පරම නිබ්බාන ධර්මායතනය

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    13221445_1349973745018075_4344873951578297086_n_zpsl6klukhn.jpg
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    7-194. අල්ලාහ් හැර නුඹලා (කැඳවන) ප‍්‍රාර්ථනා කරන අය නියතවශයෙන්ම නුඹලා වැනි ගැත්තෝය. එමනිසා නුඹලා ඔවුන්(කැඳවන්නන්)ට ප‍්‍රාර්ථනා කර බලනු. නුඹලා (ඔවුන් පිළිබඳ තබා ඇති විශ්වාසය) සත්‍යය නම් ඔවුන් නුඹලා(ගේ ප‍්‍රාර්ථනාවන්)ට පිළිතුරු දෙනු ඇත.

    7-195. ඔවුනට එමගින් ඇවිදීමට පාද තිබේද, නැතහොත් ඔවුනට එමගින් ඇල්ලීමට අත් තිබේද, නැතහොත් ඔවුනට එමගින් බැලීමට ඇස් තිබේද, නැතහොත් ඔවුනට එමගින් ශ‍්‍රවණය කිරිමට කන් තිබේද, නුඹලා (අල්ලාහ්ට සමාන කළ) නුඹලාගේ හවුල්කරුවන් කැඳවනු. පසුව නුඹලා මට විරුද්ධව කුමන්ත‍්‍රණය කරනු. මට කිසිම අවකාශයක් නොදෙනුයි (නබි මුහම්මද්) පවසනු.

    7-196. නියත වශයෙන්ම මාගේ ආරක්ෂකයා මෙම ධර්මග‍්‍රන්ථය පහළ කළ අල්ලාහ්ම වේ. තවද යහපත් දැහැමියන් ආරක්‍ෂා කරන්නේ ඔහුමය.

    7-197. නුඹලා ඔහු(අල්ලාහ්) හැර (කැඳවන) ප‍්‍රාර්ථනා කරන අයට නුඹලාට උපකාර කිරිමට නුපුළුවන. තවද ඔවුනට තමන්ටද කිසිදු උපකාරයක් කර ගත නොහැකිය.

    7-198. (එපමණක් නොවේ.) නුඹ ඔවුන් යහමඟට කැඳවූවත් ඔවුහු එය ශ‍්‍රවණය නොකරති. ඔවුන් නුඹ දෙස බලා සිටිතැයි නුඹ සිතුවත් නියතවශයෙන්ම ඔවුහු කිසිවක් නොදකිති.
     
    බුදුරජානන් වහන්සෙ දේශනා කලේ හේතුඵල ධර්මතාවය. ඒ ධර්මය කාටත් පොදුයි. ජාති ආගම් බේදයක් නෑ. සියලු ජීවීන්ටම බලපාන ධර්මතාවය තමයි උන්වහන්සේ දේශනා කලේ.බුද්ධ ධර්මය කාටත් විවෘතයි.මේ කතාව බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1634701

    ශ්‍රීනා .. 2012 අවසන් වනවිට හෙළදිව මෙහිනි ශාසනයට ඇතුලත් උන තවත් කාන්තාවක් පමණක් නොව. අපි තෙරණියක් වූ ශ්‍රිනාගේ ගේ කතාව මෙසේ ලියමු .
    ඇය මිට දසක දෙකහමාරකට පමණ පෙර මුස්ලිම් මවකට හා පියෙකුට දාව උපත ලැබිය. කුඩා කල සිට දගකාර තරුණිය වූ ඇය ඇගේ ධර්මය මැනවින් ඉගන ගත්තාය. නමුත් මේ ලෝකය පවතින්නේ කෙසේද . මේ කුමක්ද යන්න අයගේ හිත නිතරම අයගෙන් විමසීය. කුඩා කල සිටම විකල්ප අදහස් සිතමින් මේ සත්‍ය සෙවීමට ඇය අදිටන් කර ගත්තාය . කෙසේ හෝ කෙමෙන් මැය වැඩිමහල් දැරියක් බවට පත් වුවාය. ඇය ලෝකය කුමක්ද ඇසු සෑම අවස්ථාවකම ඇයට ලැබූ පිලිතුරනම් ඇය කරන්නේ විශාල වරදක් බවය. නිසි වයසක සිටි නිසාම ඇය මේ පිළිබධ ඇගේ මිතුරියන්ගේ අසන්නට විය. ඔවුන් මාර්ගයෙන් බොහෝ බෞද්ධ හිමිවරුන් මුණ ගැසුණු ඇය මේ ලෝකය යනු කුමක්ද කුමටද අපි උපන්නේ යනාදී ප්‍රශ්න වැලක් අසන්නට විය. නමුත් ඇයගේ බලාපොරොත්තු සුන් කරමින් උන් වහන්සේලාද කටපාඩම් කරගෙන සිටි ධර්ම පද ඇරෙන්නට වෙන යමක් කිමට අපොහොසත් විය. සමහර හිමිවරුන් නිවනක් පිළිබද පැවසුහ ශ්‍රිනට මෙය අලුත් වචනයක් විය. ඇය ඒ පිළිබද හිමිවරුන්ගෙන් ඇසු විට නිවන් දැකීමට නම් බුදුන්ගේ කල ඉපදිය යුතු යයි මහා විහිළුකාර , කිසිම තර්කානු කුල නොවූ පිළිතුරක් ලැබිය.
    ඇය එවිට සියලු ආගම් බොරුවක් බව තම සිතින්ම සිතන්නට විය. නමුත් ඊට මාස කිහිපකට පසුව ඇගේ හිතවතෙකු මාර්ගයෙන් නොමිලේ බෙදා හරින ලද පොතක් ඇය අතට පත් විය . එය කියවූ ඇය පෙර නොලැබූ පෙර නොඇසූ ධර්මයක්මේ පොත් පිංච තුලින් දකින්නට විය.
    බොහෝ අපහසු කම් මැද ඇය පොත් ලිවූ ස්වාමීන්වහන්සේ මුණ ගැසීමට තීරණය කළහ. ඇගේ පළමු ප්‍රශ්නය වුයේ අද නිවන් දකින්න පුලුවන්ද යන්නය.
    ” අද නිවන් දකින්න බැරිනම් බුද්ධ ශාසනයක් තිබිල මොකටද නෝනා ” මීවනපලානේ හාමුදුරුවෝ පිලිතුරු දුනි.

    ප්‍රශ්න රාශියකට පිළිතුරු ඇසූ ඇය විසි වසරකට වැඩි කාලයක් ඇය තුල තිබු සියලු ප්‍රශ්න වලට උත්තර අසා දැන ගත්හ. ඇයම පවසන පරිදි ඇය එදින ආලෝකය දුටුවහ. මෙහිනියක් වූ පසු ඇය මෙසේ කිව්වේය
    ” ආලෝකය කියන්නේ එළියක් නෙමෙයි. එහි තේරුම අපි හදාගෙන ඉන්න ලෝකයෙන් එපිට දුටුව කියන එක”

    කෙසේ හෝ මුස්ලිම් වටපිටාව තුල ඇය සිත තුලින් බෞද්ධයකු විය. මාස කිහිපයකට පසු මෙහෙණි සාසනයට ඇතුලත් වීමට අවසර ඉල්ලුවත් මීවනපලානේ හිමියන් පැවසුවේ ”ඔය නෝනා තව අවුරුද්දක් විතර ගිහි ගෙදර ඉන්න ඔය දැන ගත්ත දේවල් දැකගන්න ” ලෙසය

    එහි බොහෝ අරුතක් තිබු බව පසුව ඇයටම තේරුණි.
    දැන් ඇය තෙරණියකි. බොහෝ පිරිසකගේ සංසර ගමනේ නිමාව දකින්නට මග කියන්නට එම තෙරණියට හැකි වේවා…… සිරි සද්දමය අපි පතමු.

