පරමාණුක මණ්ඩල සභාපති ඉල්ලා අස්වේ..

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,280
    27,991
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රෝසා .. පේපර් එකත් හදල පේපර් එක කරන හැටි පොතුත් ගහල සුපිරි ගානක් හම්බකරල නම් ඇති බුවා !!
    ටියුෂන් කරන සෙට් එකත් එක්කත් බිස්නස් කරන්න ඇති පොත් විකුණගන්න. පුස්සැල්ල ය මතකයි පොත් ටික පන්තියේ ගෙන්ලල්ල විකුනන හැමෝටම ගන්න කියලා . එකක් ගත්තේ නෑ මම නම් උගෙන් 🥱

    එකනේ මේ ආණ්ඩුවෙන් වාසි නැති නිසා අස්වෙනවා