Jolly_Roger:20250514 said:අවුරුදු 66 ක් තිස්සෙ දීලා දීලා ඒත් තව දෙනවා කාපියව් කියලා. උඹලටවත් හිතෙන්නෙ නැද්ද බන් වෙන පක්ශෙකට රට දීලා බලන්න ?![]()



2015 දී සම-හරක්ට ඕනේ උනා හැමදාම යන විදිහෙන් වෙනස් වෙලා වෙනසකට මුල පුරන්න.. උන් දැන් ඒ වෙනස හොදට අත් විදිනවා..අවුරුදු 66 ක් තිස්සෙ දීලා දීලා ඒත් තව දෙනවා කාපියව් කියලා. උඹලටවත් හිතෙන්නෙ නැද්ද බන් වෙන පක්ශෙකට රට දීලා බලන්න ?![]()
2015 දී සම-හරක්ට ඕනේ උනා හැමදාම යන විදිහෙන් වෙනස් වෙලා වෙනසකට මුල පුරන්න.. උන් දැන් ඒ වෙනස හොදට අත් විදිනවා..
රෑ වැටුණු වලේ දවල් වැටෙන්න තරම් අපේ රටේ මිනිස්සු මෝඩයි කියල උබ හිතනවද?

කෙල වෙලා ඉන්නේ කාට සාපෙක්ෂවද? තමන්ගේ රටට මුලින් ආදරේ කරපන් බං... දේශපාලන රෙද්දවල් වැඩක් නෑ... අතේ පයේ හයිය තියෙනවා නම් මේ පොලවේ දාන ඕනෑම දෙයක් වවාගෙන කාල, හිතේ සතුටෙන් ඉන්න පුළුවන් රටක් මේක..moda nisane ban awurudu 66 k thisse kelawila inne![]()
seriuosly ?කෙල වෙලා ඉන්නේ කාට සාපෙක්ෂවද? තමන්ගේ රටට මුලින් ආදරේ කරපන් බං... දේශපාලන රෙද්දවල් වැඩක් නෑ... අතේ පයේ හයිය තියෙනවා නම් මේ පොලවේ දාන ඕනෑම දෙයක් වවාගෙන කාල, හිතේ සතුටෙන් ඉන්න පුළුවන් රටක් මේක..
උබ දියුණුයි කියල හිතන් ඉන්න රටවල් වලට වඩා ගොඩක් දේවල් අපේ රටේ මිනිස්සුන්ගේ සහ මහා පොලවේ තියෙනවා..
උබට ඒත් මදි නම්, ඔය දියුණුයි කියල හිතන රටකට ගිහින් උන්ට කබුරලා වරෙන්.. අන්න එදාට තේරෙයි මේ පොලවේ තියෙන වටිනාකම..

මං කුබුරක් කොටනවා... MY3 ට චන්දෙ දුන්න හරක් ඉන්නවා නම් කියපන්, කුබුර හාන්න හරක් ටිකක් ඕනේ...seriuosly ?
උඹ ඇත්තටම එහෙම හිතනවද ? උඹ මොකද්ද කරන ජොබ් එක ? මාසෙට කීයක් ටැක්ස් ගෙවනවද ? හිනා යනව බන් උඹේ කතාවලට
anyway thanks for the advice.
මං කුබුරක් කොටනවා... MY3 ට චන්දෙ දුන්න හරක් ඉන්නවා නම් කියපන්, කුබුර හාන්න හරක් ටිකක් ඕනේ...

me thread eka daapu porath MY3 ta thama chande dunne dan sadda nathuwa hitiyata![]()

පිළිකා රෝහලට ස්කෑනර් එකක් ගන්න කෝටි 20 k නෑ පරයන්ට වාහන ගන්න කෝටි 120
ඒ වාහන ගන්න උන් පිළිකා හැදිලා මැරිය