පරබල්ලා - මංගල සමරවීර

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චිරන් ජයතු ජනාධිපතිතුමණි, දැක්කද පොලොන්නරු ගොවියගේ වැඩ...දකුණේ කපටි මොල පරාදයි බොලව්...අද my3 ට කතිරෙ ගහපු උන්ට සතුටු වෙන්න පුලුවන් කාලයක් උදාවුනා.my 3 නිසා මහින්දගේ ඒකාධිපති පවුල්පාලනය පාලනය වෙනවා.:).​

    Maithripala1.jpg
     
    Last edited:
    • Like
    Reactions: pissupoosa jr.

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    :angry:
    චිරන් ජයතු ජනාධිපතිතුමණි, දැක්කද පොලොන්නරු ගොවියගේ වැඩ...දකුණේ කපටි මොල පරාදයි බොලව්...අද my3 ට කතිරෙ ගහපු උන්ට සතුටු වෙන්න පුලුවන් කාලයක් උදාවුනා.my 3 නිසා මහින්දගේ ඒකාධිපති පවුල්පාලනය පාලනය වෙනවා.:).​

    Maithripala1.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113

    මේ මෛත්‍රීට නෙමේ බං ඡන්දෙ දුන්නෙ.. වෙන මෛත්‍රී කෙනෙක්ට :yes:

    මමත් 2015දි ඡන්දෙ දුන්නෙ මේ මෛත්‍රීට නෙවෙයි. ඌ වෙනස් වෙලා. කැත විදිහට වෙනස් වෙලා. ඒත් මචන් එහෙම වෙන්න හේතුව රනිල්ම හදා ගත්තා. සයිඩ් ගහලා ඉන්න එවුන්ව අවුස්සගත්තෙ රනිල් තමයි. මෛත්‍රීවයි මහින්දවයි කොටවන්න හැදුවෙත් රනිල් තමයි. දැන් ඉතින් විඳවපන්කො බලළෝ.