පරම සත්‍යය

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ජේසුත් ආවද බන් ඊයෙ දැක්කෙ නෑනෙ :unsure:
    අරගලෙ ඉන්න හැමෝටම ගෙදර එන්න කිව්වා නන් හරි එහෙනන්... දෙවියෝ ඉන්නවනේ ඔක්කොම බලා ගන්න
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ජේසු දිව්‍ය තලයක අදත් වැඩ සිටිනවා..
    ඔහුගේ අනුගාමිකයන් ට ආශීර්වාද කරනවා....
    -ආරණ්‍යවාසී හිමි නමක් කියලා තියෙන්නේ
    හැබැයි ලෝකේ මැවිවා සර්වබධාරි දෙවියන් වගේ පුහු තර්ක නම් අමූලික බොරු ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Ekama sathyay tiyenne.sadakalikawa sobadaham ridmayata ekathuwenawa.-samanthabadra