මේ ඕස්-ට්‍රේලියාවේ ඉඳලා ඇවිත් මීවන්පලානේ ප්‍රඩක්ට් එකට ටෙස්ටිෆිකේශන් එකක් දෙන මැන්ස් කියනවා "ඔයගොල්ල ආණාපානසතිය නිවැරදිව වඩන්න, එතකොට බුදුන් උපන්න තැන නිකම්ම තේරෙයි" ලු. අනේ මෙහෙමත් ගොබ්බ සේනලා! ජීවිතේට බණ පදයක් අහන්න පිනක් නැති පව්කාරයෝ අන්තිමට මේ පිස්සු හුටන් ට අහුවෙලා ජීවිතේම, ඉවරකරගන්න මැටි මෝල්ලු.


ජිංතක ජිල්ලබකිට;22168397 said:මේ ඕස්-ට්‍රේලියාවේ ඉඳලා ඇවිත් මීවන්පලානේ ප්‍රඩක්ට් එකට ටෙස්ටිෆිකේශන් එකක් දෙන මැන්ස් කියනවා "ඔයගොල්ල ආණාපානසතිය නිවැරදිව වඩන්න, එතකොට බුදුන් උපන්න තැන නිකම්ම තේරෙයි" ලු. අනේ මෙහෙමත් ගොබ්බ සේනලා! ජීවිතේට බණ පදයක් අහන්න පිනක් නැති පව්කාරයෝ අන්තිමට මේ පිස්සු හුටන් ට අහුවෙලා ජීවිතේම, ඉවරකරගන්න මැටි මෝල්ලු.
ඇයි දන්නේ නෑ අර ගුරුදේවයා හිටපු ගමන් නහයේ හොටු කෑලි කඩන්නේ, කණේ කලාදුරු ගලවන්නේ කැමරාව ඉස්සරහ. අප්පිරියයි බලං ඉන්න අයට.
![]()
ඔරිජිනල් එකවුන්ට් එකෙන් ඇවිල්ල ඔය ටික කිව්වොත් අවුල් වගේද ?
මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි.
නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා උන්වහන්සේ සෑම විටම පාහේ දේශනා කලේ ධ්‍යාන වලින් තොරව නිවන ලබා ගත හැකි මාර්ගය වන සතර සතිපට්ඨානයයි.
වහරක හිමි අනිච්ච දුක්ක අනත්ත සහ වෙනත් ධර්ම කරුණු මතු කර දේශනා කල නමුත් මගඵල ලැබීමට තරම් ප්‍රමානවත් ධර්මයක් දේශනා කිරීමට උන්වහන්සේට නොහැකි උනා.එසේ වූයේ උන්වහන්සේ ධ්‍යාන අභිඥ්ඥා සහිතව යම් ධර්ම දැනුමක් ලබා සිටි නමුත් කිසිම මගඵලයකට පත් වී නොසිටි නිසයි.වහරක හිමි ගෞතම බුද්ධ කාලයේදී එදා කුරුරට පාලකයා වූ සමන රජුට අයත් ගව පට්ටියක ගවයකු ලෙස උපත ලබා සිටි නිසා ( ඒ බව වහරක හිමියන්ද පිලිගෙන තිබෙනවා ) බුදුන්ගෙන් ධර්මය ඇසීමට උන් වහන්සේ හට නොහැකි වුනා.උන්වහන්සේ අපවත් වීමෙන් පසු අසඥ්ඥ බ්‍රහ්ම තලයෙහි උපත ලැබූ බව අප අරහතුන් වහන්සේ තම ප්‍රත්‍යක්ශ ඥානයෙන්ම දැක සහතික කොට දේශනා කලා.
(මා මෙය ප්‍රකශ කලේ කිසිවෙකුගේ හෝ සිත් රිදීමක් සිදුකිරීමට නොව බොහෝ දෙනගේ හිතසුව උදෙසායි )
වලස්මුල්ලේ අභය හාමුදුරුවො උගන්වන භාවනා වලින් වෙන්නෙත් අනරිය ධ්‍යාන වැඩිල අසඥ්ඥ තල වල අතරමන් වෙලා කල්ප කාලාන්තරයකට නිවන වැහිල යන එකයි.කිසිම ධ්‍යානයක් නොලබා මගඵල ලබා නිබ්බාන තත්වයට පත් වෙන හැටි මහා සතිපට්ඨාන සූත්‍රයෙ බුදුහාමුදුරුවො ඒකායන මාර්ගය ලෙස දක්වල තියෙනව.මහා සතිපට්ඨාන සූත්‍රය හරියට තේරුම් ගත්තොත් නිවන් දකින්න ඒකම ප්‍රමානවත්.
යම් ස්වාමීන්වහන්සේනමකගෙ අඩුවක් පාඩුවක් මෛත්‍රී සිතින් යුතුව පෙන්වා දීම වරදක් නොවෙයි.නමුත් අපහාස උපහාස කරමින් විහිලුවට ලක් කරමින් එවැනි දෙයක් කිරීම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
ටියුෂන් කාරයකුට වඩා වැඩි වෙනසක් පේන්නෙ නෑ මේ හාමුදුරුවන්ගෙ
මිනිස්සු අන්ධ භක්තියෙන් මුලාකරල බඩගෝස්තරේ රැකගන්න වල්## ගෝතමල, ගලි### ඥානදීපල තමයි නියම මිත්‍යාදෘශ්ටිකයො.වල්## ගෝතම ගැන මේ හාමුදුරුවො කියන දේවල් හරියටම හරි.ලෝකෙට එක මූනක් පෙන්නල සුඛෝපභෝගී ගිහි ජීවිතයක් තමයි මෙයා ගතකරන්නෙ.
2. මෙයාගෙ, ජිංතක ජිල්ලබකිට හා Harvard-Bio කියන පරිවාරක account දෙකක්, වැඩිය ප්‍රශ්න අහන අයට පහත් විදිහට කතා කරල, උසුළු විසුළු කරල, ගේම ඉල්ලල එතනින් එලවනවා.(සමහර වෙලාවට අර account දෙක එක්ක එකතු වෙලා, ප්‍රශ්න අහන කෙනාට හිනාවෙන්නත් Skylark අමතක කරන්නේ නෑ.)
