පරන රීලොඩ් මැෂිමට මොකද වෙන්නේ?

antroit

Junior member
  • Dec 22, 2017
    59
    7
    18
    TRCSL එකෙන් දැන් අනුමත කරලා තියෙන Mobile Number Portability වැඩෙන් මීට පස්සෙ රීලොඩ් දාද්දි NETWORK එක තෝරලා නේද දාන්න වෙන්නෙ, පරන රීලොඩ් මැෂින්ව වලින් මේ වැඩේ කරන්න බැහැනේ, එතකොට මොකද කරන්න වෙන්නේ ?

    https://trc.gov.lk/2014-05-13-13-23-17/press-room/143-mobile-number-portability-eoi.html

    Mobitel - visit
    Dialog - https://www.dialog.lk/dialog-welcomes-international-best-practice-in-customer-choice

    රීලොඩ් මැෂීම විසිකරන්න වේවිද ?