මේක බලපන් උන් ෆොටෝ ගහන්න වීඩියෝ කරන විදිය ගැන එහෙමත් තියනවා
අපි අවටත් ඔය සීන් එක තියනවා,
හොඳට ගස් එහෙම බලනවා නම් මේ වගේ සීන් දැක්කොතින් මේ ඔය සීන් එක තමයි මම දැකලා තියනවා සෑහෙන්න ඔය වගේ ඒව
මම ඉස්සර හිතන් හිටයෙ ඔය දෙවනියට තියන වගේ දලඹුවො උන්ගෙ ඒ හැටි කියලා, පස්සෙ තමයි දැනගත්තෙ මේ සීන් එක.
ඕක පට්ටම ඉන්ටරෙස්ටින් සීන් තියනවා, ඔය පැරසයිට්ව එලියට ආපු ගමන් තව උගේ ඇඟ ඇතුලෙත් ඒ විදියටම බිත්තර දාන තව ලෙවල් එකක් තියන සීන් එහෙමත් තියනවා