පරණ photo ටිකක්..අදුරගන්න පුලුවන්දෝ....

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ආවොත් නෙලනවා වගේ ඉන්නේ :rofl::rofl:
    portrait-of-a-tamil-lady.jpg


    මේක නම් වැඩිහිටියන්ට පමනයි එකක්...:shocked::shocked::shocked:.ප්‍රාදේශීය මන්ත්‍රීලා මගෙන් ඇඩ්ස් 1 ඉල්ලයිද දන්නෑ :angry::angry:
    c1890s-ceylon-girl-portrait.jpg


    අඩ නිරුවත් චායාරූප දැම්මා කියයිද දන්නැ...:oo::oo:
    jaffna-tamil-girl-ceylon-1910.jpg



    a-girl-harvesting-cocoa-pods-1910.jpg


    මේකනම් ටිකක් දත තියෙන 1 වගේ

    tamil-lady-ceylon-c1875.jpg


    ඔය මුහුද පැත්තේ උන්ට ආතල් ගියාම කරන්නේ මේක තමා
    ceylon-pre-1915.jpg


    මේ ඒ කලේ කොළඹ කඩ :D:D
    native-bazaar.jpg

    ඇත්තටම ටිකක් හරි ලස්සන මේක විතරයි :love::love::love:

    Young-Woman.jpg
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    Camera Phone

    මේ යෝක් වීදිය photo 1 නම් පැහදිලි නෑ.... ෆෝන් 1කින් ගත්ත 1ක්ද කොහෙද :no::no:

    bota pissuda ekale phone wala camera thibba kiyala hithuwada
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉස්සර හොදඊ දැනට වඩා. අනේ සුද්දෝ අපිව දාල ගියානේ .ඕකුන් තව අඋරුදු 25 වත් හිටිය නුම් අපිත් ලංකාවේ ජොබ් එකක් කරගෙන ඉන්නවා .
     
    • Like
    Reactions: Santa