්තු දාගෙන දුවල උඹට නැති ලෙඩ හදා ගන්න වෙන්නෙ. සාමාන්‍ය දෙකක් රුපියල් 1500 වෙයි.

    ‍ෙම් ගානට ගන්න පුලුවන් ෙවන්ෙන් පිටෙකාටුෙව්දීද ස්තුතියි :cool: