එතකොට කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ ලoකාවට මුහුද ගොඩගැලුවේ ඇයි?රජා පව් කලාට මිනිස්සු පලිද? එ වුනාට සෙට් එකම හෝදන් ගියානේ :lol: ගැන්සි පිටින් කරපුවා ගැන්සියටම ලැබෙන්නෙ. අනුන් කරපු පව් තව කෙනෙක් කරගහන්නෙ නැහැ.