පරණ photo ටිකක්..අදුරගන්න පුලුවන්දෝ....

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    පරණ photo ටිකක්..අදුරගන්න පුලුවන්දෝ....

    අන්තර්ජංජාලයේ පොඩි රස්තියාදු පාරක් දාන්න කියලා බලනකොට.මේ පින්තූර ටික සෙට් උනා..අදුරගන්න පුලුවන්ද බලන්න...


    කොහේ යන්න ගියත් කොටුවෙන්නේ යන්න වෙන්නේ...මේ කොළඹ කොටුවලු...[ලූ හොදේ මම නම් දන්නෑ
    :no::no:]
    view-from-colombo-fort.jpg


    පොදු ජනයාගේ ප්‍රවාහන සේවය දුම්රියනේ මේ කොටුව රේල්වේ ස්ටේෂන් 1

    8_central-railway-station.jpg


    මේ චැතම් වීදිය...ඔය ගහලම තියෙන්නේ...
    :D:D

    chalham_street.jpg


    මේ මවුන්ට් ලැවීනියා හෝටලය -1860-1880


    mount-lavinia-colombo.jpg


    Grand Oriental Hotel, Colombo, Ceylon 1880

    කියලා ඔය උඩින්ම ගහල තියෙන්නේ මහ පොල්ලෙන්ම :rolleyes::rolleyes:)

    grand-oriental-hotel-colombo.jpg


    මේ යෝක් වීදිය photo 1 නම් පැහදිලි නෑ.... ෆෝන් 1කින් ගත්ත 1ක්ද කොහෙද :no::no:


    York-Street-Colombo-Ceylon.jpg





    Lady-Havelock-Hospital-1911.jpg


    කුමාර වීදිය -කොළඹ
    Prince-Street-colombo-fort-by-John-co.jpg


    මේ කුරුදුවත්ත පොලීසිය

    Cinnamon-Gardens-police-Station-1910.jpg



    Queen Street, Colombo, Sri Lanka Late 1800
    රැජින වීදිය කොළඹ -


    Queen-Street-Colombo-Sri-Lanka.jpg


    4වන හරස් වීදිය

    4th-Cross-Street-1911.jpg



    මේ ගාලු පාර
    gale-face-drive-club-hotel.jpg


    මේ ගෝල්ෆේස් ....
    galle-face-sea-shore-colombo.jpg


    ඊලගට කොළඹින් ....නුවරට .......:love::love::love:
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    railway_haputale.jpg


    මේ හපුතලේ රේල් පාර හදනවා

    Kadugannawa-Pass-1900-10s.jpg


    කඩුගන්නාව දුම්රියපොල

    Portrait-of-Woman-Ceylon.jpg


    මේ ඒකාලේ හිටිය කෑල්ලක්:love: අම්මෝ සෙක්සි....උම්මා...:love::love::love:

    Ballet-Dramatique-Dramatic-Ballet.jpg


    මේ ඒකාලේ පොඩි ජෝගියක් නටනවා..ශන්තිකර්මයක් කරන අවස්තාවක්.... :baffled::baffled::baffled:

    kandy_lake.jpg

    මේ නුවර වැව ...:oo:
    මේ ඒකාලේ හිටපු කෑලි සෙට් ලස්සනම කවුද බලපල්ල...:lol::lol:
    Kandy....South......Jaffna..??????
    kandyan_lady.jpg


    kandyan_lady2.jpg


    lady_from_south.jpg


    පුහ්.... :rofl::rofl::rofl:

    lady_from_jaffna.jpg


    මේ ඉන්නේ අපේ පවුල... හික්ස් ....:lol::lol::lol:
    kandyan_family.jpg


    හොදයි වගේ නම් සලකලා රෙප් දීල බම්ප් දාල යන්න.... :P:P:P:P

    ෆොටෝ තව තිබේ ප්‍රතිචාර අනුව පලකරනු ලැබේ ....
    ToBeContinued.gif


     
    Last edited: