ලංකාවේ මේ වනවිට විදුලි උත්පාදනය සඳහා ඉන්ධන භාවිත බලාගාර 9ක්, ජලවිදුලි බලාගාර 15ක්, සුලන් බල බලාගාර 15ක් ඉදිවී තිබෙනවා.
නමුත් පවතින විවිධ ප්‍රශ්න හමුවේ විදුලිය සැපයීමට බධාවෙනවා. වියලි කාලගුණය හමුවේ ජලවිදුලි සැපයීමට නොහැකිවීම ප්‍රධාන ප්‍රශ්නයක්. තවද ඉන්ධන ලබාදීමේ ගැටළු වැනි බොහෝ කරනා හමුවේ විදුලි කප්පාදු සිදුවෙනවා.
මේ ප්‍රශ්න හමුවේ පරමාණුක බලය යොදාගෙන ගිගාවොට් 1ක් ජනනය කරන බලාගාරයක් ඉකමනින් ආරම්භ කිරීමට කටයුතු මේ දිනවල ලහිලහියේ සිදුවෙමින් පවතිනවා. පසුගිය 2010 වසරේ මේ සඳහා මුලික අඩිතාලම දමල තියෙනවා.
ඉක්මනින් මේ සියල්ල රටේ විදුලි බල අවශ්‍යතාවයට එක්වී නැවත විදුලි බිඳ වැටීම් සිදු නොවීමට හැකිවේවා.