මචන්. මට පොඩි උදව්වක් ඕනෙ.
උබලට මතකද ඉස්සර ගෝටාබය රාජපක්ශ ජනාදිපති වෙලා ඉන්න කාලෙ කොන්ඩෙ සුදු වයසක මහාචාර්ය වරයෙක් හරි කවුරු හරි කෙනෙක් ජනාදිපති ඉස්සරහ කතාවක් කරනව. ඒකාලෙ contract කරපු විදිහ. පාරක් හරි පාලමක් හරි හදන්න රජයේ ආයතන වලින් දුන්න estimate ekai, පිටරට company වලින් දුන්න estimate එකයි අතර තියෙන වෙනස ගැන. අන්තිමේදි වැඩි ගානක estimate එකක් දුන්න පිටරට company එකකට ඒ contract එක දුන්න කතාව. ඒ video එක මට පුලුවන් නම් හොයල දීපල්ලකො.
සැ.යු
ගෝටාබය රාජපක්ශට වත් අර වයසක මනුස්සයට මඩ ගහන්න නෙවෙයි ඒක ඉල්ලන්නේ.මම එහෙම කරන එකෙක් නෙවෙයි. මට ඒක මගෙ වැඩකට ඕනෙ.
Thanks