පරම්පරා ජ්‍යෝතිෂ වේදියෙක් හම්බුනා නුවරින්, කේන්දරේ අතට ගත්තම තියන ප්‍රශ්න ටික කියනවා. පරන විදියට තමයි ගානක් කියන්නෙනෑ පඩුරක් තියන්න කියනවා බුලත් අත එක්ක. ගුරුකම් ඒමත් කරනවලු. ගොඩක් අය කැමති පඩුරක් තියන්න කියලා ඊට පස්සෙ කේන්දරේ බලලා මිනිස්සු බයකරලා දාස් ගනන් ගලවනවා. මෙයා ඒම නෑ. අහේනියකුත් නෑ පරම්පරා සල්ලිකාරයො. පරම්පරාවෙන් එනදේ ඉදිරියට රැකගෙන යනවා මිනිස්සුන්ට උදවු කරගෙන. ජීවිතය හා ග්‍රහයෝ පොත බලලා ඒකෙ ඒවා කොලේ ලියලා දෙන ජාතියෙ කෙනෙක් නෙවෙයි.