    ඉහත ලිපිය හා සම්බන්ධව මා හට යම් කරුණක් දැක්වීමට අවසර දෙන මෙන් ඉල්ලමි. පසුගිය සිකුරාදා දිනක ඉහත ලිපිය කියවීමේ අවස්ථාවක් මා හට ලැබුනි. මාද ඉතා ඕනා කමින් යුතුව මෙම ලිපිය කියවූයෙමි. මෙම ලිපිය කියවීමේදී මා ලැබූ

    ආත්ම තෘප්තිය මෙහි වචන වලින් ලිවිය නොහැකි තරම්ය… මක් නිසාද යත් මාගේ මෙම ලිපිය අවසානය දක්වා කියවන ඔබ තුමන්ට වැටහෙනු ඇත. ඒ සදහා ප්‍රව්ශ්ඨ වීමක් ලෙස මාගේ කථාව මෙසේ පටන් ගනිමි.

    1985 වසරයි. උපතින්ම මුස්ලිම් පවුලක තුන්වැනියා වූ මා. ඉස්ලාම් දහමේ ඉගැන්වීම් වලටම අනුගත වෙමින්, ජීවන රටාව හැඩ ගස්සවා ගත් පවුල් පරිසරයක, මා වෙනස් දරුවෙකු විය.. හය දෙනෙකුගෙන් යුතු පවුලේ

    වැඩිමල් සහෝදරයින්, සහෝදරියන් ගේ ඉගැන්වීම් හමුවේ වුවද වෙනස්ම වූ සිතුවිලි රටාවකින් සිටි මා කුඩා කලම සිටම අමුතුම ආකාරයේ පුරුද්දක් ඇත්තියක් විය. එනම් කැඩපතක් ඇති තැනකට ගොස් මාගේ රූපය දෙස බොහෝ වේලා බලා සිටීමයි… කුඩා කලදී මේ ක්‍රියාවේ කිසි වෙනසක් නොදුටු මාගේ සහෝදර සහෝදරියන් පසුකාලීනව මා තුල යම් උමතු ස්වභාවයක් ඇතැයි සැක කලෝය. පසුව මාගේ මවගේ මෙන්ම පියාගේ දැඩි බලකිරීම් හමුවේ මා මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වීමටද, යම් මානසික ප්‍රතිකාර පවා සිදුකිරීමටද ලක් කලාය.

    දැනුමෙන්, හැදී වැඩී තරුණ වියට එළබෙන කල මා තුල වූ මේ කැඩපත් සෙල්ලම පිළිබද යම් අවබෝධයක් මා තුලම පහල විය… ඒ නම්… මා මාගේම රූපය දකින සෑම විටම මගේ සිතට නැගෙන්නේ සතුටක් නොවන බවයි.

    එනම් මා නිතර දකින්නේ පෙර දින දුටු රූපයම නොවන බවයි.. එය මාගේ සිතට වේදනාවක් මුලදී ඇති කලයත් පසුකාලීනව එයද වෙනස් විය.. යම් කෙනෙකුට තමන්ගේ රූපය දකින කල ඇතිවන්නේ යම් සතුටක්ද එය මා

    කිසි දිනක අත් විද නැතැයි සහතික කර පැවසිය හැක. අද දින දුටු රූපය තවත් දිනකදී දකින කල එහි බොහෝ වෙනස් වීම මා දුටුවෙමි. නමුත් මේ මානසික වේදනාවට විසදුමක් නොලද මුත් ජීවිතයේ එදිනෙදා කාර්යයන්

    කිරීමේදී මා කිසි විටක එය භාදාවක් කර නොගතිමි. කොළඹ ඉහලම පෙලේ කාන්තා විදුහල සිප්සතර හදාරා, උසස් පෙළ ජීව විද්‍ය අංශයෙන් ඉහලින්ම සාමාර්ථයන් ගෙන සරසවි වරම් ලැබූවද.. මගේ පියාගේ දැඩි බලපෑම්

    මත සරසවි සිහින පසෙක දමා විවාහයක් සදහා සූදානම් වන්නට විය..

