පරමාණුක මණ්ඩල සභාපති ඉල්ලා අස්වේ..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    පරමාණුක මණ්ඩල සභාපති ඉල්ලා අස්වේ..

    පරමාණුක මණ්ඩල සභාපති ඉල්ලා අස්වේ..

    මහාචාර්ය S.R.D. රෝසා මහතා ශ්‍රී ලංකා පරමාණුක මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

    ඒ මහතා වසර කිහිපයක් තිස්සේම ශ්‍රී ලංකා පරමාණුක මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කලේය.

    ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙසද කටයුතු කරයි.
     
    • Sad
    Reactions: pathaleiretta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    රෝසා .. පේපර් එකත් හදල පේපර් එක කරන හැටි පොතුත් ගහල සුපිරි ගානක් හම්බකරල නම් ඇති බුවා !!
    ටියුෂන් කරන සෙට් එකත් එක්කත් බිස්නස් කරන්න ඇති පොත් විකුණගන්න. පුස්සැල්ල ය මතකයි පොත් ටික පන්තියේ ගෙන්ලල්ල විකුනන හැමෝටම ගන්න කියලා . එකක් ගත්තේ නෑ මම නම් උගෙන් 🥱
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    හොරු ඔක්කොම ඉල්ලා අස් වෙනවා...(y)🙏🙏🙏
    රෝස නම් හොරෙක් නෙමෙයි. අනික පොරට ඇති වෙන්න සල්ලි තියනවා. ඌ කුහක, ලෝභ ඩයල් එකකුත් නෙමෙයි. මොකක් හරි ලොකු කේස් එකක්වෙලා තියනවා,. එහෙම නැත්නම් ලොකුවට හිත රිදෙන දෙයක් වෙලා තියනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    රෝස නම් හොරෙක් නෙමෙයි. අනික පොරට ඇති වෙන්න සල්ලි තියනවා. ඌ කුහක, ලෝභ ඩයල් එකකුත් නෙමෙයි. මොකක් හරි ලොකු කේස් එකක්වෙලා තියනවා,. එහෙම නැත්නම් ලොකුවට හිත රිදෙන දෙයක් වෙලා තියනවා
    ඔව් ඌ උගන්නන විදියත් මරු හැබැයි . සරලව කියලා දෙන්න තේරෙනවා .
     
    • Like
    Reactions: Yin And Yang

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    රෝසා .. පේපර් එකත් හදල පේපර් එක කරන හැටි පොතුත් ගහල සුපිරි ගානක් හම්බකරල නම් ඇති බුවා !!
    ටියුෂන් කරන සෙට් එකත් එක්කත් බිස්නස් කරන්න ඇති පොත් විකුණගන්න. පුස්සැල්ල ය මතකයි පොත් ටික පන්තියේ ගෙන්ලල්ල විකුනන හැමෝටම ගන්න කියලා . එකක් ගත්තේ නෑ මම නම් උගෙන් 🥱
    puduma wadayak dunne rosage potha aran karapan kiya kiya.
     
    • Like
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    puduma wadayak dunne rosage potha aran karapan kiya kiya.
    මම නම් ගත්තේ නෑ එකක්වත් . අර mcq විවරණ පොත කඩෙන් ගත්ත . අරු පොත් සෙට් එකම විකුනන්න රෝසා එක්ක ඩීල් දාන්න ඇති ෂුවර් එකට කොමිස් එකකුත් තියාගෙන .
     
    • Like
    Reactions: Yin And Yang

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    මුන් සේරම අස්වෙලා ගිහිම් වෙනම පක්ශයක් අටවගනීද දන්නෙ නෑ..