පරමාණු බෝම්බ පව් ගෙවන ඇමරිකාව Corona2020

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එතකොට කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ ලoකාවට මුහුද ගොඩගැලුවේ ඇයි?රජා පව් කලාට මිනිස්සු පලිද? එ වුනාට සෙට් එකම හෝදන් ගියානේ :lol:

    ගැන්සි පිටින් කරපුවා ගැන්සියටම ලැබෙන්නෙ. අනුන් කරපු පව් තව කෙනෙක් කරගහන්නෙ නැහැ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,271
    34,917
    113
    මේව නම් මේ මරිමෝඩ කතා..කොහෙ මලත් මිනිස්සු ඒකට හිනා වෙන්ඩ එපා පොන්නයො..

    ජපානයේ, වියට්නාමයේ, මැද පෙරදිග මහා මිනිස් සංහාරයන් කළ ඇමේරිකාව ගැන මේ තරම් කැක්කුමක් ඇයි දන්නේ නෑ? :confused::confused: