ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

animation

Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    1)ඉහත සදන් ඔබගේ ප්‍රකශනය සදහන් පරිදි මෙම පොත් වලින් බුද්ධ දේශනාව විකෘති වෙලා තිබෙන ආකරය උදාහරන සහිතව පහදිලි කරන්න පුලුවන්ද?

    2) ධර්මය විකෘති කිරීම ආනන්තරීය පාප කර්මයක් වන්නේ කෙසෙද යන්න පහදිලි කරන්න පුලුවන්ද ?

    මම දන්න ආකරයට ආනන්තරීය පාප කර්ම වන්නේ පහත සදහන් අකුසල්ය
    මව මැරීම,
    පියා මැරීම,
    රහතුන් මැරීම,
    දූෂිත සිතින් බුදු සිරුරේ ලේ සෙලවීම,
    සංඝ භේදය

    එ නිසා ධර්මය විකෘති කිරිම ඔබ විසින්ම මෙහිදී කර අති බව පෙනී යයි

    3)මෙ පොත් ලියපු අය දෑන් ඉන්න තෑන් ඔය හරියටම දන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද?

    :yes::yes::yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    ඔය සියලුම ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එකේ තියෙනව. ඉවසීමෙන් යුක්තව සම්පූර්ණ දේශනාවම ශ්‍රවනය කරන්න.

    Jul 5, 2012
    1,773
    265
    0
    මේක බලන්න.

    කවුද බන් මේ චීවරයක් ඔතාගෙන ශාන්ත බවක් සංවරයක් නැතුව ලොඹු කටයි ඇස් දෙකයි ලොකු කර කර දොඩවන ගණය. මූ මේ අපේ බෞදයන්ගේ පරම පිවිතුරු ධර්මයට, ධරම පුස්ථකය නේද වැරදියි කියන්නේ ? අපහාස කරන්නේ. මූ මොන වඳුරෙක්ද ත්‍රිපිටකයේ සින්හල පරිවර්තනයේ හරි වැරදි බලන්න. මූ Linguistics හරි Eastern Languages ගැන උපාධියක්, ඇකඩමික් සුදුසුකමක් තියෙන් ගනයෙක්ද ත්‍රිපිටකය වැරදියි කියන්න? මුගේ මොන ඥානයෙන්ද , මොන දැනුමින්ද ශ්‍රී සද්ධර්මය දරගෙන ඉන්න ත්‍රිපිටකය වැරදියි කියන්නේ? මු මොන තරම් ගොනෙක්ද මූ හිතන් ඉන්නේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය විතරයි පාලියෙන් කලේ කියලා. ගොන් ගනයෝ, ශ්‍රී සද්ධර්මය දරගෙන ඉන්න, අපේ බුදුරජානන් වහන්සේ පිරිණිවන්පාන අවස්තාවේ "දර්මයම ගුරු තනතුරේ තබාගන්න" යැයි දේශණා කල බුද්ධ දර්මය දරාගෙන ඉන්න ත්‍රිපිටකය පාලියෙන් සිංහලට විතරක් නෙවෙයි, ඉංග්‍රීසියට, ජ්'මන් වලටත් පරිවර්තනය කලා. උඹේ කොදෙව් මානසිකත්වය, පටු දැනුමට ඒ නොදන්නා කමට අපි පලි නැහැ. දැන් ලොම්බෝ තෝ කියන්නේ ඉන්ගිරිසි, ජ'මනුත් වැරදියි කියලද? මේ ගණයා මේක හොයාගත්තෙ කෙසේදයි පහද දෙන්නේ නම් මැනවි.

    දහසක් ඓතිහාසික මූලාශ්‍ර තිබියදී, ඊට එරෙහිව බුදුන් උපන්නේ ලංකාවේ කියන්නා උම්මතකයෙක් බව නොතෙරෙන්නේ තවත් එවැනිම උම්මත්තකයෙකුට පමණි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;19731736 said:

    ආර්යෝපවාදය දෙවෙනි වෙන්නේ පන්චානන්තරීය පාප කර්ම වලටම පමණි. ඔබ වැනි පුද්ගලයින් හට අනුකම්පා කරනවා හැර අපට වෙන යමක් කල නොහැකිය. කවදා හෝ තම වරද තේරුම් ගෙන අරිය උත්තමයන් වහන්සේ අභිමුඛව හෝ අනභිමුකව සමාව ගතහොත් පමනක් අකුසලයෙන් කොටසක් හෝ ප්‍රහානය වනු ඇත.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    පොඩ්ඩක් වචන වල සැර වැඩියී වාගෙයි මට හිතෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

    උදාහරණයකට අපේ පින්වත් sgrdk1 දමා තිබෙන ආනපාන සති භාවනාව (http://www.elakiri.com/forum/showthread.php?t=1726459) ගැන විස්තරයත් මේ භික්ෂූන් වහන්සේගේ ආනපාන සති භාවනාව ගැන එතැනම දක්වා ඇති වීඩියෝ එකත් මම බැලුවා. මට හිතුනා කමෙන්ටුවක් දමන්න මෙන්න මේ වාගේ:

    "මට මේ භික්ෂූන් වහන්සේගේ ඔළුව උඩ උල් වැනි දෙකක් පෙනෙනවා. නුවනැත්තන්ට විතරයි පෙනෙන්නේ. අන් අයට පෙනෙන්නේ නැහැ."

    ඔහොම හිතුනත් මම දැම්මේ නැහැ. මොකද මම හිතුවා පොඩ්ඩක් සංවරබවක් තියාගෙන ඇයි මම මේ භික්ෂූන්වහන්සේට අං තට්ටුවක් විතරයි මදි කියලා හිතන්න හේතුව ත්‍රිපිටක ධර්මයම පාදක කරගෙන ආනාපානසති භාවනාව ගැන විස්තර ලෙස ඉදිරිපත් කරලාම මේ භික්ෂූන් වහන්සේගේ ඔළුව උඩ ඇති උල් දෙක අන් අයටත් දකින්න සැලැස්වීම හොදයි කියා. එහෙම නැත්නම් ඇති අං දෙක අන් අය දකින්නේ නැහැ. අන් අය දැක්කේ නැත්නම් ඇති අං දෙක ගැන පවසන මා ගැන අන් අය හිතනවා මටයි අං දෙකක් තියෙන්නේ කියා.

    ලැජ්ජාවේ බැහැ මෙවන් අයව ආර්ය උත්තමයින් ලෙස සැලකීම. නමුත් ඉතින් වීදුරු වලින් වෙන් කොට දියමන්ති මේ යැයි හඳුනාගන්නේ කෙසේදැයි හරියටම දැන ගන්න හැකියාවක් තමන් තුලම යම් අයෙක් ඇති කර නොගත්තොත් වීදුරුත් දියමන්ති ලෙසමනේ ඒ පුද්ගලයාට පෙනෙන්නේ. අන්තිමට වීදුරු කවරක් දැයි දන්නෙත් නැහැ, දියමන්ති කවරක්දැයි දන්නෙත් නැහැ. ඒ ආකාරයටම මෙවන් පුද්ගලයින්ට ආර්ය උත්තමයින් යැයි කියන අය ආර්ය උත්තමයින් දන්නෙත් නැහැ, අඥාන පෘතග්ජනයින් දන්නෙත් නැහැ. මොකද අඥාන පෘතග්ජන්යින්වත් පෙනෙන්නේ ආර්ය උත්තමයින් ලෙස නිසා.

    ඉන්නකෝ තව ටික දවසක්. මට මේ දවස්වල පොඩ්ඩක් අන් වැඩ වැඩියී.

    ඔබත් සියුම් ආකාරයෙන් උන්වහන්සේට නිග්‍රහ කර සිදුකරගත්තේ පෙර කී අකුසලයමයි.

    අපි අද භාවිතා කරන පාලි ත්‍රිපිටකයෙත් යම් යම් කොටස් අඩුයි. අපේ රටෙන් සුද්දො අරන්ගිය නිවැරදි මාගදී ත්‍රිපිටකය අද තියෙන්නෙ ලන්ඩන් නුවර කෞතුකාගාරෙ බව නොදන්නවනම් දැනගන්න.

    අද අපේ රටේ භාවිතා කරන්නෙ බුරුම රටේ තිබ්බ පාලි ත්‍රිපිටකයක්.යම් යම් අඩුපාඩු පවතින පාලි ත්‍රිපිටකය මගඵල නොලැබූ පෘතක්ජන භික්ශූන් පිරිසක් විසින් තමයි සිංහලට පරිවර්තනය කරල තියෙන්නෙ.එහිදී ඔවුන් අතින් සිදුවී ඇති වැරදි ප්‍රමානය මෙතකැයි කියා කියන්න බැරි තරම් අති විශාලයි.එයින් අද බෞද්දයාගේ නිවන සම්පූර්නයෙන්ම වැසී ගොස් තිබෙනව.

    ඔබ මට කරුනු දක්වන්න උත්සාහ කරන්නෙ එම සින්හල පරිවර්තනය ගුරුකොටගෙන නම් එයින් ඔබ තවතවත් මුලාවනවා මිස ඇත්ත තේරුම් නොගනු ඇත.

    ස්වාමීන්වහන්සේ වැරදි මගක ගමන්කරනවායැයි ඔබ සිතනවානම් ඔබට ඕනෑම වේලාවක උන්වහන්සේ හමුවී උන්වහන්සේට ඇත්ත පැහැදිලිකර උන්වහන්සේව නිවැරදි මාර්ගයට ගැනීමට හැකියි.ඒ සඳහා කිසිදු බාධාවක් නැත.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    ඔබ මට කරුනු දක්වන්න උත්සාහ කරන්නෙ එම සින්හල පරිවර්තනය ගුරුකොටගෙන නම් එයින් ඔබ තවතවත් මුලාවනවා මිස ඇත්ත තේරුම් නොගනු ඇත.

    ඔබ පාලි, මාගධි, සිංහල ආදි භාෂාවන්ගෙන් ඇති දේ ගැන කතා කලාට මම සිංහල පරිවර්තනය ගුරුකොට ගනිවී යැයි ඔබ අනුමාන කලත් මම නම් ඔය එකක්වත් ගුරු කොට නොවෙයි කරුණු දක්වන්නේ. මොකද බුදු රජානන් වහන්සේ කවර දෙයක් ගුරු කොට සැළකිය යුතුයිද කියලා පවසා තිබෙනවානේ. පින්වත් ජිංතක ජිල්ලබකිටත් ඒ ගැන ඉහතින් සඳහන් කර තිබෙන්නේ.

    අන් කාරණාවක් නම් මම ඔබට කරුණු දක්වන්න උත්සාහ ගැනීමක්ම ඉලක්ක කරගෙන දහම් පැහැදිලි කරන්නේ නැහැ. එහිදී මට ඇත්තේ මෙවන් අදහසක්:

    "මම පවසමි. කැමැත්තෝ අසත්වා, විමසත්වා, අවබෝධ කරත්වා!"
     
    Jul 5, 2012
    1,773
    265
    0

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    පොඩ්ඩක් වචන වල සැර වැඩියී වාගෙයි මට හිතෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

    පිංවත් ස්ක්යිලාක්,

    මගෙ වචන වලින් කිසිවෙකුට හෝ අපහාසයක් වුනෙ නම්, සිත් රිදවීමක් වුනේනම්, බුදු පසේ බුදු සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතුන් ප්‍රමුඛ සන්ඝයා වහන්සේලට අපහාසයක් වුනෙ නම් ස්මාව ඉල්ලා සිටිමි.

    එහත් විකාරය, රඟපෑම එලෙස් නොදකින්නේනම් බුදු සමය මෙලොවින් අතුරුදන් කිරිමේ පවට අපටත් වගකියන්න සිදු වෙනු නියතයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔබත් සියුම් ආකාරයෙන් උන්වහන්සේට නිග්‍රහ කර සිදුකරගත්තේ පෙර කී අකුසලයමයි.

    අපි අද භාවිතා කරන පාලි ත්‍රිපිටකයෙත් යම් යම් කොටස් අඩුයි. අපේ රටෙන් සුද්දො අරන්ගිය නිවැරදි මාගදී ත්‍රිපිටකය අද තියෙන්නෙ ලන්ඩන් නුවර කෞතුකාගාරෙ බව නොදන්නවනම් දැනගන්න.

    අද අපේ රටේ භාවිතා කරන්නෙ බුරුම රටේ තිබ්බ පාලි ත්‍රිපිටකයක්.යම් යම් අඩුපාඩු පවතින පාලි ත්‍රිපිටකය මගඵල නොලැබූ පෘතක්ජන භික්ශූන් පිරිසක් විසින් තමයි සිංහලට පරිවර්තනය කරල තියෙන්නෙ.එහිදී ඔවුන් අතින් සිදුවී ඇති වැරදි ප්‍රමානය මෙතකැයි කියා කියන්න බැරි තරම් අති විශාලයි.එයින් අද බෞද්දයාගේ නිවන සම්පූර්නයෙන්ම වැසී ගොස් තිබෙනව.

    ඔය මීවනපලානේ හිමි නම "අරිහත්" වෙන්න අවශ්‍ය දර්මය ඝ්නානය වඩා ගත්තේ ලංඩං කෞතුකාගාරේට වැඩම කරලා සුපිරිසිදු ත්‍රිපිටකය කියවා අවබෝද කරගත් නිසාද? ඇයි ඉතින් ලංකාවේ තියෙන්න වැරදි නිවන වහන් ත්‍රිපිකටක නේහ්?:P:P
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;19734103 said:
    ඔය මීවනපලානේ හිමි නම "අරිහත්" වෙන්න අවශ්‍ය දර්මය ඝ්නානය වඩා ගත්තේ ලංඩං කෞතුකාගාරේට වැඩම කරලා සුපිරිසිදු ත්‍රිපිටකය කියවා අවබෝද කරගත් නිසාද? ඇයි ඉතින් ලංකාවේ තියෙන්න වැරදි නිවන වහන් ත්‍රිපිකටක නේහ්?:P:P

    උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ආර්යෝපවාදය දෙවෙනි වෙන්නේ පන්චානන්තරීය පාප කර්ම වලටම පමණි. ඔබ වැනි පුද්ගලයින් හට අනුකම්පා කරනවා හැර අපට වෙන යමක් කල නොහැකිය. කවදා හෝ තම වරද තේරුම් ගෙන අරිය උත්තමයන් වහන්සේ අභිමුඛව හෝ අනභිමුකව සමාව ගතහොත් පමනක් අකුසලයෙන් කොටසක් හෝ ප්‍රහානය වනු ඇත.

    නිතර බුරාපනින සුනඛයෙක් නිසා අපේ වැඩට බදා වෙනම් අපි සුනඛ තෙමේ එලවනු උස් ශබ්දයක් නගන්නෙමු.
    වයසට පත් ගොන්වස්සෙකු ගාත්‍රා අබල දුබල නිසාම අපේ භව බෝග උලා කා මහත් විනාශයක් කරන්නට සැරසෙන්නේනම් කෙවිටකින් ගසා, හඬ නංවා ඌ පන්නා දමන්නෙමු.

    එවිට ආර්‍ය උපවාදයක් සිදුවන්නේද? නැත.
    :D:D
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ ධර්මය විනාශ වෙන්න බාහිර ආක්‍රමණ/ජාතීන් නිසා කියලයි. නමුත් ඇත්තෙන්ම ධර්මය විනාශ වෙන්නේ ප්‍රතිරුපක පහල වීම නිසයි - එනම් මේ දුසිල්වත් මහණුන් හා බෞද්ධයින් ධර්මයයි කියා වෙනත් දේවල් කියාදීමයි/කිරීමයි, ඒ වෙනුවෙන් පෙනීසිටීමයි.
    නිවන් මාර්ගයට යොමු කරන, දුකින් මුදවන, නිර්මල ධර්මය ලෝකයට විවෘතව පවතින තාක් ලෝකයේ සිටින බුධිමත් පුද්ගලයන් ධර්මයට එක්වී ධර්මය තවත් ශක්තිමත් වීම වැළැක්විය නොහැක.

    සද්ධම්මප්පතිරූපක සූත්‍රය -> http://pitaka.lk/221413/cs,aps
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුරජාණන් වහන්සෙ ධර්මය දේශනා කලේ මාගධී භාශාවෙන්.මේ මාගධී වචන වල අර්තය සිංහලට පරිවර්තනය කරන එක පහසු දෙයක් නෙමෙයි.ඉස්පිල්ලක් ඇලපිල්ලක් වෙනස් උනත් සම්පූර්නයෙන්ම වෙනත් අර්තයක් කියවෙන්න පුලුවන්.මෑත කාලයේ මේව පරිවර්තනය කරපු ස්වාමීන්වහන්සේලාට මාගධී භාශාව ගැන දැනුමක් නොතිබූ නිසා ඒ අය අතින් ගොඩක් වැරදි සිද්ධවෙලා තියෙනව.මේ හේතුව නිසා අද නියම ධර්මය යටපත් වෙලා අර වැරදි ලෙස පරිවර්තනය කරපු වචන ඔස්සේ බෞද්දයින් මන්මුලා වෙලයි ඉන්නෙ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ.

    මෙසේ පැවසීමට කවරාකාර ඥානයක් ඔබ සතුද? ඔබට මේ භික්ෂූන්වගේ හෝ අන් අයෙකුගේ සෝතාපන්න බව හෝ අන් මාර්ගඵල ලැබූ හෝ නොලැබූ බව නිශ්චිත ලෙස කීමට යම් හැකියාවක් ඇත්නම් ඒ ගැන පවසන්න.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙසේ පැවසීමට කවරාකාර ඥානයක් ඔබ සතුද? ඔබට මේ භික්ෂූන්වගේ හෝ අන් අයෙකුගේ සෝතාපන්න බව හෝ අන් මාර්ගඵල ලැබූ හෝ නොලැබූ බව නිශ්චිත ලෙස කීමට යම් හැකියාවක් ඇත්නම් ඒ ගැන පවසන්න.

    මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි.

    කවරක්ද ඒ ධර්ම ඥාණය? මේ භික්ෂූන් වහන්සේ රහතන් වහන්සේ නමක් බව ඔබ පවසනවා. ඔබ ධර්ම ඥාණය ලෙස යමක් පැවසුවානම් එහි අරුත ඔබ තුල පූර්ණ ලෙස චතුරාර්යය සත්යය අවබෝධය ඇතිවී ඇති බවද (එනිසාම ඔබට මේ භික්ෂූන් වහන්සේ ඒ හා සමාන ඥාණයෙන් යුත් ලෙස වටහාගන්න හැකිද?)? නැත්නම් ඔබ ධර්ම ඥාණය ලෙස සඳහන් කරන්නේ පූර්ණ ලෙස චතුරාර්යය සත්යය අවබෝධයෙන් වෙනස් ස්වරූපයක ඥානයකටද? විස්තර දක්වන්න.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කවරක්ද ඒ ධර්ම ඥාණය? මේ භික්ෂූන් වහන්සේ රහතන් වහන්සේ නමක් බව ඔබ පවසනවා. ඔබ ධර්ම ඥාණය ලෙස යමක් පැවසුවානම් එහි අරුත ඔබ තුල පූර්ණ ලෙස චතුරාර්යය සත්යය අවබෝධය ඇතිවී ඇති බවද (එනිසාම ඔබට මේ භික්ෂූන් වහන්සේ ඒ හා සමාන ඥාණයෙන් යුත් ලෙස වටහාගන්න හැකිද?)? නැත්නම් ඔබ ධර්ම ඥාණය ලෙස සඳහන් කරන්නේ පූර්ණ ලෙස චතුරාර්යය සත්යය අවබෝධයෙන් වෙනස් ස්වරූපයක ඥානයකටද? විස්තර දක්වන්න.

    රහතන් වහන්සේ නමක් කියල මම කියන්නෙ නෑ. රහත් කියන වචනෙන් අදහස් වෙන්නෙ රාග ද්වේශ මෝහ සහිත බව යන්නයි.ඒ වචනයට මුලින් අයන්නක් දැම්මොත් අරිහත් කියන වචනෙ හැදෙනව. අරිහත් කියන්නෙ රහත් කියන වචනෙට සම්පූර්ණයෙන්ම විරුද්ධ වචනෙ.ඒ කියන්නෙ කෙලෙස් රහිත බවයි නමෝ තස්ස භගවතෝ අරහතෝ කියනව මිසක් රහතෝ කියල කියන්නෙ නැත්තෙ ඒ නිසයි.

    එවැනි උත්තමයෙක් හඳුනගන්න චතුරාර්ය සත්‍ය අවබෝද කරගෙන ඉන්නම අවශ්‍ය නෑ. සසරෙ ප්‍රගුන කරපු දහම් ඇස ඇති අයෙකුට එඇනි කෙනෙක් පහසුවෙන් හඳුනගන්න පුලුවන්.නමුත් ඒ බාහිර ස්වරූපයෙන් නෙමෙයි. උන්වහන්සෙ දේශනා කරන දේ අනුවයි හඳුනගත හැක්කේ.

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    එවැනි උත්තමයෙක් හඳුනගන්න චතුරාර්ය සත්‍ය අවබෝද කරගෙන ඉන්නම අවශ්‍ය නෑ. සසරෙ ප්‍රගුන කරපු දහම් ඇස ඇති අයෙකුට එඇනි කෙනෙක් පහසුවෙන් හඳුනගන්න පුලුවන්.නමුත් ඒ බාහිර ස්වරූපයෙන් නෙමෙයි. උන්වහන්සෙ දේශනා කරන දේ අනුවයි හඳුනගත හැක්කේ.

    ඔබට ඇති ධර්ම ඥාණය සසරේ ප්‍රගුන කරපු දහම් ඇස ලෙස ඔබ සදහන් කරනවා. කවරක්ද ඒ දහම් ඇස? ධර්ම ඥාණය නම් දහම් ඇස හෝ දහම් ඇස නම් ධර්ම ඥාණය ලෙස හෝ නොවන ලෙස විස්තර ලෙස එහි ස්වරූපය පවසන්න.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔබට ඇති ධර්ම ඥාණය සසරේ ප්‍රගුන කරපු දහම් ඇස ලෙස ඔබ සදහන් කරනවා. කවරක්ද ඒ දහම් ඇස? ධර්ම ඥාණය නම් දහම් ඇස හෝ දහම් ඇස නම් ධර්ම ඥාණය ලෙස හෝ නොවන ලෙස විස්තර ලෙස එහි ස්වරූපය පවසන්න.

    කෙනෙකු සතු ඥාණයක් තව කෙනෙකුට කොහොමද තේරුම් කරල දෙන්නෙ.ඒක වචන වලින් කියන්න පුලුවන් දෙයක් නෙමෙයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    කෙනෙකු සතු ඥාණයක් තව කෙනෙකුට කොහොමද තේරුම් කරල දෙන්නෙ.ඒක වචන වලින් කියන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    එතකොට බුදු රජානන් වහන්සේ කවර ලෙසකින්වත් වචන භාවිතා නොකරද අන් අය තුල චතුරාර්යය සත්යය ඥාණය ඇති කලේ? බුදු රජානන් වහන්සේ චතුරාර්ය සතයය ඥාණය ගැන විස්තර කර නැත්ද? ඔබ දක්වන ලද භික්ෂූව කවර කාරණාවකටද දෙසන්නේ? ඔබ ඒ දේශනාවන් අන් අයට දක්වන්නේ ඒ ඔබේ ක්‍රියාව කිසිම ඵලක් නැතැයි යන අදහසින්ද?