ජීවිතේම එපා වෙලා... පුළුවන් අය වචනෙකින් හරි උදව්වක් දෙන්න...

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,977
    2,160
    113
    colombo
    Mkt karaganna bari wunama antimata kyana kathawa itn. Ratata baninawa lol.
    100%

    උඹට මම දෙයක් කියන්නම් .මට පේන්නෙ උඹට ගෙදර මිනිස්සුන්ගෙන් ඒ කිව්වෙ දෙමාපියන්ගෙන් වැඩි අවධානයක් ලැබිලා නැහ .
    ඒ කිව්වෙ මෙහෙමයි .
    උඹට කන්න බොන්න දුන්නා .අඳින්න පලඳින්න දුන්නා .
    ඒත් උඹට දැනෙන විදියට ආදරයක් කරන්න උවමනාවක් තිබිලා නැහැ .
    ඒ වගෙම තමා උඹගෙන් කිසි දෙයක් අහන්නෙ නැහැ .

    එහෙම උනානම් ඔය බස් එකෙ ආපු අංකලයා කරපු දේ ගෙදරට කියන්න උඹට පැකිලෙන්න උවමනවක් නොතිබෙන්නට ඉඩ තිබුණා .

    ඒ වගෙම තමා උඹ ශිෂ්‍යත්වෙත් පාස් වෙලා ලොකු ඉස්කොලෙකට ගිහින්
    පන්තියෙ මුල් පස් හය දෙනා අතර ඉඳලා අන්තිම ලෙවල් එකට වැටුණා කිව්වහම හිතා ගන්නත් අමාරුයි .

    ඒත් මන් දන්න ඔහොම එකෙකුත් හිටියා.
    ඌත් සෙක්ශන් එකෙ මුල් හතර පස් දෙනා අතර හිටියෙ.

    ඉස්කොලෙ 10 වසරට ආපුවහම වල බැස්සා.
    සිගරට් අනං මනං කරන්න ඔනි සෙරොම ගැහැව්වා.
    පස්සෙ ඒ ලෙවල් ඉවර වෙලා මූ Garmant එකක වැඩට ගියා .
    එතනදි කෙල්ලෙක් රේප් කරලා
    පස්සෙ මූව කසාද බන්දලා දීලා තියෙන්නෙ පොලිසියෙන් .
    අර රේප් කරපු කෙල්ලවම .
    දැන් නම් ඌට අවුලක් නැහැ .හොඳින් ඉන්නවා කෙල්ලත් එක්කලා .

    අනික් කාරණෙ මෙකයි .
    මේ තුන්වෙනි ලොකෙ සංස්කෘතියක් එක්ක පීචං වෙන දූපතෙ අපෙ උන් ලයිෆ් එක කිය්ලාඅ හිතන් ඉන්නෙ
    ඉස්කොලෙ ගිහින් කැම්පස් ගිහින් ජොබක් කරලා
    කසාදයක් කරලා ළමයෙක් හදලා ළමයා වෙනුවෙන් නැහිලා මැරිලා යන එක කියලා .

    තේරුමක් නැති අනාථ ජීවිත තමා මේ වගෙ රටක ඉන්නවා කියන්නෙ .
    පලයන් රටකට. බලාපොරොත්තු ඇති වෙවි .
    True 100%
    ------ Post added on Mar 19, 2021 at 3:20 PM

    ඔව්ව ඔලුවට ගන්නම එපා බන් . ගෝට රට බාර අරගෙන නෙ තියෙන්නෙ
    රස්සාව ගැන ප්‍රශ්න , ගෙවල් ප්‍රශ්නෙ මේ ඔක්කම විස්දෙයි , කොරෝන ඉවර උන ගමන් රට
    සීග්‍ර ස0වර්දේනකට යනව .
    Wisadai PAMKAK!!
    ------ Post added on Mar 19, 2021 at 3:21 PM
     
