පරණ සින්දුවක් හොයල දෙන්න
මචන්ලා පරණ සින්දුවක් හොයල දෙන්න උදව්වක් ඕනේ. සින්දුවේ නම තමයි තනිය දැනේ තාත්තේ. කියන්නේ මචන් උපාලි ද අල්මේදා කියල කෙනෙක්. යුට්යුබ් එකේ ඉන්ටර්නෙට් එකේ කොහේවත් නෑ හොයා ගන්න. රේඩියෝ ස්ටෙෂන් එකක වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් හොයාගන්න ලේසි වෙයි.