මාලිමා ලංවිම සභාපතිත් ඉල්ලා අස්වේ....

KDH

Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    ගස් බල්ලා

    හිටියත් අඬනව ගියත් අඬනව. මයින හරි සීය හරි එනකම්ම අඬනව. ඩිප්රෙස් සිලිබයියො 🤣🤣🤣
    දැන් මේ පොන්නයා ගියාම සෝලර් වලට ගෙවපු රු 27 ආයි ගෙවන්න ගනීද ? නැත්නම් මූ දාපු රු. 17 ගෙවයිද ?
    ------ Post added on May 11, 2025 at 12:15 PM
     
    • Like
    Reactions: Amith0424

    mazzit

    Active member
  • Jul 16, 2015
    243
    117
    43
    ගස් බල්ලා

    දැන් මේ පොන්නයා ගියාම සෝලර් වලට ගෙවපු රු 27 ආයි ගෙවන්න ගනීද ? නැත්නම් මූ දාපු රු. 17 ගෙවයිද ?
    ------ Post added on May 11, 2025 at 12:15 PM
    17 finalized une naha neda.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    ලංවිම සභාපති ඉල්ලා අස්වේ.. දේශපාලන බලපෑම් දරන්න බෑලු…

    May 11, 2025 at 9:20 am | lanka C news
    ලංවිම සභාපති ඉල්ලා අස්වේ.. දේශපාලන බලපෑම් දරන්න බෑලු…

    ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඊට අදාළ ලිපිය බලශක්තිය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද සඳහන්ය.
    ඌ ගියාට රැවටෙන්න එපා, ඌ ඉන්නවා, ඉන්නෙ consultant කෙනෙක් විදියට. ඌට ඕන විදියට පිටිය සකසලා යන්නෙ උන්ගෙ private කම්පනි එකෙන් ගේම ගහන්න.

    ජෙප්පො හරක් උනාට ඉතින් ගොඩක් උන් එහෙම නෑ කොල්ලො 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    හිටියත් අඬනව ගියත් අඬනව. මයින හරි සීය හරි එනකම්ම අඬනව. ඩිප්රෙස් සිලිබයියො 🤣🤣🤣
    පෝය 7යි , වෙසක් පෝයත් එනව .
    මොනවද බන් මුන් ඇවිත් කරපු වැඩේ ? :lol:

    උබලට ඕවා අපි කිව්වා චන්දෙට කලින් මනෝ ලෝක වල ඉද්දි :lol:🤌
     
    • Haha
    Reactions: Mr Bones

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිටියත් අඬනව ගියත් අඬනව. මයින හරි සීය හරි එනකම්ම අඬනව. ඩිප්රෙස් සිලිබයියො 🤣🤣🤣
    බයියො දැන් කරන්නෙ ඒ කාලෙ ජෙප්පො කරපු දේවල්
    ජෙප්පො දැන් කරන්නෙ ඒ කාලෙ බයියො කරපු දේවල්
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    he was the person who resigned from CEB due to differences with an ex Energy Minister Gen Ratwatte under CBK
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    ගෑනිගේ බලාගාර දෙකට බිස්නස් ටිකක් හදලා දුන්නා ගෙදරගියා
     
