පරන perfumes උබලා විසික් කරනවද?

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    හි මා යා නංගී කිරියෙ ඉඳන් මේ thread එක දැක්කොත් @Dexter011 අයියාට PM එකක් දාලා ඒ සොදුරු මතකයන් අවදි කරන්න උපකාරයක් වෙන්න
     
    • Haha
    Reactions: Dexter011

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Himaya fernando kiyanne ube crush ekakda? 😂
    Mata issara awilla kiyanawa naanne nathi haputu pakek nahaya kadagena yana adu kule perfume ekak gahan pitipassen awilla idagannawa kiyala...

    Mama puke arala paiya nahayata thiyala thamai ekige hithata sahanayak denne...
     
    • Haha
    Reactions: KSPathirana

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Himaya fernando kiyanne ube crush ekakda? 😂
    Mata issara awilla kiyanawa naanne nathi haputu pakek nahaya kadagena yana adu kule perfume ekak gahan pitipassen awilla idagannawa kiyala...

    Mama puke arala paiya nahayata thiyala thamai ekige hithata sahanayak denne...
    Ai ochchara hate spread karanne? Oyata avadhane denne nathi nisada?
     
    • Haha
    Reactions: SDCR

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    mn gawa bus ticket thiyanawa class yana kaale gata ewa. ara number karakawala ticket dena machine eke gate e kale. mata ewa balanakota e time ekath eka mathak wenawa, eveing 7pm. ms asama genu lamaya wadiwela inna seat ekata chutak israhen mn itaganawa. eya mawa balala takala eliye balanawa. mata ewa mathakuna den 😔
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    Real loke hitiyama rate vena petrol prashnai, Rate thathve, future goals , hema huttama hithala depress venava. E nisa poddak relax venna heena loketh inna one.

    Anika ponnayek vage big fonts valin danna epa. Ube comment eka attractive nm kattiyata penei. Dont try too hard.
    එහෙනං පරන බෝතල් ඉබ ඉබ ඉදපන් :lol: :lol:
     
    • Haha
    Reactions: Johnnie_Walker

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    Real ලෝකෙට වරෙන් බං, සිහින ලෝකවල ඉන්නැතුව ,පිරිමියෙක් වගේ ජීවත් වෙයං පොඩි එකෙක් වෙන්නැතුව

    රියල් වර්ල්ඩ් කියන එක define කරහංකෝ බලන්න. මිනිස්සු තමන් ගොඩක්ම සතුටින් ඉන්න තැන තමයි උන් කැමති ලෝකය. ජීවිතේ කියන්නේ materialistic දේවල්ම නෙමෙයි. අතීතේ තියෙන්නේ දුක් වෙන්නවත් වැලපෙන්නවත් නෙමෙයි ඉඩක් ලැබුන වෙලාවට හිතින් ගිහින් ඒවා ගැන හිතලා සතුටු වෙන්න. මූ සුවඳින් එහෙම කරන එක උබ වෙන විදිහකින් කරනවා ඇති, (සමහර විට පරණ ෆොටෝස් දිහා බලනවා ඇති).මම දන්න විදිහට එහෙම අතීතෙට ගමන් කරලා එවා ගැන හිතන්න පුලුවන් මිනිස්සුන්ට විතරයි. ඒක පිරිමි කමවත් ගෑණු කමවත් නෙමෙයි, ඒක මනුස්සකම. එහෙම කරන එකෙන් පිරිමිකම්ට හානියක් වෙනවා කියනවා නම් ඒක ගොබ්බ මහ ගොබ්බ කතාවක්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මම නම් විසි කරනවා. හැබැයි උඹ කියන කතාව ඇත්ත. මම A/L කරපු අලුත ගාපු ක්‍රීම් එකක් මේ ළගකති ආපහු ගත්තා. ඒකේ සුවදට ක්ණිකව ඒ කාලෙට ගියා.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    perfumes sauwuththu wenne nehe, hodata cabinet eke cupboard eke tiyaganna one, ekat samaharak aya collect karanawa.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    Mama nm visik karanne nahe bn. E parana perfume vala suvada maava e kaaleta aran yanawa. E nisa mn ivara vechcha eva venamama aran thiyala thiyenne. :yes:

    Mama class yaddi gahapu perfume bottles uth thama thiyanava mn gaava. Samahara evva vala suvada gihin. Samahara evva tama suvadai.

    Mage Parana crush ekk hitiya science class eke. Nama Himaya. Himaya fernando. Mn ekige pitipasse bench eke tamai idaganne hemadama. E nisa oya perfume eka enga purama gahan yanawa. :lol:

    E perfume eka thaama suvadai. Eka smell karama mata class kaale , Himaya hemadema feel venava. :love:
    බෝතල් පත්තර කාරයෙල් කලින් ආත්මේ එක්කො මියෙක් එක්කෝ කැරපොත්තෙක්