පිච්චර් වල උඹලට සෙට් උන / බොලා ඒ කාලේ පැල් බැඳගෙන අහපු / දැනට ඇහුනත් මතක් වෙලා nostalgiaවට සෙට් වෙන
සිංදු එහෙම මොනාද බම්ලා තියෙන්නේ? කියාගෙන පලයල්ලා කෝ මගේ එකාලාටික ඉතින් හොඳ එකාලා වගේ ඈ......
සිද්ධිය උනේ ටෙලිග්‍රෑම් group එකට දාන්න සිම්දු වල catalog / track ලිස්ට් එකක් බල බල අන්තර්ජංජාලේ සැරි සරමින් ඉද්දී අහම්බෙන් ඔන්න ඔයා උඩ තියන හින්දි සිම්දුව play උනා....