බයිසිකල්කාරය්යින් එක්ක ගොන්නුත් තරහයි![]()

අර මුලින් බයික් එකේ ගිය එකාට ඇන්නේ නැහැනේ.

මේ ට්‍රැෆික් පොලිසියේ හරකෙක්ද කොහෙද, කලින් එකාට යන්න දුන්නේ ඒකයි. පස්සේ ආපු එකා මොකක්හරි නීතියක් කඩලා ඒකයි උට ඇන්නේ

අර මුලින් බයික් එකේ ගිය එකාට ඇන්නේ නැහැනේ.
එළදෙනක් කියල හිතන්න ඇතිමගේ බයික් එකේ සද්දෙට දවසක් මගෙ පස්සෙනුත් එලවගෙන ආවා තඩි හරකෙක්.

අර මුලින් බයික් එකේ ගිය එකාට ඇන්නේ නැහැනේ.