    • Like
    Reactions: batwise

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    කට්ටියම හොඳ උපදෙස් දීලා තියනවා.
    මට කියන්න තියන්නේ උඹ ඔය ඉන්න තැනින් තවත් වැටෙන්න එපා මුලින්ම. ගෙදර මිනිස්සුන්ටත් කියපන් තියන ප්‍රශ්නෙ ඉස්සෙල්ලම. දැන්වත් ඒ අයගෙන් හරි උදවුවක් ගනින්.
    සල්ලි හම්බුනා කියලා විතරක් සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ නැහැ.
    පොඩියට පටන් අරං පිනක් දහමක් එහෙමත් කරගෙන හිටපන්.
    අනිත් එක දැන් අපේ රටේ තරුණ සෙට් එකට තියන අවුලක් තමයී ඔය online සල්ලි හෙව්වා කියලා දාගෙන කරන video නිසා පොඩි දේවල් වලින් සතුටු වෙන්න බැරි කම.
    අන්තිමට වැදගත් උඹේ සතුට.
    උදාහරණයකට ලංකාවේ දොස්තර කෙනෙක් වුණත් සමහර office job වලට වඩා stress වැඩියි. Long weekend, PH holidays නැහැ සමහර අයට. ඉතිං salary විතරක් සාපේක්ෂව වැඩි වුණාට වැඩක් නැහැ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මමත් උට හැදෙන්න තමයි කිව්වෙ මචන්. හැබැයි වෙන විදිහකට. :rolleyes:
    naha naha ubata waraak neme kiwwe podi kale igenaganna supiri bullet walata anithimata wena de kwwe onaata wada hopes pressure karanna gihin daraganna bari wun watenawaa .
    hoama padama thamayi kawadawath lamayi mal wage hadanna epa igenaganna eka wagema samajeth gatenna daanna one podi kaalema
     
    • Love
    Reactions: Kolama

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    කට්ටිය මාත් එක්ක තරහ වෙන්න එපා.
    ශිෂ්‍යත්වෙ pass වෙලා රටේ නමගිය ස්කෝලෙකට ගිය එකෙක් ඇයි o/l ලියල වෙන ස්කෝලෙකට යන්න pass mark නෑ කියන්නේ?..................
     
    • Haha
    Reactions: Kolama

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    කට්ටිය මාත් එක්ක තරහ වෙන්න එපා.
    ශිෂ්‍යත්වෙ pass වෙලා රටේ නමගිය ස්කෝලෙකට ගිය එකෙක් ඇයි o/l ලියල වෙන ස්කෝලෙකට යන්න pass mark නෑ කියන්නේ?..................
    eka eka thamunta dana ganna one dewal boru story ekak hadala daanawa ! anith un ewa balala comment karanwa //
    wala katha wage thamai
     
    • Like
    Reactions: u.saradiyel

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මුලින්ම කියන්න තියෙන්නේ දැන්ම marry කරන්න එපා කියලා.
    ඇයි එහෙම කියන්නේ ?- marry කරාට පස්සේ වගකීම් වැඩි වෙනවා. wife ගැන බලන්න ඕනේ. wife ගේ අම්මා තාත්තා ඔයාගේ අම්මා තාත්තා ගැන බලන්න ඕනේ. ළමයෙක් හිටියොත් තවත් අවුල්. ඕවට සල්ලි ඕනනේ නේ. නැති වුනාම ප්‍රශ්න තමයි.