    මාගේ පියා කොළඹ ඉහල පෙලේ ව්‍යපාරිකයෙකි.. ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔහු තම ධර්මයේ ඉගැන්වීම් අකුරටම ඉටුකිරීමට දැඩි කැපවීමක් කල කෙනෙකි. එම ධර්මයේ ඉගැන්වීම් වලට අනුව මාගේ ජීවිතයද

    හැඩ ගස්වාලීමට මාගේ පියා, මව, සහෝදර සහෝදරියන් ගත් වෙහෙස බොහෝය.. එහෙත් මා සිත තුලට ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් කා වැද්දවීමට තරම් හැකියාවක් ඔවුන්ට නොලැබුනේ මාගේ දැඩි ස්වභාවය බවද

    විටක මට වැටහිනි. දිනය 2007 වසර විය. ඒ මාගේ විවාහ දිනයයි.. කොළඹ තරුපන්තියේ හෝටලයක විවාහ උත්සවය පැවැත් වූ අතර, මාගේ මනාලයා වූ යේ එංගලන්තයේ රැකියාවක් කරන අපගේම ඥාතී තරුණයෙකි.

    2007 වසරේදීම අපි එංගලන්තයේ පදිංචියට පැමිනියෙමු.. මාගේ ස්වාමියාද ස්ලාම් භක්තිකයෙකු වූ නමුත්, මාගේ පියා මෙන් ඔහු දැඩි භක්තිමන්තයෙකු නොවීය.. මා ස්වාමී දියනියක් ලෙස ගෙදර වැඩ පල කල අතර,

    මාගේ ස්වාමියා සමග ඉතාමත් සතුටින් කාලය ගත කලෙමි. එලෙස ජීවිතය ගලාගෙන යන වකවානුවක අහම්බෙන් මෙන් යම් බෞද්ධ හාමුදුරු කෙනෙකුගේ (කොටුවේ හාමුදුරුවෝ) ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ලැබුනි.

    ඒ ධර්ම දේශනය සාමාන්‍ය ජීවිතයට බොහෝ පාඩම් කියා දෙන්නක්ම විය.. එයින් පටන් ගත් මාගේ ධර්ම දේශනා ශ්‍රවනය කිරීම වෙනත් හාමුදුරු වරුන්ගේ ධර්ම දේශනා දක්වා වැඩි දියුනු විය..

    හරියට දියන 2010 ඔක්තෝම්බර් 5 වැනි දායි. ඒ මාගේ ස්වාමියාගේ උපන් දිනයයි.. වෙනදා මෙන්ම මාගේ ස්වාමියා රැකියාවට ගිය අතර, මා සුපුරුදු ගෙදර දොර කටයුතු නිමවා අන්තර්ජාලයේ රැදී සිටියෙමි. මාගේ

    ලංකාවේ මිතුරියක විසින් ශෙයාර් කල ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ධර්ම දේශනාවක් මා එදින ශ්‍රවනය කරන්නට ලැබුනි… ජීවිතයේ බොහෝ දේ සිදුවන්නට පටන් ගන්නේද එතනින් පසුවය…

    එම ධර්ම දේශනාව ඉතාමත් ගැඹුරු කරුණු රාශියක් සහිත එකක් බව මා සදහන් කල යුතුමය.. මා කිසිම දිනක එවන් ගැඹුරු ධර්ම දේශනයක් ශ්‍රවණය කර නොමැත.. පුදුමය කරුණ නම් එහි සදහන් වූ බොහෝ

    දේ මා හට පැවසුවා මෙන් මට හැගී යාමයි. මගේ ‍මතකයේ රැදී පවතින එක් කොටසක් මෙසේ ලියමි..

