ශ්‍රී ලංකාව ට එදා සිටම කැනහිලිකම් කම් කරමින් සිටින ඉන්දියාව. ජිනීවාහි මානව හිම්කම් හරහා තවත් නඩුවක් ගොනුකරමින් පවතී.
ඔවුන් පවසන්නේ ලංකික පොත්පත් වලට හා බ්‍රිතාන්‍ය යටත් විජ්ත සමයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ගේ සොයාගැනීම් වලට අනුව, (ඉන්දීය ඉතිහාසයේ ලියවී නොතිබුණද ) වර්තමානයේ
ඉන්දියානු ජාතිකයෙක් ලෙස සම්මත වී ඇති, ගෞතම බුදුරජානන් වහන්සේගේ සියලු ම ධාතු කොටස් සහ දේපල, ලංකාව හොරෙන් රැගෙන ගොස් තබාගෙන වන්දනාමාන කරන බවය .
මෑත ඉතිහාසය තුල මේ සදහා වැදගත්ම සාක්ෂිය හා චුදිතයන් ලෙස, අද මහනුවර ඇති දන්ත ධාතුව කොණ්ඩය තුල සගවාගෙන පැමිණි සොරුන් දෙදෙනෙකු වන හේමමාල සහ දන්ත
කුමරු පිළිබඳව ලිඛිත සාක්ෂි ලංකාවේ පොත් වල ඇති බවත්, මෙය එවකට පවතී ලාංකීය පරිපාලනය විසින් දැනුවත් ව, ලෝක ඉතිහාසයේ සිදු වූ විශාලතම සොරකම බවත් ය .
කොටින්ම කිවහොත්, තම හිස කෙස් කපා අහසට විසිකළ සිදුහත් කුමරුගේ රාජකීය කඩුව, ලංකාවට ගෙනගොස් අද කතරගම කිරිවෙහෙරේ (ධාතු වංසය)තැම්පත් කලේ කාගේ උවමනාවට දැයි, ඉන්දියාව ප්‍රශ්න කරයි .
එබැවින් තම රටේ ගෞරවනිය වූ , ලෝක පුජිතවු ගෞතම බුදුන් ගේ ධාතු හා දේපල ශ්‍රීලංකාව විසින් තබා ගැනීම , පැහැදිලිවම මානව හිමිකම් කඩකිරීමක් ලෙස ඉන්දියාව චෝදනා කරයි.
ඔවුන් සුදානම් වන්නේ මානව හිමිකම් හරහා බලකර , මෙකි සියලුම දේ යලි ඉන්දියාවට ගෙන්වා ගැනීමටය .
ඔවුනට මෙම අදහස් පහල වී ඇත්තේ, පසුගිය කාලයේ ලංකාවේ ප්ර්ධර්ශනය කල කපිලවස්තු ධාතු වැඳ පුදා ගැනීමට රැස්වූ, ඇති ව්ශාල ශ්‍රී ලාංකීය ජනගඟ මාධ්‍යය ඔස්සේ දැකීමෙන් ය.
ඉන්දියාවේ දී කිසිදු තැකීමක් නොකර කවුතුකාගරයක තැම්පත් කර තිබු මෙම ධාතු වෙත ලන්කාවේදී දැක්වූ ප්‍රතිචාරය ගැන ඔවුන් පුදුමයට පත් වී ඇත .
ඒ අනුව ඉන්දීය ආර්ථික විද්වතුන් පවසන්නේ, මේවා නැවත තම රට වෙත ගෙන ආවොත් එය වැඳපුදා ගැනීමට පැමිණෙන ලාංකීය වන්දනා කරුවන් ගෙන් තම තම රටේ ජාතික ආදායම සියයට විසිපහකින් පමණ ඉහල යා හැකි බවය.
මේ සඳහා කිසිදු පිරිවැයක් අවශ්‍ය නොවන බවත්, ඒවා තැබීමට අවශ්‍ය ස්ථාන දියුණුකිරීම බුද්ධගයාව මෙන්ම, ලාංකීය ජනයා විසින් ම සිදුකරන බවත් ඔවුහු පෙන් වා දෙති.
තවද මෙම කරුණ ඉටුකරගැනීමට, මේ වන විටත් ලාංකීය දඹදිව සංචාරක ආයතන තමන්ගේ උපරිම සහයෝගය පළකර ඇති බවත් දැන් ලංකාවේ ගුවන් තොටුපළවල් දෙකක් ඇති බැවින් මිහින් ලංකා ආයතන ද තම ගුවන් වාර වැඩි කරමින් සහයෝගය දෙනු ඇති බවටත්, ඉන්දීය සංචාරක මන්ඩලය නිර්දේශ කර ඇත.
