~ පරමාර්ථ ලෝකය ~
පරමාර්ථ ලෝකය ඩීවීඩී පාඨමාලාව
ලෝකාවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත අභිධර්මය ඇසුරින් සකස් කරන ලද්දකි.

අභිධර්ම පිටකය
බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ ධර්මයෙහි ගම්භීරම දේශනා එකතුව වන මෙයින් චිත්ත, චෛතිසික, රූප, නිබ්බාණ යන සතර පරමාර්ථ ධර්මයන් විස්තර සහිතව දක්වන ලදි.
පරමාර්ථ ලෝකය ඩීවීඩී පාඨමාලාව විශේෂත්වය වන්නේ, පරමාර්ථයන්ගේ ගති ලක්ෂණ මතු කරමින් එම ස්වභාවයන් ජීවිතයෙන් දැකිමට ණුවන පහළ කරවීමයි............
මහණෙනි, මානය කැමැත්තහුට මේ බුදු සසුනෙහි දමනයක් නැත. අසමාහිත පුද්ගලයාට ගැඹුරු ධර්මාවබෝධයක් ද නැත. ඔහු එකලාව වනගතව වාසය කළත්, ඔහුට මාරයාගෙන් මිදී යා හැකි මගක් නැත. මානය අතහැර දාමා සමාහිත බවට පැමිණි, මනා වූ සිතින් යුතුව උපධින්ගෙන් ද නිදහස් වූ තැනැත්තා එකළාව වනගත සෙනසුනකට වෙලා වාසය කරන්නේ අප්රමාදීව යි. ඔහුට ඒකාන්තයෙන් ම මාරයාගෙන් මිඳී යන මගක් ඇත.
ගෞතම බුදුරජාණන් වහන්සේ

මෙතැන් සිට ඉදිරියට පාඨමාලාව පැවැත්වේ ..පින් කැමති ඔබ සැමට ආරාධනා
~ සබ්බ දානං ධම්ම දානං ජිනාති ~
~ සබ්බ දානං ධම්ම දානං ජිනාති ~