    වයස තියන හින්දා බය නැතුව අලුත් වැඩකට අතගහන්න පුළුවන්. එක හරියන්නේ නැත්තනම් තව එකක් කරන්න පුළුවන්. උපාධියක් කරගන්න කියලා ගොඩ අය දාල තිබ්බා. මම හිතනවා විදියට එකට කාලය වැයකරන එක දැන් අපරාදේ. ඕනෑතරම් professional course තියනවා එකක් කරන්න. මම දන්න ගොඩක් තැන්වල experience නැතුව උපාධිය විතරක් තියන ය ගන්නේ basic එක 25,000 ට විතර. යකූ බාස් කෙනෙකුත් ඊට වඩා හොයනවා නේ. ඔව් ඒක තමා මම කිව්වේ degree කර කර ඉන්නේ නැතුව තියන talent එකෙකින් වැඩ ගන්න.
    Aluminum වැඩ - අලුතින් ගෙවල් හදන අය ලී වෙනුවට aluminum දාන්නේ. නම හදා ගත්ත ගොඩක් aya පට්ට ගණන් කියන්නේ වැඩවලට.
    කෑම හදන වැඩ - cake හදන වගේ වැඩ. මේවානම් කොළබ අවට යට තමා business තියෙන්නේ.
    ටයිල් වැඩ - වර්ග අඩියක් අල්ලන්න තමා ගැන කියන්නේ. රුපියල් 55 සිට ඉහලට. බාත්රූම් , පඩිපෙල් වලට කියන්නේ වැඩේ දිහා බලල එයාලට හිතෙන ගණන්. වැඩ හොද අය අල්ලගන්න ගොඩක් අය මාස ගනන් බලන් ඉන්නවා.
    wiring වැඩ - point එකකට යන ගාන 550 සිට ඉහලට. DB , doorbell වලට වෙනම. CCTV වගේ ඒවාට වෙනම ගණන්.

    IT පැත්තෙන් කරන්න ඉන්නවනම් developing පැත්තෙන් හොද language එකක් හොදටම කර ගන්න. හොද creative talent තියේනම් graphic design කරන්න. fiverr වගෙ platform එකකට join වෙලා වැඩේ කරගෙන යන්න තියෙන්නේ.

    ඊලග ප්‍රශ්නේ මේ උපදෙස් දෙන එකා මොනවද කරන්නේ. job 1 කරගෙන යාන්තම් කාලබිලා ඉන්නවා. marry කරලා හන්දා කරන්න පුළුවන් දේවල් ගොඩක් සිමා සහිතයි. හොදට හම්බ කරන්න පුලුවන්නම් මම tile වැඩ වුනත් කරන්න ලෑස්තියි හැබැයි marry කරන්න කලින්.weekend වල ළමයාගේ වැඩ. එක්කෝ කොහෙහරි hospital එකක, අම්මා තාත්තට බේත් ගන්න ගිහින්. ඔන්න ඔහොම තමා මගේ ජිවිතේ. හැබැයි වෙන වැඩක් කරන්න තියන උත්සාහය අතාරලා නෑ
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    27i kiyanne monawada bn. ubata tawa wayasa tiyanawa. ammalata kiyahn tawa awurudu 2k denna kiyala marry karanna.
    aluth deyak patan ganin.. mewa kiyanna lesiy eth ubane danne tiyana stress eka.. eth wade ata arinna epa. uba awanka nm aniwa goda yanna puluwn
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං සල්ලි හොයපන්...උබට හරි යන වෙලාවක් එනවා.එතකල් ඉවසපන්.
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    හැම ගිම්හානයකට පස්සෙම වසන්තයක් එනවා බං.... පොඩ්ඩක් ඉවසලා ඉදපන් එතකන්. උඹට තාම 27යි. නාකි වෙලා නෑ.
    හරියටම හරි මේ කතාව . .... හැබයි ගිම්හාන් කාලේ අමාරුවෙන් මොනවහරි හොද දෙයක් පුරුදු වෙන්න ඉගෙනගන්න එතකොට වසන්තය එනකොට එන්නෙ සතුට double trhibal velaa. එපාවෙලා හිටියොත් වසන්තයත් වැඩක් නැති වසන්තයක් වෙන්නෙ.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    හරියටම හරි මේ කතාව . .... හැබයි ගිම්හාන් කාලේ අමාරුවෙන් මොනවහරි හොද දෙයක් පුරුදු වෙන්න ඉගෙනගන්න එතකොට වසන්තය එනකොට එන්නෙ සතුට double trhibal velaa. එපාවෙලා හිටියොත් වසන්තයත් වැඩක් නැති වසන්තයක් වෙන්නෙ.
    Sira kathawa 👍
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    169625232_276412573949328_6556224739453164887_n.jpg
     