    • Haha
    Reactions: monson

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    විදුලි බලු ඇමති කැරි තට්ටයා තමයි සෝලා එනර්ජි වලට අකමැති කැරි පොන්න තට්ටයා. පකය කැමති කොමිස් කුට්ටි ගිලින්න පුළුවන් ඩීසල්, ගල් අඟුරු, ගෑස්, පුද්ගලික විදුලි බලාගර වලින් මිලදී ගැනීම් වලට. කැරි තට්ටයා ගේ තට්ටේ මැදට පරාල ඇනයක් බැස්සුවා නම් ඔය තාප විදුලි ලෙඩේ නිට්ඨාවට සනීප වෙලා පොන්න පකයලා ග්‍රිඩ් එකත් බැලන්ස් කරලා දෙයි අපූරුවට :rolleyes2: 🤌 🤌 .
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,103
    5,388
    113
    Everyone thinks that he reign by himself. But the reality is I'm pretty sure he forced to resign by high authorities. Which means from the government. According to some sources he actually not doing the job properly as they want.
    බලන් ගියහම ඒක හරි පොරට මොකක් හරි උවමනාවක් තිබ්බ home solar seen එක මිනිස්සුට එපා කරවන්න. එයාලගෙ side business එකකට වගේ.
    ඕව ගැන හෝ ඊට සමාන මොනවහරි හොයාගත්තට පස්සෙ NPP එකෙන් කියන්න ඇති අයින් වෙන්න කියල. මට හොදටම SURE ඒක තමා වෙන්න ඇත්තෙ.
    ඕවගෙම සීන් එකක් දෙකක් මීට කලිනුත් උනා. අර රන්වලගෙ Degree සීන් එකේදි පොර කතා නායක කමෙන් අයින් උනාට ඇත්තටම උනේ අයින් වෙන්න කියල force කරපු එක. ඊටත් කලින් මම තව news එකක හරි video එකක හරි දැක්ක JVP තියන කාලෙ මොකක් හරි සන්ධානයක් හදාගෙන තියනව මහින්දල JVP එකත් එක්ක. එතකොට JVP එකේ සමහර අයට GOV ඒකේ එක එක පට්ටම් හම්බ වෙලා තියනව. එහෙම හම්බ වෙච්ච කෙනෙක් මොකක් හරි ජිල් මාට් එකක් දාල GOV සල්ලි වලින් පවුලෙ කවුරුහරි කට්ටියක් රට එක්කන් ගිහිල්ල ඒක අහු උනාම පොරට මන්ත්‍රී කමෙන් resign වෙන්න කියල.
    Anyway මේකත් එහෙම සීන් එකක් වෙන්න ඕන කියල මට ලොකු සැකයක් තියනව.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    විදුලි බලු ඇමති කැරි තට්ටයා තමයි සෝලා එනර්ජි වලට අකමැති කැරි පොන්න තට්ටයා. පකය කැමති කොමිස් කුට්ටි ගිලින්න පුළුවන් ඩීසල්, ගල් අඟුරු, ගෑස්, පුද්ගලික විදුලි බලාගර වලින් මිලදී ගැනීම් වලට. කැරි තට්ටයා ගේ තට්ටේ මැදට පරාල ඇනයක් බැස්සුවා නම් ඔය තාප විදුලි ලෙඩේ නිට්ඨාවට සනීප වෙලා පොන්න පකයලා ග්‍රිඩ් එකත් බැලන්ස් කරලා දෙයි අපූරුවට :rolleyes2: 🤌 🤌 .
    porata wada me siyambalapitiya karaya toxic. miniha ain una ekamai hoda. okawa gaththa ekama hena awulak e job ekata.
    mama ahala thiyena widiyata danata LNG kiyala permission aran thiyen godak power plant aththatama duwanne diesel walin lu godak.
     
    • Like
    Reactions: Cypress

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Everyone thinks that he reign by himself. But the reality is I'm pretty sure he forced to resign by high authorities. Which means from the government. According to some sources he actually not doing the job properly as they want.
    බලන් ගියහම ඒක හරි පොරට මොකක් හරි උවමනාවක් තිබ්බ home solar seen එක මිනිස්සුට එපා කරවන්න. එයාලගෙ side business එකකට වගේ.
    ඕව ගැන හෝ ඊට සමාන මොනවහරි හොයාගත්තට පස්සෙ NPP එකෙන් කියන්න ඇති අයින් වෙන්න කියල. මට හොදටම SURE ඒක තමා වෙන්න ඇත්තෙ.
    ඕවගෙම සීන් එකක් දෙකක් මීට කලිනුත් උනා. අර රන්වලගෙ Degree සීන් එකේදි පොර කතා නායක කමෙන් අයින් උනාට ඇත්තටම උනේ අයින් වෙන්න කියල force කරපු එක. ඊටත් කලින් මම තව news එකක හරි video එකක හරි දැක්ක JVP තියන කාලෙ මොකක් හරි සන්ධානයක් හදාගෙන තියනව මහින්දල JVP එකත් එක්ක. එතකොට JVP එකේ සමහර අයට GOV ඒකේ එක එක පට්ටම් හම්බ වෙලා තියනව. එහෙම හම්බ වෙච්ච කෙනෙක් මොකක් හරි ජිල් මාට් එකක් දාල GOV සල්ලි වලින් පවුලෙ කවුරුහරි කට්ටියක් රට එක්කන් ගිහිල්ල ඒක අහු උනාම පොරට මන්ත්‍රී කමෙන් resign වෙන්න කියල.
    Anyway මේකත් එහෙම සීන් එකක් වෙන්න ඕන කියල මට ලොකු සැකයක් තියනව.
    meka attanm hondai gal anguru kaakka siyambalapitiya
     
    • Like
    Reactions: manarrow