    - අපි පෙර ජාතියේදී අවිද්‍යාවෙන් ගොඩනගා ගත් බලාපොරොත්තුවක් නිසාම මේ ජාතියේදීත් ඇස, කන, නාසය, දිව, කය, මනස උපදවා ගෙන ප‍්‍රියයි,මධුරයි,මනාපයි, සුවයි, යහපත් කියා ඒවා අයිතිකරගෙන, ඒවා මගින් ආස්වාදයක් විදිනවා. අවිද්‍යා සහගත බලාපොරොත්තු නිසාම මෙසේ ප‍්‍රියයි, මධුරයි, මනාපයි, සුවයි සිතූ දේවල්ම යළි යළිත් විඳීමේ බලාපොරොත්තුවෙන්ම ඒවායේ ඇලෙමින්, බැඳෙයි, ගැටෙමින් යලි යලිත් මේ සංසාරයටම වැටෙන්නෙ.. හරියටට අතක වූ කොහොල්ලෑවක් මැලියමක් ඉවත් කිරීමට අනෙත් අතින් අල්ලනවා වගෙයි..-

    එදින පටන් මා හට හැකි සෑම විටම එවැනි වූ ධර්ම දේශානා රැසකට ඇහුම් කම් දීමේ අවස්ථාව උදා කර ගත් මා 2012 වසරේ මුල් මාසයකදී මාගේ ස්වාමියා ද සමග ලංකාවට පැමිණියා.. මා හට දැඩි උවමනාවක් වී තිබුනේ මේ තරම් සිත්ගත් ධර්මයක් දේශනා කරනා හාමුදුරුවන්ව හැබහින් දැකීමටයි.. මේ සදහා මට හට පෙර නොමැති තරම් භාධක පැමිණියා. ඒ මක්නිසාද යත්

    මා මේ ගමන යා යුත්තේ තනියම බැවින් හා, කිසිවෙකුටත් නොදන්වා වීමයි..

    දිනක මා උදෙන්ම අවදි වී කල්පනා කර තීරණයකට එලැබුනා.. ඒ නම් අද කෙසේ හෝ මේ ගමන යා යුතු යැයි කියායි..

    දහවල් වන විට ,මාගේ ස්වාමියා ඔහුගේ මිතුරෙකුගේ ගෙදරකට යෑමට මට අඩගැසුවා, එවිට මම බොරු හිසේ අමාරුවක් පෙන්වා එය මග හැරියා, පසුව ඔහු ගිය පසු මා මගේ මිතුරියකට කථා කර ගෙදරට ගෙන්වා ගත්තා, පසුව අපි දෙදෙනා ත්‍රී රෝද රියක් කුලියට ගෙන වටරැක පරමනිබ්බාන ධර්මායතනයට ගියා. ඒ යන විටත්, ස්වාමීන් වහන්සේ දහවල් දානය ගෙන සිටි අතර, මා හට එයද හොද අවස්ථාවක් විය. මා සහ මගේ මිතුරිය උන් වහන්සේ ඉදිරියට ගිය අතර, මා දෙදන ගසා වැද නමස්කාර කල අතර, මාගේ මිතුරිය කිසිත් කර කියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ ව සිටියා..

    උන් වහන්සේට සමග කෙටි දහම් කරුණු කිහිපයක් කථා කල මා නැවත ගෙදර බලා ආවේ, හිසේ තිබූ මහා බරක් බිම තැබූ අයෙකු මෙන්… මගේ මිතුරිය මාගෙන් බොහෝ ප්‍රශ්ණ ඇසුවද මා දුන් පිළිතුරු ඇයට තේරුණා දැයි අද වන තුරුත් මා නොදනිමි.