    david345

    Active member
  • May 20, 2020
    256
    211
    43
    උබේ ප්‍රශ්නේ ලංකාවේ ගොඩක් එවුන්ට තිනෙනවා. අමිමල, තාත්තලා දන් නෑ ලමයට ඕන දේ. ලමයගේ මානසික මට්ටම තේරැම් ගන්න පුලුවන් අම්මෙක් තාත්තෙක් ලබන්න පිනක් තියෙන්න ඕන. පොඩි කාලේ උන ඒවා පුලුවන් තරම් හිතන් නැතුව ඉන්න බලපම්. දැන් උබට කැමති දෙයක් කරන්න නිදහස තියෙනවනි. ඒකයි වැදගත්. අපිට නිදහස ඕන නම් ඒ වෙනුවෙනි වැඩ කරන්න ඕන. උබ සාර්තක වෙන තරමට උබට නිදහස ලැබෙයි.

    Software field එකේ නම් ජොබ් හොයාගන්න අමාරැ නෑ. මාත් software කරන්නේ. ජොබ් එකකට යන්න කැමති නැතත්ම් freelance කරපම් ගෙදර ඉදන්. Online ජොබි කොච්චර තියෙනවද බං. Fiverr, adsense, dropshhipng කොච්චර තියෙනවද. මේවා ගැන ඉගෙන ගෙන කරපම්. හොද ගේමක් ගහන්න පුලුවන්.

    මගේ ජිවිතෙත් ගෙදර ලොකු pressere එකක් තිබ්බා පොඩි කාලේ ඉදන්. අයියට මානසික ලෙඩක් හැදිලා හිටියේ 2000 ඉදන් වගේ. ගෙදර හැමදාම කලබල, ප්‍රශ්න. 2009 අවුරැද්දේ අයියා පැරලයිස් වුනා. මාස හතකට පස්සේ නැතිවුනා. මට ජොබ් එකක් තිබ්බේ නැ. ගෙදර අය මං ගැන කවදාවත් ආඩම්බර උන් නෑ. මං කරන දේවල් ගැන එයාලා කවදාවත් සතුටු උන් නැ. හැමද්ම නිසා මං වැටිලා ඉද්දි මං ආයේ තනිවම නැගිට්ටා. කොරෝනා කාලේ තමා ජීවිතේ හොදම කාලේ උනේ. මං සල්ලි හොයන්න ගත්ත එතන ඉදන්. Online field එකෙන්. සල්ලි හොයලා ගෙදර අයට ආඩමිබරෙන් මං කිවුවේ. මොකද සල්ලි එයාලා හිතුවට වඩා මං හෙවුව නිසා. අද වෙනකෙට target එකින් එකට මම යනවා. ලගදි iphone xr එකක් ගත්තා. අමිමට, තාත්තට කැමති ඇදුමි අරන් දුන්න. ලොකු කමට නෙමේ මේක කිවුවේ. අනින් අය බෑ කියන දේ කරලා පෙන්නපම්.

    අම්මල, තාත්තලා වැරදි නෑ. එයාල හැදුන විදිය ඒ. ඒක වෙනස් කරන්න බැ. ඒත් උබ වෙනස් වෙයන්. උබට කරන්න පුලුවන් උපරිමයෙන් කරපම්. උබව විශ්වාස කරපම්.

    ඉගෙනීම degree එකක් දක්වා කරපම්. උබට තව වයස තියෙනවා. ජොබක් කරන ගමන් කරපන් ඒකත්. මටත් 27. මාත් degree එක කරන ගමන් online කරන්නේ. Anyway good luck. 🙂
     

    thanujaka

    Well-known member
  • තාම 27යි නෙ බං.
    අඩෝ ඔය වයසට ඔච්චර කඩා වැටුනු දෑසින් ජීවිතය දිහා බලන්න එපා.
    ඉස්සෙල්ලම බලපං උඹ ආස මොන ස්ට්‍රීම් එකෙන් ඉස්සරහට යන්නද කියල.
    ඒක තීරණය කරගෙන ඒකට පාර හදාගනිං
     
    • Love
    Reactions: Tharaka25