පරම්පරා ජෝතිෂ වේදියෙක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පරම්පරා ජ්‍යෝතිෂ වේදියෙක් හම්බුනා නුවරින්, කේන්දරේ අතට ගත්තම තියන ප්‍රශ්න ටික කියනවා. පරන විදියට තමයි ගානක් කියන්නෙනෑ පඩුරක් තියන්න කියනවා බුලත් අත එක්ක. ගුරුකම් ඒමත් කරනවලු. ගොඩක් අය කැමති පඩුරක් තියන්න කියලා ඊට පස්සෙ කේන්දරේ බලලා මිනිස්සු බයකරලා දාස් ගනන් ගලවනවා. මෙයා ඒම නෑ. අහේනියකුත් නෑ පරම්පරා සල්ලිකාරයො. පරම්පරාවෙන් එනදේ ඉදිරියට රැකගෙන යනවා මිනිස්සුන්ට උදවු කරගෙන. ජීවිතය හා ග්‍රහයෝ පොත බලලා ඒකෙ ඒවා කොලේ ලියලා දෙන ජාතියෙ කෙනෙක් නෙවෙයි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එලකිරියෙ අය මේවගේ අය ගැන කියලා තියනවා ඒත් විස්තර ඇහුවම එක්කො මැරිලා , නැත්තන් දැන් ඉන්නතැන දන්නෑ.
    ඒත් මෙයානම් තාම ඉන්නවා
     

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    manasika weaigeputho thama marune nadda.
    uba nam loku karumayak karala thiyenne manasika ledek vage jivitha kalema mehema inna.
    anurada vage mariyan pons
     
    • Dislike
    Reactions: gamerlk

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මොනවද කිව්වෙ උඹ්ට. කැබිනට් ඇමති කෙනෙක්වත් වෙන්න පුළුවන් කිව්වද.