    කෙසේ හෝ මෙතෙක් මා අසා ඇති අනිකුත් ධර්මයන් හා සසදන කල, උතුම්ම වූ ධර්මය බුද්ධ ධර්මය බව මගේ පිළිගැනීමයි.

    බුද්ධ ධර්මය හැර මිනිසාට තමා ගැන උගන්වන වෙනත් ධර්මයක් මේ මිහිපිට නොමැත. එය බුද්ධිමත්ව තර්කාණුකූලව දකින්නෙකුට පැහැදිලි වනු ඇත, උපතින් ස්ලාම් භක්තිකයන් වන අප අපේ ඇස් බැද ඇති රෙදි කඩ මෑත් කර තර්කාණු කූලව ලෝකය දෙස බලන්නට සුදුසු කාලයක් දැන් උදාවී ඇත. මා දැනටත් එංලන්තයේ ජීවත් වන අතර, ගතින් මුස්ලිම් ගැහැණියකව

    සිටිමින්, සිතින් උතුම් තෙරුවණ් සරණ ගිය බෞද්ධයෙකු වෙමි. මා හට පලදී ඇති කර්ම විපාකයන්ගේ අවසන, ඒ නිර්මල නිවන

    දැකීමේ නොසැලෙන අධිෂ්ඨානයකින්ද පසුවෙමි. කෙසේ හෝ වේවා මා දැන් තනි නැති බවට තවත් සහතිකයක් ලැබූ, උතුරා යන ප්‍රීතියක් හදවතේ ඇති වූ බව කිව යුතුමය.. ඒ ඔබ ෆෙස්බුක් පිටුවේ පලවූ “මීවනපලානේ හාමුදුරුවන්ගෙන් බණ ඇසූ මුස්ලිම් තරුණිය ගිහිගෙය අත් හරී…“ ලිපිය කියවීමෙන් අනතුරුවය..

    උඩුගම් බලා පීනා ගිය මා වැනි තවත් ධෛර්ය වන්තයින්, වන්තියන්ට මා පැවසූ මේ දේ තව තවත් ධෛර්යක්ම වේවා. උතුම්

    ධර්මයක් සැමට තේරුම් යන ආකායෙන් පැහැදිලි කල මීවනපලානේ සිරිධම්මාලංකාර හාමුදුරුවන්ට උපහාරයක් පිණිස මේ සටහන තබමින් නවතිමි. බුදු සරණ ලොව සැමට සැමදා ලැබේවා. උතුම් තෙරුවණ් සරණයි.

    මම කලින් මේකේ post එකක් විදියට දාපු එක thread එකක් විදියට දාන්න තීරණය කරේ මේ මට message එකක් ලැබුනා කෙනෙක්ගෙන් මේ දේ ඇත්තක් කියලා. මේ තෙරණියව බලන්න ගිය කෙනෙක් තමයි මට කිව්වේ මේක ඇත්තක් කියල, ඉතින් මම තීරණය කරා මේක දාන්න thread එකක් හැටියට
     
    25-1. සමස්ත මානව සංහතියටම අනතුරු අඟවන්නකුවන පරිදි සිය ගැත්තා වෙත අල්-ෆුර්කාන් (ඉස්ලාම්) පහළ කර ඇති ඔහු(අල්ලාහ්) අති අති උත්කෘෂ්ටය.

    25-2. ඔහු කවරකු නම් අහස්වල සහ මහපොළොවෙහි පරමාධිපත්‍යය හිමිවන්නේ ඔහුටය. ඔහු පුතකු නොගත්තේය. තවද රාජ්‍යයෙහි ඔහුට කොටස්කරුවකු නැත. සෑම දෙයක්ම මවා ඊට ඉරණම නියම කළේ ඔහුය.