මේ ගැන ආරංචි වුන ජයලලිතා ජයරාම් මද්‍යම රජය වෙත විශේෂ ලිපියකින් පවසන්නේ, ධර්මාශෝක සහ මහින්ද ,සංගමිත්තා යන නම් තම ඉතිහාසයේ කිසිම තැනක සදහන් නොවන නිසා, ඉදියාවෙන් ගෙන ආ සිරිමහ බෝධිය ගෙන අවේ සොරෙන් යි තමන්ට සැකයක් පවතින බවය. මෙයගැනන විධිමත් පර්යේෂණයක් කර , ලංකාවේ ඇති සියලුම් බෝගස් ගලවා නැවතත් ඉන්දියාවේ රෝපණය කල යුතු යයි පවසන ඇය, එසේ නොහැකි නම්, ලක් වැසියන් දිනකට බෝධි පූජා දහස් ගණනක් පවත්වන බැවින් අඩුම ගන්නේ එක පුද්ගලයෙකුට
රුපියල් සියයක වත් අයකිරීමක් කල යුතු බවය. මෙමගින් මසක් ඇතුලත ඉන්දියාවේ පවතින වැසිකිලි ප්‍රශ්නය විසදා ගත හැකි බවද ප්‍රකාශ කර සිටින්නීය.
නමුත් ඉන්දීය රෝ ඔත්තු සංවිධානය පවසන්නේ මෙයට වඩා වෙනස් මතයකි. ලංකාවේ සිටින යම් කණ්ඩායමක් බුදුන් වහන්සේ හෙළයෙකු ලෙස පවසමින් එයට කරුණු පෙළගස්වන බවත්, තමගේ නිගමනය ට අනුව මෙම කරුණ සත්‍ය විය හැකි බවත් ය .
මෙම කරුණ අන්තර්ජාතික මට්ටමෙන් පර්යේෂණයක් කලහොත්, ඉන්දියාව සතුව ඇති සාක්ෂි ප්‍රමාණවත් නොවන බවත්, බැරි වෙලාවත් කාබන් හා ජාන පරීක්ෂණ තුලින් බුදුන් හෙළයෙක් බව ඔප්පු වුවහොත් දැන් ඉන්දියාවේ පවතින වන්දනා ස්ථාන පවා නැතිවීමේ අවදානමක් පවතින බවය. දැනට ඉන්දියාවේ ඇති කුළුණු වල ඇත්තේ දේවානම් ප්‍රිය ධර්ශි යන නම නිසාත්, ඒවාට ධර්මාශෝක ස්ථම්භ යයි පවසන්නේ ලංකාවේ මහාවංසයට අනුමානකර සුද්දන් පවසපු නිසා බවත් ඔවුන් පෙන්වාදෙන අතර බැරි වෙලාවත් නියම කරුණු සොයාගතහොත්, එකල ඉන්දියව ලංකාව යටතේ දේවානම් ප්රිය තිස්ස රජු පාලනය කලබව අනාවරණය වී තම ජාතික කොඩියය පවා වෙනස් කර මහත් අවමානයකට ලක්වීමට ඉඩ ඇති බවය.
සීගිරිය වැනි දේ ඇති, සිංහයන් මුල් වී, සිංහයෙක් ජාතික කොඩියේ ඇති ලංකාවේ සිංහයා, තුන් සිංහයන් වී (තුන් සිංහලේ) මේ අශෝක(දේවානම් ප්රියධර්ශි ) ස්ථම්භ වලට අවේ කෙලෙසදැයි තවමත් තමන්ට සොයාගත නොහැකියි යයි ඉන්දීය පුරා විද්‍යා විද්වතුන් මේවනවිට මද්‍යම රජයට අනතුරු අගවා ඇත .
කෙසේ වෙතතත් තම අද්‍යයන වාර්තා වලට අනුව ඉන්දිය සමාජ සමීක්ෂණ ආයතනය පවසන්නේ කවුරුන් කෙසේ කීවත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව බුදුන් ලාංකිකයෙක් ලෙස පිළිගැනීමට අකමැති වෙන බවය. ලාන්කිකයන් ඉන්දියානුවන් මෙන් නොව තම රට සැමවිටම පහත් කර සිතන බවත් පිට රටෙන් ගෙනෙනා ඕනෑම දෙයක් උසස් ලෙස සිතන බවත් ය.
එබැවින් බුදුන් ඉන්දියන් වූ නිසා ඔවුන් ට වැඩි වටිනාකමක් ඇති බවත් ය. මෙය උපන් දා සිටම මනසට කවා ඇති නිසා ලාංකීය බල සේනාවලට හදවතක් තිබුනද මොලයක් නොමැති බවත් ය . …….
Source http://tharu.net

Last edited: