පරන හොරු ටිකමනෙ සිංහලු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ

    නව අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (04) දහවල් දිවුරුම් දුන්හ.

    සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ.

    මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දිවුරුම් දුන් අතර, මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

    කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම අමාත්‍ය ධුර පුරප්පාඩු වී තිබූ අතර, පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (05)දිනයේ සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය බැවින්, මෙම අමාත්‍ය ධුර කිහිපය පත් කරනු ලැබූ බව දැනගන්නට ඇත.

    අනෙකුත් අමාත්‍යවරුන් පත්කිරීම පසුව සිදු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

    Sick Vomit GIF by CBS
    puke GIF

    Source: https://www.lankadeepa.lk/news/නව--අමාත්‍යවරු-සිවුදෙනෙක්-දිවුරුම්-දෙති/101-610962
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,208
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටොන්ට පිස්සු. මුංව එලවන්න ගෝ ගෝටා ගෝ හරියන්නේ නෑ.
    වඳුරු කුණුහර්පයි නර බිලියි ඕන.🙄
    තව ටිකක් බලල මාත් යනව යන්න. 🤢🤮 පූටිංගේ ආතල් ටික මිස් වුනා මේ ෆොන්නයෝ හින්දා🤢🤮🤮
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,112
    113
    පණික්කියව ආරක්ෂක ඇමති කරානම් අනිත් ඔක්කොමත් හරි. නොදකින් සක්කිලි හැත්ත.🤮🤬
     
    • Like
    Reactions: kinkon and Kolama

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    නව ඇමති මණ්ඩලය දෙස බලන විට අළුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනේ. අපට ඕනෑ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවකි. එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි. පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි.
    Udaya Gammanpila
    https://twitter.com/UPGammanpila
    මුනුත් කින්ඩි දානව බන්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මිට්ටොන්ට පිස්සු. මුංව එලවන්න ගෝ ගෝටා ගෝ හරියන්නේ නෑ.
    වඳුරු කුණුහර්පයි නර බිලියි ඕන.

    පරන කියමනක් තියෙන්නෙ "ගිය නුවන ඇතුන් ලවාවත් අද්ද ගන්න බෑ" කියලා. දැන් හැට ලක්ෂයට විතරක් නෙමෙයි අනිත් එවුන්ටත් කටයි පුකයි වහගෙන තව අවුරුදු තුනක්වත් ඉන්න වෙයි. මළමිනි උඩින් ආපු එකා ටික දෙනෙක් පාරට බැස්සයි කියලා යයි පකක්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හෙට පාර්ලිමේන්තුව රැස්කරන නිසා ක්ෂනික පැලැස්තරයක්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113

    නව අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (04) දහවල් දිවුරුම් දුන්හ.

    සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ.

    මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දිවුරුම් දුන් අතර, මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

    කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම අමාත්‍ය ධුර පුරප්පාඩු වී තිබූ අතර, පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (05)දිනයේ සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය බැවින්, මෙම අමාත්‍ය ධුර කිහිපය පත් කරනු ලැබූ බව දැනගන්නට ඇත.

    අනෙකුත් අමාත්‍යවරුන් පත්කිරීම පසුව සිදු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

    Sick Vomit GIF by CBS
    puke GIF

    Source: https://www.lankadeepa.lk/news/නව--අමාත්‍යවරු-සිවුදෙනෙක්-දිවුරුම්-දෙති/101-610962

    අපිට ඇහුනේ නැතුවට මේ හතර දෙනා ඇමති කම් වලට පත් කරන්න කියලා උද්ඝෝෂණ කරන අය ඉල්ලන්න ඇති!
     
    • Haha
    Reactions: MangoPearsApple

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,928
    113
    එකමත් එක රටක
    :lol: :lol: ඕක තමයි කිව්වේ මුන්ට තේරෙන්නේ ඔය වගේ සිස්ටම් චේන්ජ් කියලා.. තව මුන්ගෙන් හරි තීරණ බලාපොරොත්තු වෙන්න එපා. මුන්ට තේරෙන විදිය තමයි ඔය.
    මුන් එක්ක ?? system change ??
    බැසිල්ව අගමැති කරල, මහින්දව ජනාදිපති කරල, නාමල් ව මුදල් ඇමති කරල, ගෝටා ව ක්‍රීඩා ඇමති කරයි. :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    නව අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (04) දහවල් දිවුරුම් දුන්හ.

    සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ.

    මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දිවුරුම් දුන් අතර, මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

    කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම අමාත්‍ය ධුර පුරප්පාඩු වී තිබූ අතර, පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (05)දිනයේ සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය බැවින්, මෙම අමාත්‍ය ධුර කිහිපය පත් කරනු ලැබූ බව දැනගන්නට ඇත.

    අනෙකුත් අමාත්‍යවරුන් පත්කිරීම පසුව සිදු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

    Sick Vomit GIF by CBS
    puke GIF

    Source: https://www.lankadeepa.lk/news/නව--අමාත්‍යවරු-සිවුදෙනෙක්-දිවුරුම්-දෙති/101-610962
    1649061212321.png

    බය වෙන්න එපා. ඩබලම බැහැලා ඉන්නේ
     
    • Like
    Reactions: Kolama