පරමාණු බලශක්තියෙන් විදුලිය ලංකාවටත්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,331
    1
    101,187
    113
    34
    Kalutara
    අද ඉඳන් මාස තුනක් කරනට් එක කපනව. අද හවසට තමා කපන විදිහ ගැන තීරනේ දෙන්නෙ. එතකොට ඔය කියන න්‍යශ්ටික බලාගාරෙ අද හවස් වෙන්න කලින් හදල ඉවර වෙලා ඕපන් කරලා කරන්ට් එක දෙන්නත් ඕන.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අද ඉඳන් මාස තුනක් කරනට් එක කපනව. අද හවසට තමා කපන විදිහ ගැන තීරනේ දෙන්නෙ. එතකොට ඔය කියන න්‍යශ්ටික බලාගාරෙ අද හවස් වෙන්න කලින් හදල ඉවර වෙලා ඕපන් කරලා කරන්ට් එක දෙන්නත් ඕන.
    පුළුවන් වෙයි බන් :yes:
     
    • Haha
    Reactions: Heshan Daminda

    bball

    Well-known member
  • Jul 30, 2019
    582
    356
    63
    ඇත්තටම හරියට කලොත් හොදියි.
    හැබැයි පොලිටික්කෝ කොමිස් ගහන විදිහට ච්රෝනොබිල් 2 වෙලා සිංහලු වද වෙයිද ?
    SIrawata meka hariyatama implement karanan puluwan nam patta honda deyak.

    First find out what was the smallest Nuclear Power Plant in the world. Then compare with our consumption and you can get the answer whether it was true or false.
    Next issue is technology transfer, and at what cost. Though Nuke seems cheap in reality there are other hidden costs involved .
    Dumping of nuke waste is costly .
    last not least due to environmental conditions eg Tsunami (eg Takushima) or policy decisions (eg Chernobil) there can be nuclear 'accidents' and whole country may get affected for too long.
    As far as I know we do not have even IAEA cetified Nuclear Laboratory (UOC was not certified due to some issues and we tried to build one in two locations but there were protests and govt gave up building a Laboratory not Nuke Reactor!! which is needed for generator.....
    So this idea which seemed rosy on paper, may not be feasible for pragmatic reasons, yet. (I am not ruling out Nuke power forever)
    Bro you do seem like someone who knows his thing. Where do you work?
    ------ Post added on Feb 15, 2022 at 10:28 AM
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඇයි බන් අපි අනිත් පැත්තටම යන්නේ... ඉන්දියාවේ දකුණේ ඔහොම එකෙක් ගහනකොට කොච්චර බය උනාද?
    රටත් පොඩියී... ගත්තත් ගන්න ඉන්දියන්, චීන මගුල්නේ
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මේ ගහන කොමිස් වල හැටියට ඔය බලා ගාරේ හරි ප්‍රමිතියට හදවි කියල 1% වත් විශ්වාසයක් නෑ. සිංහලු වද වෙලාම යාවි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Rankira and NRTG

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    චීනෙන් කන්ඩෙම් වෙච්ච නියුක් බලාගාරයක් එන්න වගේ..........
     
    • Like
    Reactions: NRTG

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,021
    14,398
    113
    වැලිවේරිය
    OIP.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ඇත්තටම හරියට කලොත් හොදියි.
    හැබැයි පොලිටික්කෝ කොමිස් ගහන විදිහට ච්රෝනොබිල් 2 වෙලා සිංහලු වද වෙයිද ?
    mama me type karanna yakota meka dala...... comis kutti walata heduwoth nam badu banikx aniwarenma
     
    • Like
    Reactions: Poththa

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,290
    4,650
    113
    long term nam kohomath karanna oni. isella me karaganna den natuwa tiana short term solution ekata ida deela hitapalla ko. solar case eka