    25-3. නමුත් ඔවූහු ඔහු(අල්ලාහ්) හැර වෙනත් දෙවියන් ගත්හ. ඔවූහු(ඒ දෙවිවරු) කිසිවක් නිර්මාණය කළ නොහැක්කෝය. ඔවූහු නිර්මාණය කරන ලද්දෝය. තමන්ට විපතක් හෝ සැපතක් කරගන්නටද නොහැක්කෝය. මරණය හෝ ජීවිය දෙන්නටද මළවුන් කෙරෙන් නැගිටුවන්නටද නොහැක්කෝය.

    26-4. අපට අභිමත නම් අහසින් සංඥාවක් ඔවුන් වෙත පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙළ එය හමුවේ අවනතභාවයෙන් නැමෙනු ඇත.

    26-5. අර්-රහ්මාන්(පරම දයාන්විතයා)ගෙන් (කවර) නව උපදෙසක් ලැබුණද ඔවූහු එය නොසලකා හරිති.

    26-6. නියතවශයෙන්ම ඔවූහු බොරුයැයි කියති. ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ පිළිබඳ පුවත ඔවුන් වෙත මතු එළැඹෙනු ඇත.

    26-7. (සාරවත් වෘක්ෂලතා, පැළෑටි) ගරු සරුවෙන් යුක්ත සෑම ජෝඩුවකින්ම කොපමණක් අපි එහි ඇති කළෙමුදැයි ඔවූහු මහපොළොව දෙස නොබල්නෙහිද?

    26-8. නියතවශයෙන් එහි සංඥාවක් ඇත. (නමුත්) ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසවන්තයෝ නොවෙති.

    26-9. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති)-ඔහුමය, සර්වබලධා; සහ අසමසම කරුණාන්විත.

    27-4. පරලොව විශ්වාස නොකරන්නාවූ ඔවුනට ඔවුන්ගේ ක‍්‍රියා අලංකාර කළෙමු. එනිසා ඔවූහු අන්ධ ලෙස (මංමුළාවේ) හැසිරෙති.

    27-5. ඔවුනටය නපුරු දඬුවම. තවද පරලොවෙහි අන්ත පරාජිතයෝද ඔවූහුමය.

    27-6. (නබි මුහම්මද්ණී) සර්ව ප‍්‍රාඥ සහ සර්වඥවූ අල්ලාහ්ගෙනි නියතවශයෙන් නුඹට මෙම කුර්ආනය ලැබෙනුයේ.

    27-14. ඔවුන්ගේ හදවත් එය පිළිගත් නමුත්, අසාධාරණය සහ පුහුමාන්නය නිසා ඔවූහු ඒවා ප‍්‍රතික්ෂේප කළහ. එනිසා කැරලිකාරයින්ගේ අවසානය කෙසේවී දැයි බලනු.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ ත්‍රෙඩ් එක බුදුදහම හා සම්බන්ද එකක් නිසා වෙනත් ආගම් වලට අයිති දේවල් මෙහි ඇතුලත් නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මේ ත්‍රෙඩ් එක බුදුදහම හා සම්බන්ද එකක් නිසා වෙනත් ආගම් වලට අයිති දේවල් මෙහි ඇතුලත් නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    Sorry Friends, මම උත්සහ කලේ "ස්වර්ගයට යන මාර්ගය" පැහැදිලි කිරීමටයි

    109-1. (නබි මුහම්මද්) පවසන්න. ප‍්‍රතික්ෂේප කරන්නනි,
    109-2. නුඹලා නමදින දේ මා නොනමදින්නෙමි.
    109-3. තවද, මා නමදින දේ නුඹලා ද නමදින්නෝ නොවෙති.
    109-4. තවද, නුඹලා නැමද ඇති දේ මම නමදින්නෙකු ද නොවෙමි.
    109-5. තවද, මා නමදින දේ නුඹලා ද නමදින්නන් නොවෙති.
    109-6. නුඹලාට නුඹලාගේ දහම, මට මාගේ දහම.

    20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත.
    :no: