පරණ සීන් එකක් මතක් වෙලා දැම්මෙ. Omron pressure meter

AnuradhaRa

Well-known member
  • අම්මගෙ ප්‍රෙෂර් එක වැඩියෙන් පෙන්නුව..
    ඩොක්ටර් ගාවට ගිහින් මැනුවල් බලද්දි අඩුයි..

    ඉතිං බං වැරදියට පෙන්නනවනං මේකක් අරන් වැඩක් නෑනෙ

    මට හිතෙනව පල්ස් එක දැනෙනව මදි වුණාම ප්‍රෙශර් මීටරේ හරියට ගන්නෙ නෑ කියල
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕවයින් බලනකොට මැශින් එකයි හාට් එකයි අතේ ඔතපු තැනයි එකම උසක තියෙන්න ඔනෙ නැත්නම් reading වැරදියි.

    මේක කලින් දැනන් හිටියේ නැහැ. Thanks for the info.



    Oke wenne api hariyata pressure balanna danne na
    Massinek innawa dokek.. uu hariyata atha tiyana widiya, patiya bandina widiya kiala dunna

    ඒ ඩොක්ටර් කිව්වෙත් උඩ KalanIND ගේ පෝස්ට් එකේ තියෙන විදියද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    මගෙ ලඟ තියෙනව omron එකක් . Doctor ව්‍යාජ තියෙන manual එකට වඩා 1 යි වැඩි .. (ඒ කියන්නේ manual එක 120 නම් omron reading එක 121 හෝ 122 වගේ)
     
    • Like
    Reactions: AnuradhaRa

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඕවයින් බලනකොට මැශින් එකයි හාට් එකයි අතේ ඔතපු තැනයි එකම උසක තියෙන්න ඔනෙ නැත්නම් reading වැරදියි.
    මටත් ඕකම උනා හේතුව හොයාගන්න බැරිව උන්නෙ අද ගිහින් ආයෙම බලන්න ඕනි
     
    • Like
    Reactions: KalanIND