පරණ photo ටිකක්..අදුරගන්න පුලුවන්දෝ....

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ela machan..:)
    09115e597def.gif
     
    • Like
    Reactions: crazy_lakshitha

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    අතිමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා මෙන්න තවත් ටිකක්...

    මේ බෝට්ටුවක ජීවත් වෙන පවුලක් 1895.
    අපිට නම් පිස්සු ආතල් කියලා හිතුනත් උන්ට නම් ඉදලම එපා වෙලා ඇති:rofl:

    house_boat.jpg


    මේ ඔක්කොම රික්ෂෝ වල පින්තූර.අපි අහලා විතරනේ තියෙන්නේ.දැකලා නෑනේ.
    මේ පාර්ක් කරගෙන හයර් එකක් එනකම් ඉන්නේ. :D

    rickshaw_park.jpg


    මෙයාට නම් හයර් එකක් වැදිලා :rolleyes:

    rickshaw_taxi.jpg


    rickshaw_group.jpg


    rickshaw_women.jpg


    දෝලාවෙන් ගමනත් නරකම නැනේ.;)

    palanquin.jpg


    හොදයි නම් දන්නවනේ.....අඩුගානේ මොනවාහරි කොටලාහරි යන්න.;)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ යෝක් වීදිය photo 1 නම් පැහදිලි නෑ.... ෆෝන් 1කින් ගත්ත 1ක්ද කොහෙද :no::no:

    bota pissuda ekale phone wala camera thibba kiyala hithuwada
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :rolleyes: umbata eeta wada pissune yako, ekale 4n wala camera thibbada ahanne? camera thiyenne e kale 4n thibbada?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ela ela onna balala iwara kala machan, patta pata pata, e kaale minissunge jeewitha hari saralayi neda ban? apita tharam prashna thiyenna nathuwa athi, :(