-Parmanu-
Hi Elakiriyanzla!
අදත් ඔයගොල්ලෝ එක්ක movie එකක් share කරගන්න හිතුනා
අද share කරගන්නේ ඔයගොල්ලොත් එක්ක හින්දි Movie එකක්
Movie එක තමයි Parmanu
මේකත් සැබෑ සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරපු එකක්
Movie එක ගැන පොඩි සදහනක් කලොත්,ඉන්දියාව විසින් සිදු කරන්න උත්සහ කරන න්‍යෂ්ටික අත්හදා බැලීමක් ගැන තමයි මේ movie එකෙන් කියවෙන්නේ
තවත් ටිකක් movie එක ගැන කිව්වොත් 1995 වසරේදී පෝක්රන් ප්‍රදේශයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන කලාපයේදී න්‍යෂ්ටික අත්හදාබැලීමක් සිදු කිරීමට උත්සහ ගත්තත් එය මුල් පියවරේදීම අසාර්ථක වනවා ඇමරිකාවෙන් එල්ල වෙන දැඩි පීඩනයත් එක්කම.
ඉතින් මෙලෙස අත්හළ මේ ව්‍යාපෘතියට නැවතත් පණ ලැබෙනවා 1998 වසරේදී
ඒ වෙනකොට හොයාගන්න පුළුවන් වෙනවා කලින් වතාවේ,ඒ කිව්වේ 1995 වසරේදී මෙම උස්තාහය අසාර්ථක වීමට ප්‍රධන හේතුව
ඒ තමයි ඇමරිකාව විසින් පෘතුවිය වාටා කක්ෂ ගත කරලා තියන පෘතුවියේ ඉතා පැහැදිලි ලොකු පරාසයක චායාරුප ගන්න හැකියාවක් ඇති ඇමෙරිකානු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් මගින් ලබාගත් චායාරුපයක් නිසාවෙන්
මෙන්න මේ වගේ එකක්
මේ චන්ද්‍රිකාවේ බලසම්පන්න කම ගැන කිව්වොත් ගැන කිව්වොත් පොළොවේ සිට ගෙන ඉන්න කෙනෙකුගේ අත් ඔරලෝසුවේ වෙලාව පවා ඉතා පැහැදිලිව දැකගන්න පුළුවන්
ඉතින් මම කලින් සදහන් කලා වගේම 1998 දී යලිත් පණ ලබපු මෙම න්‍යෂ්ටික ව්‍යාපෘතියේ යලිත් වැඩ ආරම්භ කරනවා
හැබැයි කලින් සැරේ වගේ නෙවෙයි ලොකු සැලසුමක් සමග
ප්‍රධානම දේ තමයි අර මම මුලින් කිව්ව පෘතුවිය වටා කක්ෂ ගත කරල තියන චන්ද්‍රිකාව මග අරින එක
චන්ද්‍රිකාවට හොරා තමයි මේ හැමදෙයක්ම කරන්න ඕනේ
හොරෙන් ගහන ගේමක් මේක

ඔන්න ඔහොම තමයි කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්.ඔක්කොම කිව්වොත් වැඩක් නැහැනේ.
එනිසා ඔයගොල්ලන්ට movie එක බලන්නම වෙනවා මේගොල්ලෝ කරන වැඩේට මොකද වෙන්නේ කියල බලන්න
ඉතින් හැමදාමත් වගේ Trailer එකත් බලන්නකෝ.
Parmanu Official Trailer
මෙන්න එහෙනම් Movie එක Download කරගන්න අපේ යාළුවන්ට Download ලින්ක්ස්
------------------------------
-Parmanu: The Story of Pokhran (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.0GB)-
https://www.1337x.to/torrent/3137572/Parmanu-The-Story-of-Pokhran-2018-BluRay-1080p-YTS-YIFY/
-Parmanu: The Story of Pokhran (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.0GB)-
https://www.1337x.to/torrent/3137393/Parmanu-The-Story-of-Pokhran-2018-BluRay-720p-YTS-YIFY/