පරන ස්කැන(ර්)

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මචන්ලා මගේ ලග තියෙනවා Canon CanoScan N640P ex 1ක්
canoscann640p.jpg

:):):).එක 98,2000වගෙම xp වලටත් ගින්දර වගේ වැඩ.:rofl::rofl::rofl:එ උනාට win 7 walta ඩයිවස් සපොට් කරන්නෙ නැ.:baffled::baffled::baffled:මම දන්න වැඩ සේරම දැම්මා.:P:P:Pකවුරු හරි දන්නවද මෙක win7 වල use කරන විදිහක් ගැන....:eek::eek::eek:


bump 1k hari dala yanna,​
 
Last edited:

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    1. www.drivereasy.com okata yanda
    2. download karanda drivereasy
    3.install karanda
    4.dan scaner eka connect karanda
    5.dan drivereasy open karanda
    6.scan karanda
    7.driver eka pennai oken
    8.eken download denda canon scaner driver eka
    9.driver eka download unama
    10.install karaganda

    wade hariyanda ida thiyanawa
    jaya wewa goda yawa kiyala prarthana karanawa
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    1. www.drivereasy.com okata yanda
    2. download karanda drivereasy
    3.install karanda
    4.dan scaner eka connect karanda
    5.dan drivereasy open karanda
    6.scan karanda
    7.driver eka pennai oken
    8.eken download denda canon scaner driver eka
    9.driver eka download unama
    10.install karaganda

    wade hariyanda ida thiyanawa
    jaya wewa goda yawa kiyala prarthana karanawa

    mekath karala baluwa saho:no::no::no::no: kamak ne oyata thankxxx;););)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    virtual pc එකකට XP දාලා ඕකෙ ඒකට install කරලා බලන්න
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    virtual pc එකකට XP දාලා ඕකෙ ඒකට install කරලා බලන්න

    උබට කියන්න බැරිම තැන එකත් මම කරලා බලුවා:baffled::baffled::baffled:.හරිගියෙම නැ :no::no::no:මචන්​
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    අර කිඋවා වගේ මට මෙක අම්මට එලවලු කපන්න තමයි දෙන්න වෙන්නෙ